සුදු නෝනා - කෙටිකතාව

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    හරියට ගත්තොත් පිස්සු වැටෙන්න එක බැල්මකුත් ඇති කියනව නේ.. මාත් පිලිගත්තෙ මේකෙන් පස්සෙ
    තාම හිතලා වත් නෑ...
    පිස්සෙක් වගේ කල්පනා කර කර ඉන්නව මිසක්


    අද වෙනකම්ම ඒක රහසක්. සුදු නෝනත් විදවනව.. කතානායකත් විදවනව
    ------ Post added on Mar 21, 2021 at 2:13 PM
    එතකොට සුදු නෝනා දැනුවත් ද කතානායකගේ තත්වය පිළිබඳව?
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මාත් එක්ක එකට යුනි හිටපු කොල්ලෙකුටත් ඔය වාගෙ සීන් එකක් වුනා...ඌට නං තාවකාලික මානසික ප්‍රස්නයක් ආවෙ...බෙහෙත් ගන්න ඕන වුනේ නෑ...ඒත් ජොබෙන් අස් වෙලා, වාහනේ විකුණල එක එක ජර මර ටිකක් වුනා...දැන් අවුලක් නෑ..පිස්සු හදාගත්ත ලොන්ත කෑල්ලට වඩා සුපිරි ඉටිකිරිස් කෑල්ලක් සෙට් වුනා ප්‍රපෝසල් එකකින්...ඒක බැඳගෙන ආතල් එකේ ඉන්නව දැං😍
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    සමහර දේවල් වල හේතුව දැනගන්නේ නැති එක හොදයි.
    ඔයා හොදට ලියල තියනවා.

    කියවන්න පරක්කු උනාට සමාවෙන්න.