නිධන් + බිලිපූජා+ 7 දෙනෙක්

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    විප්ලවයට හාමුල නෑ ඩෝ
    හාමුවාදය නැති කරන්නම තමා විප්ලවය කලේ

    Dan awurudu 72k thisse thattu maru kramayata me rata patta widiyata diyunu wuna neda machan? :D

    JVP karayo karapu wiplawe nisa thamai ratata mechchara kela wune neda? :D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Dan awurudu 72k thisse thattu maru kramayata me rata patta widiyata diyunu wuna neda machan? :D

    JVP karayo karapu wiplawe nisa thamai ratata mechchara kela wune neda? :D

    ඔයාට මතක නැද්ද එයාල යුද්දෙ ඉවර කරන්න ඔන්න මෙන්න තියල කරගන්න දෙයක් නැතුව වැඩවර්ජන කරන්න ලෑස්ති වුනා කියල ? ඒ රට දියුණු කරන්න තියෙන උවමවනාව නිසාද ? :no:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    විප්ලවයට හාමුල නෑ ඩෝ
    හාමුවාදය නැති කරන්නම තමා විප්ලවය කලේ

    ඇයි බන් එතකොට ජෙප්පෝ දැන් හාමු එක්ක ඩීල් දාගෙන ඉන්නේ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි බන් එතකොට ජෙප්පෝ දැන් හාමු එක්ක ඩීල් දාගෙන ඉන්නේ...

    ඒකට කියන්නෙ සහෝදරත්වය කියල
    පක්ශෙ ඇතුලෙ වුනත් සර් මැඩම් නෑ සහෝදරය සහෝදරිය
    ඇයි මහින්ද එක්ක ඩීල් දාල හිටපු කාලෙ මතක නෑ ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒකට කියන්නෙ සහෝදරත්වය කියල
    පක්ශෙ ඇතුලෙ වුනත් සර් මැඩම් නෑ සහෝදරය සහෝදරිය
    ඇයි මහින්ද එක්ක ඩීල් දාල හිටපු කාලෙ මතක නෑ ?

    නෑ ඉතින් උඹ කිව්වේ හාමුවාදයට එරෙහිව විප්ලව කලේ කියලා..එහෙම කරපු උන් හාමු එක්ක ඩීල් දාන කොට අවුල් වගේ නැද්ද
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ ඉතින් උඹ කිව්වේ හාමුවාදයට එරෙහිව විප්ලව කලේ කියලා..එහෙම කරපු උන් හාමු එක්ක ඩීල් දාන කොට අවුල් වගේ නැද්ද

    ඩීල් දාල නෑ
    වියරු ඒකාධිපති පාලනයට විරුද්ධව අත්වැල් බැඳගෙන එච්චරයි
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඔයාට මතක නැද්ද එයාල යුද්දෙ ඉවර කරන්න ඔන්න මෙන්න තියල කරගන්න දෙයක් නැතුව වැඩවර්ජන කරන්න ලෑස්ති වුනා කියල ? ඒ රට දියුණු කරන්න තියෙන උවමවනාව නිසාද ? :no:

    JVP yudde epa kiwwe na ban. Mahinda 2005 chande dinuwe yudda karanawa kiyala porondu wela. Ekai JVP eka support kale janadipathi wenna. Eth Mahinda 2007 wenakan yudda kale na. Sakachcha kara kara hitiya. E welawe yudda karanna kiyala bala kale JVP ekai Hela urume ewun tikai. E kale videos thiyenawa news wala. youtube eke balapan mathaka nathnam. Mama JVP ekata kamathi wuneth oya seen eka nisa e kale.

