නිදිමතයි බන් හැම වෙලාවෙම.

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කට පැලෙනවා බන්.
    පුකත් පැලිල තියෙන එකේ කට පලාගන්න එපා පොන්නයෝ. 😂

    අම්මා ඊට පස්සෙ කිරි එක හදලා ගෙනල්ලා දෙනවා. එහෙම්ම අතේ පාරක් ගහලා නාගන්නවා.
    අතේ පාරක් ගහන්නෙත් අම්මද. නාන්නෙ බඩුද 😂
    ------ Post added on Aug 7, 2024 at 2:13 AM
     
    • Dislike
    Reactions: J Starlin

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දවසම නිදිමතයි බන්.හරි අමාරුයි ඉන්න දවල්ට.උදේ 9 ට විතර ඇහැරෙන්නේ.අම්මා ඊට පස්සෙ කිරි එක හදලා ගෙනල්ලා දෙනවා.එහෙම්ම අතේ පාරක් ගහලා නාගන්නවා.තඩි බත් එකක් බෙදන් කනව.ආයි 1ට විතර තඩි බත් එකක් කනවා.හවසට කිරි බොද්දි කන්න චූන් පාන් ගන්නවා.7 ට විතට අතේ පාරක් ගහලා ආයි නාන්වා ආයි කනවා තඩි බත් එකක්.‍රෑටත් ෆ්‍රිජ් එකෙන් මොනා හරි අරන් කනවා.සතියකට පාරක් kfc කනවා තාත්තගෙන් සල්ලි උස්සලා.ඉන්න බෑ බන් දවසම නිදිමතෙන් ඉන්නේ.

    bodiyawaththata wela kudu ganja gahuwoth ohoma thamai modayo


    ps. athe gahana eka dawas 4ta serayak karapan, tho kasadayak kara ganna kalin life eka kelawa ganna hadanne
     
    • Sad
    Reactions: J Starlin

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,701
    113
    Colombo
    දවසම නිදිමතයි බන්.හරි අමාරුයි ඉන්න දවල්ට.උදේ 9 ට විතර ඇහැරෙන්නේ.අම්මා ඊට පස්සෙ කිරි එක හදලා ගෙනල්ලා දෙනවා.එහෙම්ම අතේ පාරක් ගහලා නාගන්නවා.තඩි බත් එකක් බෙදන් කනව.ආයි 1ට විතර තඩි බත් එකක් කනවා.හවසට කිරි බොද්දි කන්න චූන් පාන් ගන්නවා.7 ට විතට අතේ පාරක් ගහලා ආයි නාන්වා ආයි කනවා තඩි බත් එකක්.‍රෑටත් ෆ්‍රිජ් එකෙන් මොනා හරි අරන් කනවා.සතියකට පාරක් kfc කනවා තාත්තගෙන් සල්ලි උස්සලා.ඉන්න බෑ බන් දවසම නිදිමතෙන් ඉන්නේ.

    :(
     
    • Sad
    Reactions: J Starlin

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    විටමින් ඩී අඩුවෙලා බං, ඩොක්කු පක්කි කීවට දැන් අව්වෙන් විටමින් ඩී එන්නෙ නෑ හෝ අපේ හමට මදි. 1000IU සොෆ්ට් ජෙල් එක අරන් බලපන් සතියක්. ඇඟට කිසිම අගුනක් නෑ රු 300ක් වගේ වෙන්නෙ. ලෙඩ ගතිය ගොඩක් අඩු වෙනව.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    කියවද්දිම හෙන මුස්පේන්තු ගතියක් ආවා බන් වසල ජීවිත ගත කරන්න එපා.
    ඕක වෙනස් කරගනින්..
     
    • Sad
    Reactions: J Starlin

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    @2osama ගෙ ගෙදර පලයන්...දවසම පයිය උරලා පුකේ අරින නිසා නිදිමත කැලේ 😂😂😂
     
    • Dislike
    Reactions: J Starlin

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Plyn fake ponnaya puka denne nathuwa.


    මගේ කලින් account තිබ්බා සෙට් එකක්ම.

    මුලින්ම එලකිරියට ආවේ 2021 feb 3.Account එකේ නම @Mandhawa nimal.ඔය එක එක බ්ලොග් වල ඒවා දැම්මේ.ටික කාලයක් ඉදාලා අයින් වුනා.

    ආයි ආවේ @ZeroFire මේ account එකෙන්.2022 jan 30.ඒකෙනුත් ඉදියා කාලයක්.

    @Antare වගේ අන්තරෙ සෙට් එකයි, @Riduna pumka Antare
    @Angammana suma
    @Bada thadiya @Antare 2.0 @Antare 3.4 @Antare 4.1 @P Gunaratnam @Gunaratnam
    @Riduna pumka Antare
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,749
    16,971
    113
    දවසම නිදිමතයි බන්.හරි අමාරුයි ඉන්න දවල්ට.උදේ 9 ට විතර ඇහැරෙන්නේ.අම්මා ඊට පස්සෙ කිරි එක හදලා ගෙනල්ලා දෙනවා.එහෙම්ම අතේ පාරක් ගහලා කැරි නාගන්නවා.තඩි බත් එකක් බෙදන් කනව.ආයි 1ට විතර තඩි බත් එකක් කනවා.හවසට කිරි බොද්දි කන්න චූන් පාන් ගන්නවා.7 ට විතට අතේ පාරක් ගහලා ආයි කැරි නාන්වා ආයි කනවා තඩි බත් එකක්.‍රෑටත් ෆ්‍රිජ් එකෙන් මොනා හරි අරන් කනවා.සතියකට පාරක් kfc කනවා තාත්තගෙන් සල්ලි උස්සලා.ඉන්න බෑ බන් දවසම නිදිමතෙන් ඉන්නේ.
    Ewwww

    Plyn fake ponnaya puka denne nathuwa.
    Fake accounts 10kata wada tibba ekek thawa ekekta fake ponnaya kiyala baninawa dakkamai 🤣
    ------ Post added on Aug 7, 2024 at 2:09 PM
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    අපේ අම්ම තේ හදල දෙන්නෙත් නැ බන් උදේ නැගිටලා හදාගෙන බොන්න ඕනෙ.. උබව හුරතල් කරල වැඩියි. gym එකට යමන් පොඩ්ඩක් healthy foods කාපන්.. කෑම සෑහෙන්න බලපානව බන් නිදි මත එන්න සහ ෆෝකස් එකට.

    sugar, පිටි කෑම අඩු කරපන්. ගෙදර hari workout කරපන්. පුලුවන්නම් රිපෝට් එකක් අරන් බලපන් උබට මොනා හරි විටමින්ස් එහෙම අඩුද කියල
     
    Last edited:
    • Like
    Reactions: J Starlin