නිදි පෙති

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,334
    1,536
    113
    32
    Earth-Cj025
    මට පාන්දර 2 විතර වෙනකම් නින්ද යන්නේ නැහැ. දැන් වැඩ කරන තැනයි නිදි මත හැදෙන්නේ:lol:. ඒ හින්දා Joke නොකර Help එකක් දෙන්න.

    මේවා ඕනේ කෙනෙක්ට බොන්න පුලුවන්ද බන්. එකක් බිව්වම කොච්චර වෙලා වගේ නින්ද යනවද?
    නැත්නම් වෙන මොනවා හරි පාවිච්චි කරන්න පුලුවන්ද?:oo:

    Doctor කෙනෙක්ට පෙන්නන එකද හොද?:dull:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ දන්නැතුව නිදි පෙති බීල පාන්දර දෙකට විතර ඇඳ උඩම මලොත් කෝමද ආතල් එක :D
    ඒ නිසා ඩොකෙක්ටම පෙන්නපං :yes:
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,334
    1,536
    113
    32
    Earth-Cj025
    උඹ දන්නැතුව නිදි පෙති බීල පාන්දර දෙකට විතර ඇඳ උඩම මලොත් කෝමද ආතල් එක :D
    ඒ නිසා ඩොකෙක්ටම පෙන්නපං :yes:

    ඕ නෝ හෙටම යන්න ඕනේ එහෙනම් බෙහෙත් ගන්න
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,945
    4,530
    113
    බෙන් 10;18155120 said:
    මට පාන්දර 2 විතර වෙනකම් නින්ද යන්නේ නැහැ. දැන් වැඩ කරන තැනයි නිදි මත හැදෙන්නේ:lol:. ඒ හින්දා Joke නොකර Help එකක් දෙන්න.

    මේවා ඕනේ කෙනෙක්ට බොන්න පුලුවන්ද බන්. එකක් බිව්වම කොච්චර වෙලා වගේ නින්ද යනවද?
    නැත්නම් වෙන මොනවා හරි පාවිච්චි කරන්න පුලුවන්ද?:oo:

    Doctor කෙනෙක්ට පෙන්නන එකද හොද?:dull:

    මගේ යලුවෙක්ටත් ඔය ලෙඩෙම තිබ්බා. පොරට දොස්තර කියල තියෙනව අර X4-8-40 කියන ටැබ්ලට් එක රෑට නිදාගත්තට පස්සෙයි, උදේ නැගිටින්න කලිනුයි බොන්න කියල :nerd:
     

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    මොකක්ද හේතුව මචන් ? පුරුද්දක් විදියට පාන්දර 2-3 වෙනකන් ඉන්නවද වෙනදාටත් ? එහෙමත් නැත්තම් නිදාගන්න ට්‍රය් කලට නින්දයන්නේ නැති කමද ? එහෙමනම් doctor කෙනෙක්ට පෙන්නන්න.

    මමත් පාන්දර 2-3 වෙනකන් නිදාගන්නේ නැ බන් :dull: දැන් පුරුදු වෙලා නිසා ගානක් නැ
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අතේ පාරක් ගහලා ටරි කරහන් ස්ට්‍රෙස් එක එක වැඩි ඇති උබට :oo:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    බෙන් 10;18157662 said:
    ඔය වැඩේ කරලා පාන්දර නැගිටිද්දී ඔලුව රිදෙනවා බන්. :P

    ehenam ubata hena mokakdhari awulak thiyenawa kollo...ube oluwata rest ekak nathiwa athi..monawada karanne job eka machan? dawasak dekak niwaduwak aran hoda rest ekak ganin balanna? mukuth ma karannathuwa athal eke idapan..beach ekata wage gihin hoda athal ekak aran awanam hari...

    mahansi pita raata okath karala nidagattoth oluwe kakuma ei thamai :rofl: hari giye nattam dokek lagata gihin kiyapan..eka ekagena ahala pethi bonna yannepa :shocked:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    බෙන් 10;18157657 said:
    කොල්ලනේ කියලා එකක් තියෙනවා නේද බන් ඔය වගේ, මම එක අදහස් කරලා දැම්මේ.
    අර Film වල එහෙම තියෙන්නේ බන්.

    gay kiyanne kolu karayonta :P ua oya kiyanne "guy" kiyana eka..hariyata oka spell karapan :rofl: nattam meke innawa Radioactive kiyala ekek..u ubata panna panna gahai :lol::lol:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මගේ යලුවෙක්ටත් ඔය ලෙඩෙම තිබ්බා. පොරට දොස්තර කියල තියෙනව අර X4-8-40 කියන ටැබ්ලට් එක රෑට නිදාගත්තට පස්සෙයි, උදේ නැගිටින්න කලිනුයි බොන්න කියල :nerd:
    :dull::dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕකට හේතුව ඇඟේ ටයිම්ටේබල් එක අවුල ගිහිං තියන එක.

    ඕකට විසඳුම් දෙකක් තියනවා.

    1. හෙට නිවාඩු දවසක් නම් අද රෑට නිදාගන්න එපා. හෙට දවස මොකක් හරි වැඩකට යොදවලා නිදාගන්නෙ නැතුව ඉන්න ඕනෙ කොහොම හරි. එහෙම ඉඳං රෑ 10ට විතර නිදාගෙන පාන්දර 5ට විතර නැගිටින්න ඕනෙ.

    2. සිට්‍රසින් එකක් ගැහුවනං වැටෙන වැටෙන තැන නින්ද යනවා. රෑ 9ට විතර සිට්‍රසින් එකක් ගහලා 10 විතර ඇල වුනානම් පංකාදුවට නින්ද යනවා. හැබැයි සමහරුන්ට පහුවදාත් පෙත්ත වැඩ කරනවා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බෙන් 10;18157662 said:
    ඔය වැඩේ කරලා පාන්දර නැගිටිද්දී ඔලුව රිදෙනවා බන්. :P

    උඹ ලෙඩෙක්නෙ. සිට්‍රසින් ගහන්න එපා ඩොකෙක්ම හම්බවෙයං. උඹට මොකක් හරි ලෙඩක් තියනවා. කසාද බඳින්න එපා ගෑනි පවු :)