~~//...නිදා ගන්න බෑ ඕයි...!!!!
නිදා ගන්න බෑ ඕයි...!!!!
ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ
බෑ බෑ මට නිදන්න බෑ
සිත තුල ඳඟලන මනසේ ඇවිදින
ඔබ මට නිදන්න දෙන්නේ නෑ....
සිත එක්තන් කර නිදන්න හැදුවත්
එයටත් ඔබ ඉඩ දෙන්නෙම නෑ
අතුල්ලලා 'ඔයදෙක"පද්දනකොට
මටත් නිදන්නට ඕනෙම නෑ....!!!!!
නිදා ගන්න බෑ ඕයි...!!!!
ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ
බෑ බෑ මට නිදන්න බෑ
සිත තුල ඳඟලන මනසේ ඇවිදින
ඔබ මට නිදන්න දෙන්නේ නෑ....
සිත එක්තන් කර නිදන්න හැදුවත්
එයටත් ඔබ ඉඩ දෙන්නෙම නෑ
අතුල්ලලා 'ඔයදෙක"පද්දනකොට
මටත් නිදන්නට ඕනෙම නෑ....!!!!!

