නිදි කුම්භා මුල් ගන්න පුළුවන් කොහෙන්ද?

Awatiyal

Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    ewa karanna baha mage niyapothu assata kunu yai
    යකූ.. ඔ්කෙ මහ ලොකු රටාවක් නෑ.. නිදිකුම්බා ගහ මුලින්ම ඇල්ලුවම ඒ හරියෙ කටු නෑ.. ඇදල ගලවන්න පුළුවන්.. ග්ලවුස් එකක් දාපං උඹේ අත් ඔය තරම් සුකුමාර නම්.. තව ලේසි වෙන්න අලවංගුවක් අරන් ගිහින් පොඩ්ඩක් ගහ වටේට බුරුල් කරපං..
    (දැන් අහන්න එපා "අලවංගුව" කියන්නෙ මොකටද කියල :ROFLMAO:)
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,129
    113
    පෙට්‍රල් පෝලිමේ
    @pitiye.appu

    යකූ.. ඔ්කෙ මහ ලොකු රටාවක් නෑ.. නිදිකුම්බා ගහ මුලින්ම ඇල්ලුවම ඒ හරියෙ කටු නෑ.. ඇදල ගලවන්න පුළුවන්.. ග්ලවුස් එකක් දාපං උඹේ අත් ඔය තරම් සුකුමාර නම්.. තව ලේසි වෙන්න අලවංගුවක් අරන් ගිහින් පොඩ්ඩක් ගහ වටේට බුරුල් කරපං..
    (දැන් අහන්න එපා "අලවංගුව" කියන්නෙ මොකටද කියල :ROFLMAO:)
    loku mul ban one poththa ganna
    ------ Post added on Aug 21, 2022 at 10:01 AM
     
    • Like
    Reactions: NRTG