නිදිමරන අයට හොඳ software එකක්!

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    දැන් අවුරුදු 3 විතර ඉදන් use කරන්නේ.
    ඕකට පුරුදු උනාම ඕක නැතුව බැ.
    ඇස් දෙක හුරු වෙනවා.

    ෆෝන් එකෙත් දැන් ඔය වගේ දාගෙන ඉන්නේ
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මාත් පාවිච්ච් කරනවා බන්. ඒත් දිගට පාවිච්ච් කරනකොට මේකෙ වෙනසක් තේරෙන්නේ නෑ.

    Bump.

    wenasa therenawa. oka off karala balapan. As deka ridenna patan gannawa.
    matath oya seen eka thiyenawa