නිදහස _ දෙමෙල්ලු තොපි කොටි මක බෑවිල පලයන්

අම්ම කෙනෙකු , අන් අය වෙනුවෙන් පෙනී සිටි කාන්තාවකගේ කඳුළු _ කොටි සල්ලිවලට කෑ ගහපු පරට්ටියක්
පසු බිම :මිට වසරකට පෙර :- කිලිනොච්චිය - ධර්මපුරම් ප්‍රදේශයේ දී පොලිස් කණ්ඩායමකට වෙඩි තබා පළා ගිය හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වන බොබී නැමැත්තාට රැකවරණය ලබාදුන් කාන්තාවක පොලිස් භාරයට ගෙන තිබෙනවා. ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි බාලේන්ද්‍ර ජයකුමාරි නැමැති ඇය ඊයේ (14) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු තවදුරටත් රදවා ගැනීමට නියෝග ලබා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ. මානව හිමිකම් කි‍්‍රයාකාරිනියක වන ඇය අතුරුදන්වූවන් පිළිබද උද්ඝෝෂණවලට පෙරමුණ ගත් කාන්තාවක් බව සඳහන්. ඇය සහ ඇගේ 13 හැවිරිදි දියණිය විදුෂිකා ද අත්අඩංගුවට ගත් බවට දෙමළ සන්ධානය ප්‍රකාශ කළා. කෙසේ නමුත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සදහන් කළේ විදුශිකා අත්අඩංගුවට ගෙන නොමැති අතර ඇය පරිවාසභාරයට පත් කළ බවයි. එමෙන්ම බාලේන්ද්‍ර ජයකුමාරි අත්අඩංගුවට ගැනුණේ ඇය අපරාධකරුවෙකුට රැකවරණය ලබාදීම හේතුවෙන් වන අතර ඇගේ ඉතිහාසය සැලකිල්ලට නොගැනුණු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ අවධාරණය කළා.
නඩු විභාගයක් නොමැතිව වසරක කාලයක් රැඳවුම් භාරයේ සිටි මානව හිමිකම් ක්‍රියාධරනියක් වන බාලේන්ද්‍ර ජයකුමාරි ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කරයි.
ඇප මත නිදහස ලබා දීමට තීන්දු කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය බාලේන්ද්‍ර ජයකුමාරිට රටින් පිටවීම තහනම් කර තිබේ.
අතුරුදහන්වූවන් සොයා දෙන මෙන් ඉල්ලා පසුගිය වකවානුවේ උතුරු පළාතේ පැවති උද්ඝෝෂණ ගණනාවකට ජයකුමාරි සහ ඇයගේ දියණිය සක්‍රීයව සහභාගී වූහ.
එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ පුද්ගලයකුට නවාතැන් ලබා දීමේ චෝදනා මත පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබීය.