නිදිමතයි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    වෙනදට හවසට නිදාගන්නෙ නෑ වැඩිය

    ටිකක් නිදා ගන්නව. පැය දෙකක් විතරය නින්ද යයි මට

    කෑවෙත් නෑ තමා
    නැගිටල කනව. බත් බෙදල තියෙන්නෙ
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    වෙනදට හවසට නිදාගන්නෙ නෑ වැඩිය

    ටිකක් නිදා ගන්නව. පැය දෙකක් විතරය නින්ද යයි මට

    කෑවෙත් නෑ තමා
    නැගිටල කනව. බත් බෙදල තියෙන්නෙ
    උද්දික පුතෝ...
    හොදින් මතක තබාගත යුතුයි...

    තෝ කන එකටයි, රෙන එකටයි. නිදියන එකටයි, බඩ වෙන එකටයි මේකෙ වෙන වෙනම ත්‍රෙඩ් ඇරියම, වැදගත් ත්‍රෙඩක් දාන එවුන්ටත් එපා වෙනවා.

    එක්කො උඹ වෙනම කිරියක් හදා ගනින්, නැත්තං අපිට එකක් හදා දියම්..

    උඹ වෙනම කිරියක්
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    වෙනදට හවසට නිදාගන්නෙ නෑ වැඩිය

    ටිකක් නිදා ගන්නව. පැය දෙකක් විතරය නින්ද යයි මට

    කෑවෙත් නෑ තමා
    නැගිටල කනව. බත් බෙදල තියෙන්නෙ
    වෑංජැං, මාලු නොහොත් කරි මොනවද තියෙන්නෙ කන්න. :P
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මම හිතුවේ නැගිට්ටම කන්න අපිට බත් බෙදලා තියන්න කිව්වා කියලා 😂😂 නැගිටලා බත්කාලා එහෙම ආයෙත් ත්‍රෙඩ් එකක් දාපන්. දැකපු දවල් හීනයක් ගැන එහෙම කියලා
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    මම හිතුවේ නැගිට්ටම කන්න අපිට බත් බෙදලා තියන්න කිව්වා කියලා 😂😂 නැගිටලා බත්කාලා එහෙම ආයෙත් ත්‍රෙඩ් එකක් දාපන්. දැකපු දවල් හීනයක් ගැන එහෙම කියලා
    දැං තේ එක බොනව
    තල ටොපි කියල කෑලි දෙකක් තිබුණ. ඒක කෑව. පට්ට

    දවල්ට උයල තියෙන්නෙ වට්ටක්කයි පරිප්පුයි ගොටුකොල සම්බෝලෙකුයි
    පුලුවන්නං කාපිය කියල චූටි මස්කාරල්ලෙක් දාල අම්ම. :lol:
    මං ඉතිං බත් පිගාන කාල මාලු කූරියව ටිකක් ඉව කරල කන්න පුලුවන්නං කනව. අම්ම චූටිම චූටි එකෙක්ව දාල මම කන්නෙ නැති වෙයි කියල
    රෑටම කනව ඒක, රෑ කිව්වට තව ටිකකින් කනව
     
    • Love
    Reactions: Ryan08

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,157
    74,403
    113
    වෙනදට හවසට නිදාගන්නෙ නෑ වැඩිය

    ටිකක් නිදා ගන්නව. පැය දෙකක් විතරය නින්ද යයි මට

    කෑවෙත් නෑ තමා
    නැගිටල කනව. බත් බෙදල තියෙන්නෙ
    Umbey ponna thaththa beela beela watila indidi umbey amma wesa kamata gamey mokekta hari kiyala umbawa badata dagaththa meeta aurudu 40kta witara kalin. Dan itin umbey ammage wesakame karumey api hama ekaama gewanna ona. 🤮 🤮
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    GNDwOIvXUAA9bJY.jpg
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,795
    2,681
    113
    Umbey ponna thaththa beela beela watila indidi umbey amma wesa kamata gamey mokekta hari kiyala umbawa badata dagaththa meeta aurudu 40kta witara kalin. Dan itin umbey ammage wesakame karumey api hama ekaama gewanna ona. 🤮 🤮
    චණ්ඩියානම් වරෙන්කෝ උබ ගූ වුන ත්රෙඩ් එකට...මෙතන නිකන් බොරු පාට් දාන්නේ
     
    • Like
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,157
    74,403
    113
    චණ්ඩියානම් වරෙන්කෝ උබ ගූ වුන ත්රෙඩ් එකට...මෙතන නිකන් බොරු පාට් දාන්නේ
    Aaaah fail ponnaya. Moko massina pukey ariye nadda taama 🤭 🤭?
     
    • Haha
    Reactions: gamerlk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,157
    74,403
    113
    මස්සිනා උබේ ගෙරදනේ තාම..උබට අරින ගමන් නේද

    Ado umbey jiwithema fail kiyala itin ratey lokey anith un ekka wairen inna epa 🤭 🤭

    මං හිතන්නෙ මොකක්හරි මානසික රෝගයක් :D

    Umbey ammage wesa kamey parathipala balapan kandadiyak isarahata gihin. Umbey massinath nangita nelanne oka danagena tama :sneaky::sneaky:
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දැං තේ එක බොනව
    තල ටොපි කියල කෑලි දෙකක් තිබුණ. ඒක කෑව. පට්ට

    දවල්ට උයල තියෙන්නෙ වට්ටක්කයි පරිප්පුයි ගොටුකොල සම්බෝලෙකුයි
    පුලුවන්නං කාපිය කියල චූටි මස්කාරල්ලෙක් දාල අම්ම. :lol:
    මං ඉතිං බත් පිගාන කාල මාලු කූරියව ටිකක් ඉව කරල කන්න පුලුවන්නං කනව. අම්ම චූටිම චූටි එකෙක්ව දාල මම කන්නෙ නැති වෙයි කියල
    රෑටම කනව ඒක, රෑ කිව්වට තව ටිකකින් කනව
    උබ ගෙවන්නේ පුදුම නිදහස් ජිවතයක් බං. වගකීම් නෑ වෙලාවට යන්න එන්න කියලා නියමවෙච්ච තැනක් නෑ. ඇත්තනම් කාලා නැත්නම් වැටිලා හිටියා 😁
     
    • Love
    Reactions: AnuradhaRa