නිදාගෙන හුස්ම ගද්දි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට ලාවට සෙම ගතිය තියනවා
    උඩුබෙලි අතට නිදාගෙන ඉද්දි එකපාරටම හුස්ම හිරවෙනවා වගේ දැනෙනවා, මන් කොට්ටෙ අයින් කරලා බැලුවා ඒක උසවැඩි ඇති කියලා, කොට්ටෙ නැතිවත් උඩ බලාගෙන නිදාගද්දි එහෙම වෙනවනෙ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට ලාවට සෙම ගතිය තියනවා
    උඩුබෙලි අතට නිදාගෙන ඉද්දි එකපාරටම හුස්ම හිරවෙනවා වගේ දැනෙනවා, මන් කොට්ටෙ අයින් කරලා බැලුවා ඒක උසවැඩි ඇති කියලා, කොට්ටෙ නැතිවත් උඩ බලාගෙන නිදාගද්දි එහෙම වෙනවනෙ.
    ෆොන්න පැටියා මැරිලා ගියොත් අපරාදේ😭😭😭. ආතල් එකක් ගන්න ඉන්න එකා. මැරෙන්න නං එපා😘
     
    • Haha
    Reactions: sanjuprasad

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    ඔබ සූදානම්ද

    IMG_20210825_141153.jpg