නිදාගෙන ඉද්දි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    භවනා කරල නිදාගත්තම අමුතු දේවල් වෙනවනෙ බන්
    නිදාගෙන ඉද්දි කටට අැඹුල් රහක් එනවා:oo:
    මීට කලිනුත් ඕම වෙලා තියෙනව.
    කාමරේ සත්තුත් නෑ. කටට මුකුත් වැටුනෙත් නෑ. වහගෙන හිටියෙ. ගැස්රයිටිස් නෑ
    අැයි බන් ඒම

    අදහස් දක්වපල්ලා.
     
    Last edited:

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    භවනා කරල නිදාගත්තම අමුතු දේවල් වෙනවනෙ බන්
    නිදාගෙන ඉද්දි කටට අැඹුල් රහක් එනවා:oo:
    මීට කලිනුත් ඕම වෙලා තියෙනව.
    කාමරේ සත්තුත් නෑ. කටට මුකුත් වැටුනෙත් නෑ. වහගෙන හිටියෙ. ගැස්රයිටිස් නෑ
    අැයි බන් ඒම

    අදහස් දක්වපල්ලා.

    මට පේන විදියට සමනළ හොල්මනක් උඹට වහ වැටිලා.. උඹ නිදාගන්න දිහා බලන් ඉදල මිනිහා ස්වයංවින්දනයේ යෙදිලා අන්තිමට උඹේ කටට බඩු ටික දාලා යනවා වගේ.. කාේකටත් බෑග් එකකින් මුලු ඔලුවම වැහෙන විදියට ගැටගහගෙන නිදාගනින්.. වැඩේ හරි යයි...:yes::yes:
     
    • Like
    Reactions: Mohowk

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    දත් මැදලා නිදාගනින්. නැත්තන් හූනෝ කැරපොත්තෝ කටට රෙන එක නවත්තනවා බොරු
     
    • Like
    Reactions: Mohowk

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,071
    67,384
    113
    Bawana karala iwara unama hodata husma ganin.nattan pranayama karapan.oya oxygen adu wela wikara penawa oluwe
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    මට පේන විදියට සමනළ හොල්මනක් උඹට වහ වැටිලා.. උඹ නිදාගන්න දිහා බලන් ඉදල මිනිහා ස්වයංවින්දනයේ යෙදිලා අන්තිමට උඹේ කටට බඩු ටික දාලා යනවා වගේ.. කාේකටත් බෑග් එකකින් මුලු ඔලුවම වැහෙන විදියට ගැටගහගෙන නිදාගනින්.. වැඩේ හරි යයි...:yes::yes:
    Ok:(
    දත් මැදලා නිදාගනින්. නැත්තන් හූනෝ කැරපොත්තෝ කටට රෙන එක නවත්තනවා බොරු
    Saththu na bn
    Anika katavwhn htiye
    Bawana karala iwara unama hodata husma ganin.nattan pranayama karapan.oya oxygen adu wela wikara penawa oluwe

    Oxygen aduwenne komda bn. Husma gnnwane hdta
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,718
    7,917
    113
    මෙන්න මෙතන...

    මට පේන විදියට සමනළ හොල්මනක් උඹට වහ වැටිලා.. උඹ නිදාගන්න දිහා බලන් ඉදල මිනිහා ස්වයංවින්දනයේ යෙදිලා අන්තිමට උඹේ කටට බඩු ටික දාලා යනවා වගේ.. කාේකටත් බෑග් එකකින් මුලු ඔලුවම වැහෙන විදියට ගැටගහගෙන නිදාගනින්.. වැඩේ හරි යයි...:yes::yes:

    :lol::lol:
     
    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    භවනා කරල නිදාගත්තම අමුතු දේවල් වෙනවනෙ බන්
    නිදාගෙන ඉද්දි කටට අැඹුල් රහක් එනවා:oo:
    මීට කලිනුත් ඕම වෙලා තියෙනව.
    කාමරේ සත්තුත් නෑ. කටට මුකුත් වැටුනෙත් නෑ. වහගෙන හිටියෙ. ගැස්රයිටිස් නෑ
    අැයි බන් ඒම

    අදහස් දක්වපල්ලා.

    බාවනාවක් කරන්න පට්ටන් ගන්නේ කොහොමද බන් වෙලාවක් තෝරාගන්නේ කොහොමද කියපන්කො​
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    clogardfresmintmouthwash_1.jpg

    meka use karapan. Etakota hari. :yes: