නිදහස _ දෙමෙල්ලු තොපි කොටි මක බෑවිල පලයන්

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    නිදහස _ දෙමෙල්ලු තොපි කොටි මක බෑවිල පලයන්

    නිදහස _ දෙමෙල්ලු තොපි කොටි මක බෑවිල පලයන්
    10981536_463213577169729_8473387015988412368_n.jpg


    අම්ම කෙනෙකු , අන් අය වෙනුවෙන් පෙනී සිටි කාන්තාවකගේ කඳුළු _ කොටි සල්ලිවලට කෑ ගහපු පරට්ටියක්
    11038123_463213420503078_8188097534582566761_n.jpg


    පසු බිම :මිට වසරකට පෙර :- කිලිනොච්චිය - ධර්මපුරම් ප‍්‍රදේශයේ දී පොලිස් කණ්ඩායමකට වෙඩි තබා පළා ගිය හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වන බොබී නැමැත්තාට රැකවරණය ලබාදුන් කාන්තාවක පොලිස් භාරයට ගෙන තිබෙනවා. ධර්මපුරම් ප‍්‍රදේශයේ පදිංචි බාලේන්ද්‍ර ජයකුමාරි නැමැති ඇය ඊයේ (14) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු තවදුරටත් රදවා ගැනීමට නියෝග ලබා ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේ. මානව හිමිකම් කි‍්‍රයාකාරිනියක වන ඇය අතුරුදන්වූවන් පිළිබද උද්ඝෝෂණවලට පෙරමුණ ගත් කාන්තාවක් බව සඳහන්. ඇය සහ ඇගේ 13 හැවිරිදි දියණිය විදුෂිකා ද අත්අඩංගුවට ගත් බවට දෙමළ සන්ධානය ප‍්‍රකාශ කළා. කෙසේ නමුත්, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සදහන් කළේ විදුශිකා අත්අඩංගුවට ගෙන නොමැති අතර ඇය පරිවාසභාරයට පත් කළ බවයි. එමෙන්ම බාලේන්ද්‍ර ජයකුමාරි අත්අඩංගුවට ගැනුණේ ඇය අපරාධකරුවෙකුට රැකවරණය ලබාදීම හේතුවෙන් වන අතර ඇගේ ඉතිහාසය සැලකිල්ලට නොගැනුණු බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ අවධාරණය කළා.

    නඩු විභාගයක් නොමැතිව වසරක කාලයක් රැඳවුම් භාරයේ සිටි මානව හිමිකම් ක්‍රියාධරනියක් වන බාලේන්ද්‍ර ජයකුමාරි ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කරයි.
    ඇප මත නිදහස ලබා දීමට තීන්දු කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය බාලේන්ද්‍ර ජයකුමාරිට රටින් පිටවීම තහනම් කර තිබේ.
    අතුරුදහන්වූවන් සොයා දෙන මෙන් ඉල්ලා පසුගිය වකවානුවේ උතුරු පළාතේ පැවති උද්ඝෝෂණ ගණනාවකට ජයකුමාරි සහ ඇයගේ දියණිය සක්‍රීයව සහභාගී වූහ.
    එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ පුද්ගලයකුට නවාතැන් ලබා දීමේ චෝදනා මත පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබීය.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දෙමෙල්ලු තොපි කොටි මක බෑවිල පලයන්:angry::angry::angry::angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    හැමදාම සිහල ආන්ඩු වලින් සාමයට අත දික් කරනවා නැත්නම් අපෙන් එ අයට සහන සලසනවා නමුත් එ ගැනවත් නොහිත නිදහස් වෙලා යන එකාත් එකාව ලොකෙට පෙන්නලා ජතිවාදයයි ඩොලර් කුට්ටියයි ලබා ගන්නවා

    ඇප දුන්න එක අවුලක් නැහැ එකෙන් රටට වින කරන්න ගියොත් තම්යි අවුල
     

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    මේකේ ඉන්න එවුන් දේශපාලනයේ ගැන මෙලෝ සසරක් දන්නේ නැතුව කියවනවා පොඩ්ඩක් හොයලා බලපං දෙමල නම් කොටි කොටි නම් දෙමළ ද?
    මේ ගෑණිව හිරේ දැම්මට ආරක්ෂක අංශවලට මේ වන තෙක් කිසිම සාක්ෂියක් ඉදිරිපත් කරගන්න බැරිවෙලා
    අතුරුදහන් වුන කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් හංදියක් හංදියක් ගානේ උද්ඝෝෂනය කරපු එක තමයි මේ ගෑනි කරපු ලොකුම වරද මේක දාපු එකා අඩුම ගානේ වැලිවේරියේ මිනිස්සු මරපු එක ගැනවත් හලාවත ඇන්ටනි ගැනවත් කතා කලා ද නැත්නම් විරෝදතාවයකට සහභාගි වුණා ද? මේ ගෑණි දෙමළ සිංහල මුස්ලිම් හැමෝම අතුරුදහන් කරපු එවා වගේම මරපු ඒවා ගැන තිබුණ විරෝදතාවයන්ට සහභාගි වුණා ඒ තරහට මහින්දගේ ආණ්ඩුව ඇතුලට දාපු දහස් ගානකින් එක්කෙනෙක්
     
    Last edited:
    • Like
    Reactions: shamrincool

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    සාමාන්‍ය පෙළවත් සමත් නැත​. ලංකාවේ සමාජවාදී විප්ලවයක් කිරීමට අවශ්‍ය නිසා සීගිරියටවත් යන්න බැරි විය​. පාසල් ළමයි සහ විශ්ව විද්‍යාල සිසුන් ෆෝම් කරවා සමහරුන්ව දං ගෙඩියටත් දැක්කුවේය​. බයිසිකලයක් ගැනීමටත් මුදල් තිබුනේ නැත​. හිරු පුවත් පතේ වැඩ කරපු කාලයේ උදේට ඉඳි ආප්ප කෑවේ නයටය​. බිරිඳ යන්තම් කොමියුනිකේශන් එකක් කරපු නිසා හිඟා කෑවේ නැත​. සල්ලි දේශපාලනයට අවතීර්ණ වීමෙන් පසු වමේ හිඟන දේශපාලනය වෙනුවට ජීවිතයේ රස පැත්ත දැක්කේය​. වාහන වලින් ගමන් ගියේය​. කියුබාවට උතුරු කොරියාවට යනවා වෙනුවට ගියේ ඇමරිකාවට ඉතාලියටය​.



    ජීවිතයේ ලබා ගත නොහැකිවූ එරියස් ඕසෙට ලබා ගත්තේය​. පැය 24 පුරා ඒසී දාගෙන විස්කි බිව්වේය​. බිරිඳට හොර පාස්පෝට් සාදා දී නිතර ඩුබායි , සිංගප්පූරු යවමින් ස්මග්ලිං වලින් මෙන්ම කොමිස් , මුදල් පොලියට දීම් , පගා මගින් රුපියල් මිලියන 2000 වඩා හම්බ කලේය​. මහා මන්දිර ඉදි කලේය​, කොලඹ ඉඩම් මිලට ගත්තේය​.

    ඒ කාලයේ පුද්ගලික විශ්ව විද්‍යාල භංග වේවා කීවාට පසු කාලයක තමාගේ ළමයා යැව්වේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකටය​.

    මේ යන්නේ අතේ සතේ නැතිව ජීවිතය පටන් ගෙන කෝටි ගනන් මුදල් දේපළ හම්බ කලේ කොහොමද කියා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන මිසමට කියන්නට සහ වත්කම් හා බැරකම් පිළිබඳව ප්‍රකාශයක් දෙන්නටය​.

    නමුත් මේවා බොරු සංදර්ශන වේ. මේ හොරා කාපුවා මොහු වමරන්නේ නැත​. මොහුට කිසිම දඞුවමක් ලැබෙන්නේද නැත​. හෙට දිනයේ මොහු අපිට අධිරාජවාදී කුමන්ත්‍රණ , කොටි බිල්ලන් පෙන්වා තව කෝටි ගානක් යටිමඩි ගසා ගනු ඇත​.
     

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    මෙතෙක් කිසිදු චෝදනාවක් ගොනු නොකර දින 362 ක් ත්‍රස්තවාදී පනත යටතේ රඳවාගෙන සිටි ජෙයකුමාරි බාලෙන්ද්‍රන් අද (10) ලක්ෂ 2 ක ශරීර ඇපයක් මත මුදා හරින ලදී.



    ඇගේ විදේශ ගමන් බලපත්‍රය රාජසන්තක කළ අතර මාසයකට වතාවක් පොලීසිය හමුවේ පෙනී සිටීමට ඇයට නියම විය.

    මෙස් රඳවා ගෙන සිටි තවත් 6 දෙනෙකු නිදහස් කර ඇත. ඒ අය අතර ගීතසුදා, පසුගිය වසරේ අත්අඩංගුවට ගනු ලැබූ දරුවෙකු ප්‍රසූත කිරීමට බලාපොරොත්තුව සිටින මවක් සහ වයස අවුරුදු 64 ක් වූ මහලිංගම් පද්මාවතී වෙති.

    ශ්‍රී ලංකා සාමය හා සාධාරණය උදෙසා වූ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක ප්‍රෙඩ් කාර්වේ පවසා සිටියේ

    ''මෙය ඉතාම සුභදායක ආරංචියක්. ඇයට හා ඇගේ දියණියට විශාල සැනසිල්ලක්. නීතිඥවරු, ක්‍රියාකාරීන් හා ආධාරකරුවන් එක්ව සිදුකරන ලද විශාල අරගලයක පුංචි ජයග්‍රහණයක් තමයි ඇයව නිදහස් කිරීම''

    'ජෙයකුමාරි රඳවාගෙන සිටීමෙන් යම්කිසි ඵලදායි වෙනසක් ශ්‍රී ලංකාව තුල සිදු වුනා කියල පිලිගන්න අමාරුයි. ඇගේ නිදහස්වීම අපට විශාල බලාපොරොත්තු ඇතිකරනව. නමුත් ඒක ඇත්තක් වෙන්නෙ, ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල අතුරුදන් වූවන්ගේ පවුල්වලට හා දෙමළ ජාතික ක්‍රියාකාරීන්ට ආරක්ෂක අංශ විසින් සිදුකරන හිරිහැර නවතාලීම සඳහා ඇගේ නිදහස් වීම ආරම්භක පියවරක් වුනොත්. මේවා සම්බන්ධයෙන් කතාකරන අයගේ තාවකාලිකව කට වහන්න ජෙයකුමාරි රඳවා ගැනීම සමත් වුනා. නමුත් ආරක්ෂක අංශ කරන අඩම්තේට්ටම් නැවැත්තුවදාට විතරමයි මේ වගේ දේවල් නවත්තන්න පුළුවන්. එම ප්‍රදේශ සම්බන්ධයෙන් වූ වාර්තා සහ ඉහල හමුදා නිලධාරීන්ගේ ක්‍රියාකාරිත්වය කියාපන්නෙ මෙම ක්‍රියාවලිය තවමත් ආරම්භ වීමට නියමිතව ඇති ඒකක් බව'

    'ජෙයකුමාරි කවදාවත් හිරගෙට යායුතු කෙනෙක් නෙමෙයි. ඇයට විරුද්ධව කිසිදු සාක්ෂිකයක් තිබුනෙ නෑ. ඇයව අවුරුද්දකට දින 3 ක් අඩුවෙන් රඳවා ගැනීමෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ ඇති ආසාධාරණය පෙන්වා දෙනවා. මෙම පනත සාධාරණ සමාජයකට කොහෙත්ම ගැලපෙන්නෙ නෑ. ඒක විසි කරන්න කාලයයි මේ. ගාන හරියටම කියන්න බැරි වුනත් 300 කට වැඩි පිරිසක් මේ පනත යටතේ රඳවා ගෙන ඉන්න බව පේනව. චෝදනා ගොනු කරන්නෙ නැතුව සිටින පුද්ගලයන් දේශපාලන සිරකරුවන් ලෙස සැලකිය යුතුයි'
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    Machan Matath Ara photo tika dakkama dukak hituna ...... Me manussaya kotinta udaw kara kiyala hithanna amarui... Mama oya widiyata liwwe ... Ekama de api dewidiyakata dakina widiya
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,405
    2,002
    113
    මේකේ ඉන්න එවුන් දේශපාලනයේ ගැන මෙලෝ සසරක් දන්නේ නැතුව කියවනවා පොඩ්ඩක් හොයලා බලපං දෙමල නම් කොටි කොටි නම් දෙමළ ද?
    මේ ගෑණිව හිරේ දැම්මට ආරක්ෂක අංශවලට මේ වන තෙක් කිසිම සාක්ෂියක් ඉදිරිපත් කරගන්න බැරිවෙලා
    අතුරුදහන් වුන කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් හංදියක් හංදියක් ගානේ උද්ඝෝෂනය කරපු එක තමයි මේ ගෑනි කරපු ලොකුම වරද මේක දාපු එකා අඩුම ගානේ වැලිවේරියේ මිනිස්සු මරපු එක ගැනවත් හලාවත ඇන්ටනි ගැනවත් කතා කලා ද නැත්නම් විරෝදතාවයකට සහභාගි වුණා ද? මේ ගෑණි දෙමළ සිංහල මුස්ලිම් හැමෝම අතුරුදහන් කරපු එවා වගේම මරපු ඒවා ගැන තිබුණ විරෝදතාවයන්ට සහභාගි වුණා ඒ තරහට මහින්දගේ ආණ්ඩුව ඇතුලට දාපු දහස් ගානකින් එක්කෙනෙක්

    පව් අහින්සක ගෑනි නෙද....
    අර මෑරිච්ච ගොපි මහත්ත්යගෙ මාන්ව හිමිකම් ආරක්ශාකරන්න එකාව ඈද යට දාගෙන ඉන්දලා ඒකා පොලිස්කාරයෙකුට විහිලුවට වගෙ වෙඩි තිබ්බ හින්ද නෙ මෙ අහින්සක ගෑනිව අතඩන්ගුවට ගත්තෙ. ඒ මදිවට ඒ ගෑනි අල බතල හොයන්න තියාගෙන හිටපු ම්යීන් ඩෙටෙක්ටරයකුත් ekka පොලිසියෙන් වීරයො වගෙ ගෑනිව කුදලගෙන ගිහින් හිරෙ දම්මනෙ.
     

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    ගංජා දාලා දවසට කොළඹ කොල්ලෝ කී දෙනෙක් පොලිසිය අල්ලන් යනව ද? කියලා උඹ දන්නව ද? ඒ වගේ තමයි මේකත්
    ගෝපි කෝ බං ඌගේ මිනියවත් පෙන්නුවේ නෑ නේ
    කොටි නායකයෙක් මැරුණට පස්සේ මාධ්‍යවලට ඡායාරූප නිකුත් කරනවනේ බං
    කෝ බං ඒ ෆොටෝ ..........................
    මේක ගිය අවුරුද්දේ පළාත් සභා චන්දය අල්ලන් කරපු නාට්‍යයක් මහින්ද ඡන්දය ගන්න
    ඒකයි ඔප්පු කරගන්න බැරුව මරපු ගෝපි කෙනෙකුත් අල්ලපු අහවල් එකෙකුත් නැති නිසා ඇප දෙන්න උනේ පව් බං උඹලා අහිංසක ගෑනු හිරේ දැම්මහම වෙන්නේ තව තවත් වෛරය ඒ මිනිස්සු හිතේ වැඩිවෙන එක විතරයි කොටි පෙන්නලා මහින්දයි උගේ නරි සෙට් එකයි ආයෙත් රට කන්න එන්න දගලන්නේ