මට පාන්දර 2 විතර වෙනකම් නින්ද යන්නේ නැහැ. දැන් වැඩ කරන තැනයි නිදි මත හැදෙන්නේ
. ඒ හින්දා Joke නොකර Help එකක් දෙන්න.
මේවා ඕනේ කෙනෙක්ට බොන්න පුලුවන්ද බන්. එකක් බිව්වම කොච්චර වෙලා වගේ නින්ද යනවද?
නැත්නම් වෙන මොනවා හරි පාවිච්චි කරන්න පුලුවන්ද?
Doctor කෙනෙක්ට පෙන්නන එකද හොද?
. ඒ හින්දා Joke නොකර Help එකක් දෙන්න. මේවා ඕනේ කෙනෙක්ට බොන්න පුලුවන්ද බන්. එකක් බිව්වම කොච්චර වෙලා වගේ නින්ද යනවද?
නැත්නම් වෙන මොනවා හරි පාවිච්චි කරන්න පුලුවන්ද?

Doctor කෙනෙක්ට පෙන්නන එකද හොද?



තොට ඉන්සොම්නියා.
I can't sleep without reading something.. office ekedi lunch eken passe nidi kira kira innava ithin 





hari giye nattam dokek lagata gihin kiyapan..eka ekagena ahala pethi bonna yannepa 