නිදහස සමරන්න

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    නිදහස සමරන්න මේ ඩාන්ස් එක විතරයි අඩු. ආණ්ඩුව පත්වුණු මුල් කාලයේ ම ගණිකා ව්යාුපාරය නීතිගත කරන්න වගේම සමලිංගික විවාහ නීතිගත කරන්නත් උත්සාහ දැරුවා. ඒ උත්සාහය ගත්තේ කවුද කියලා මුළු රටම දන්නවනේ. ලැප්ටොප් ඩාන්ස්. ළගට පොන්න ඩාන්ස්.
     
    Attachments

    • 1.JPG
      1.JPG
      76.7 KB · Views: 43
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉස්සෙල්ලාම පුරුදු වෙයන් ඉමේජ් අප්ලෝඩ් කරන්න. උබේ ෆයිල් බ්‍රවුසර් එකේ ලින්ක් එක පේස්ට් කලාට උබේ කොම්පියුතරෙඉත අපිට ඇක්සස් නැනේ C ඩ්‍රයිව් එකේ උබේ ෆොටෝ බලන්න. ඒ නිසා ඔය නැටුම ගැන අපේ ලංකාවේ කොම්පියුටර් බාවිතය කුජිඉතයි.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    gall700.jpg

    දැන් ඉතින් පොස්ට් එක එඩිට් කර කර ඔට්ටු වෙන්න එපා. මේ පින්තුරුනේ, උබට ඕනා වෙලා තිබ්බේ.. ඉමේඉජ් අප්ලෝඩ් කරන්න ඉගෙන ගනින්..
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    gall700.jpg

    දැන් ඉතින් පොස්ට් එක එඩිට් කර කර ඔට්ටු වෙන්න එපා. මේ පින්තුරුනේ, උබට ඕනා වෙලා තිබ්බේ.. ඉමේඉජ් අප්ලෝඩ් කරන්න ඉගෙන ගනින්..

    හරි හරි ඉතිං පොඩි අවුලක් වුණා තමයි.
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    gall700.jpg

    දැන් ඉතින් පොස්ට් එක එඩිට් කර කර ඔට්ටු වෙන්න එපා. මේ පින්තුරුනේ, උබට ඕනා වෙලා තිබ්බේ.. ඉමේඉජ් අප්ලෝඩ් කරන්න ඉගෙන ගනින්..
    බැනලානේ කියලා දේන්නේ අයියලා:P:P:P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හරි හරි ඉතිං පොඩි අවුලක් වුණා තමයි.
    ලංකාවේ උබ මම ඇතුළු මුළු වැසියෝම පොන්නයෝ.. එකයි ඇත්ත.. පොන්නයෝ කියන්නේ ළමයි වධන්න බැරි උන්ටම නෙමෙයි. රටක් හැටියට පොන්නයෝ..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බැනලානේ කියලා දේන්නේ අයියලා:P:P:P
    අඩු තරමේ ඔය නටන ලැප් එක මේඩ් ඉන් ශ්‍රී ලංකා නම් හිත හදා ගත්තකි.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ලංකාවේ උබ මම ඇතුළු මුළු වැසියෝම පොන්නයෝ.. එකයි ඇත්ත.. පොන්නයෝ කියන්නේ ළමයි වධන්න බැරි උන්ටම නෙමෙයි. රටක් හැටියට පොන්නයෝ..

    පට්ට ටෝක් එක...:):)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පට්ට ටෝක් එක...:):)
    මේවට වෙන මොනා කියන්නද? උතුරු කොරියා උන් දිහා බැලුවම අපි ගැන පුදුම දුකක් දැනෙන්නේ. අනෙක විදි සම්බාදක දාලත් උන් හයිඩ්‍රජන් බොම්බා හදනවා. අපි මුළු ලෝකෙන්ම හිගලා, පුක දීලා, නිර්වස්ත්‍ර වෙලා ලැප්ටොප් නැටුම් නටනවා නිදහස් දිනේට.

    මොන ආණ්ඩු ආවත් මේ පොන්නකම් නවතින්නේ නැ.. මහින්දගේ කාලේ මහරජාණෙනි කියලා ගැහුවා. දැන් පොළවෙන් ආ මිනිසා.. අම්මට හිකෙන පොන්නයෝ මේකේ ඉන්නේ.
     
    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    මේවට වෙන මොනා කියන්නද? උතුරු කොරියා උන් දිහා බැලුවම අපි ගැන පුදුම දුකක් දැනෙන්නේ. අනෙක විදි සම්බාදක දාලත් උන් හයිඩ්‍රජන් බොම්බා හදනවා. අපි මුළු ලෝකෙන්ම හිගලා, පුක දීලා, නිර්වස්ත්‍ර වෙලා ලැප්ටොප් නැටුම් නටනවා නිදහස් දිනේට.

    මොන ආණ්ඩු ආවත් මේ පොන්නකම් නවතින්නේ නැ.. මහින්දගේ කාලේ මහරජාණෙනි කියලා ගැහුවා. දැන් පොළවෙන් ආ මිනිසා.. අම්මට හිකෙන පොන්නයෝ මේකේ ඉන්නේ.
    :sorry::sorry::sorry:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අඩු තරමේ ඔය නිදහස් දිනේ පැරේඩ් එකට බර කරත්තයක්, තිරික්කලයක් අරන් පල නම්බුයි. අපේ දෙයක්. මේ පොන්න නැටුම් නටලා ඉන්දියාවෙන් ගෙනාපු, චිඉනෙන් රුසියාවෙන් ගෙනාපු ආයුද ටිකක් පෙන්නලා අපේ මිලිටරි ශක්තිය පෙන්නනවා. අඩු තරමේ කිබුලපිටියෙන් අහස්කුඋරක් අරන් පල, ලංකාවේ හැදුවා කියලා.