දවසම නිදිමතයි බන්.හරි අමාරුයි ඉන්න දවල්ට.උදේ 9 ට විතර ඇහැරෙන්නේ.අම්මා ඊට පස්සෙ කිරි එක හදලා ගෙනල්ලා දෙනවා.එහෙම්ම අතේ පාරක් ගහලා නාගන්නවා.තඩි බත් එකක් බෙදන් කනව.ආයි 1ට විතර තඩි බත් එකක් කනවා.හවසට කිරි බොද්දි කන්න චූන් පාන් ගන්නවා.7 ට විතට අතේ පාරක් ගහලා ආයි නාන්වා ආයි කනවා තඩි බත් එකක්.රෑටත් ෆ්‍රිජ් එකෙන් මොනා හරි අරන් කනවා.සතියකට පාරක් kfc කනවා තාත්තගෙන් සල්ලි උස්සලා.ඉන්න බෑ බන් දවසම නිදිමතෙන් ඉන්නේ.

