නිදහසේ පියා D.S

EK_SheSH

Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    නිදහසේ-පියා

    70 නිදහස වෙනුවෙන් මාර්තු අප්‍රේල් අතර තිරගත වෙන්න නියමිත සුපිරි නළුවෝ සෙට් එකක් ඉන්න චිත්‍රපටයක්. :love::love::love: මට හම්බුනා PDF එකක් ඒකෙන් ගත්ත images ටිකක් මේකේ දාන්නේ.

    b9GQj82.jpg

    yNfEiUD.jpg
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    පක තමා නිදහසෙ පියා?
    සුද්දාට ගහලා ගත්තානම් නිදහසෙ පියා කියන්න තිබ්බා.
    දෙවෙනි ලොක යුද්දෙන් සුද්දාගෙ ඉකොනොමි එක ඩැමෙජ් වෙච්ච නිසා
    ඩීකොලනයිසෙෂන් එකත් එක්ක පිනට හම්බ උණ නිදහසට පියාලත් ඉන්නවා.
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    පක තමා නිදහසෙ පියා?
    සුද්දාට ගහලා ගත්තානම් නිදහසෙ පියා කියන්න තිබ්බා.
    දෙවෙනි ලොක යුද්දෙන් සුද්දාගෙ ඉකොනොමි එක ඩැමෙජ් වෙච්ච නිසා
    ඩීකොලනයිසෙෂන් එකත් එක්ක පිනට හම්බ උණ නිදහසට පියාලත් ඉන්නවා.

    දේශපාලනය නම් මන් දන්නේ නෑ බන් චිත්‍රපටයක් විදියට හොදට තියෙයි වගේ :rofl: