නිදහසේ-පියා 70 නිදහස වෙනුවෙන් මාර්තු අප්‍රේල් අතර තිරගත වෙන්න නියමිත සුපිරි නළුවෝ සෙට් එකක් ඉන්න චිත්‍රපටයක්. :love::love::love: මට හම්බුනා PDF එකක් ඒකෙන් ගත්ත images ටිකක් මේකේ දාන්නේ.