නිදිමරන අයට හොඳ software එකක්!

uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,850
    1,206
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    නිදිමරන අයට හොඳ software එකක්!

    කාලෙකින් EK එකේ thread එකක් දාන්නේ :confused:

    මට හම්බුනා පට්ට සොෆ්ට්වරේ එකක් :yes:

    f.lux :cool:

    flux-shot.png


    f.lux makes your computer screen look like the room you're in, all the time. When the sun sets, it makes your computer look like your indoor lights. In the morning, it makes things look like sunlight again:).


    Download :yes::yes:
    try කරලා බලන්න, දන්න අය
    අනිත් අයටත් බලන්න bump එකක් දාමු. :yes::yes::yes:
     

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,850
    1,206
    113
    32
    කොම්පුටරේ ඉස්සර&

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මන් නම් use කරන්නෙ Dimmer කියල පොඩි software එකක්. Manually තමයි brightness එක වෙනස් කරන්නෙ හැබැයි.
     

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,850
    1,206
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    මන් නම් use කරන්නෙ Dimmer කියල පොඩි software එකක්. Manually තමයි brightness එක වෙනස් කරන්නෙ හැබැයි.
    meka patta bn auto adjust wenawa :yes:
    අඩේ මලානික වෙලා ගියානේ ඔක්කොම.. :confused:
    ඒ මදිවට තැඹිලි පාටයි..:dull:

    eh location ekath dapan :yes:
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    IPhone යුස් කරන කට්ටියටත් මේක කරන්න පුළුවන්, ඇප් ඕනේ නැ
    setting - display and brightness - night shift.
    ඕක ඇක්ටිව් කරලා ටයිමර් එක ඕනේ වෙලාවට හදාගන්න..
    කියන විදිහට තද සුදු ඇස් වලට හොඳ නැ නිදියන්න කලින්..