    Mahinda ekka cabinet eke JVP and Hela Urume yudda karanna kiyala kiwwahama Mahindata mala panala ahala thibba yudda karanne labbenda kiyala. :D

    Habai dan Anura Kumara hambayonta support. Uge sahajeewana talks thamai thiyenne. Mama JVP eka akamathi ekama de meka.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඩීල් දාල නෑ
    වියරු ඒකාධිපති පාලනයට විරුද්ධව අත්වැල් බැඳගෙන එච්චරයි

    අවුලක් නෑ ලැජ්ජා නහර කපලානේ ඩිල් දැම්මේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    JVP yudde epa kiwwe na ban. Mahinda 2005 chande dinuwe yudda karanawa kiyala porondu wela. Ekai JVP eka support kale janadipathi wenna. Eth Mahinda 2007 wenakan yudda kale na. Sakachcha kara kara hitiya. E welawe yudda karanna kiyala bala kale JVP ekai Hela urume ewun tikai. E kale videos thiyenawa news wala. youtube eke balapan mathaka nathnam. Mama JVP ekata kamathi wuneth oya seen eka nisa e kale. :yes:

    ඔය විමලෙ ඉන්න කාලෙ විමලෙ තමා ඕවගෙ පෙරමුණ ගත්තෙ
    අවුරුදු 10න් විප්ලව කරන්න ගිය එකා ඊට පස්සෙ ඇයි ජවිපෙන් කැඩුනෙ ? හේතු නැතුව නෙමේනෙ
    එච්චර යුද්දෙට ආස නම් ඇයි අන්තිමට යුද්දෙට අකුල් හෙලන්න හැදුවෙ ?
    ජෙප්පො, රනිල්ල, වික්‍රමබාහුල සෙට් එකම යුද්දෙදි ඉන්නෙ එකම ස්ථාවරේ. වෙනස තියෙන්නෙ වික්‍රමබාහුල වගේ අය කෙලිංම කියල දානව අනික් උන් හිතේ හංගං ඉන්නව.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අවුලක් නෑ ලැජ්ජා නහර කපලානේ ඩිල් දැම්මේ

    ඒගොල්ලො පෞද්ගලික ප්‍රතිරූපය ගැන නෙමේ හිතන්නෙ රට ගැන
    ඒකයි උඹලට ලැජ්ජාවක් නැති පිරිසක් වගේ ඒ මිනිස්සුන්ව පේන්නෙ :cool:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඔය විමලෙ ඉන්න කාලෙ විමලෙ තමා ඕවගෙ පෙරමුණ ගත්තෙ
    අවුරුදු 10න් විප්ලව කරන්න ගිය එකා ඊට පස්සෙ ඇයි ජවිපෙන් කැඩුනෙ ? හේතු නැතුව නෙමේනෙ
    එච්චර යුද්දෙට ආස නම් ඇයි අන්තිමට යුද්දෙට අකුල් හෙලන්න හැදුවෙ ?
    ජෙප්පො, රනිල්ල, වික්‍රමබාහුල සෙට් එකම යුද්දෙදි ඉන්නෙ එකම ස්ථාවරේ. වෙනස තියෙන්නෙ වික්‍රමබාහුල වගේ අය කෙලිංම කියල දානව අනික් උන් හිතේ හංගං ඉන්නව.

    Wimal kiwweth yudda karanna kiyala. Mama danne na JVP eke athule monawa wunada kiyala. Namuth hamoma e kale banne JVP ekata and Hela Urumeta me rata yuddeekata adagena giya kiyala. Umbata mathaka athi.

    Jayalath Jayawardana, Wikramabahu ehema kotinta full support kala. Un okkoma banne JVP ekata kelinma.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Wimal kiwweth yudda karanna kiyala. Mama danne na JVP eke athule monawa wunada kiyala. Namuth hamoma e kale banne JVP ekata and Hela Urumeta me rata yuddeekata adagena giya kiyala. Umbata mathaka athi.

    Jayalath Jayawardana, Wikramabahu ehema kotinta full support kala. Un okkoma banne JVP ekata kelinma.

    යුද්දෙකට ඇදගෙන ගියා කියල රටේ මිනිස්සු බැන්න ? :shocked:
    මම නං හිතන්නෑ :no: ලංකාවෙ උන් කැමති වෙයිද බං රටෙන් කෑල්ලක් ltte එකට දෙන්න :no:

    විමලෙ කැඩුනෙ විමලෙගෙ අදහස් jvp එකේ අනික් උන්ගෙ අදහස් වලට ගැලපුන්නැති නිසා. මං හිතන්නෙ ඌ වගේ උන්ගෙ කටේ බලේට තමා jvp එක මහින්දට එකතු වෙන්න ඇත්තෙ
    නැතුව යුද්දෙ ඉවර කලා කියල අනුරවත් මහින්දට හොඳක් කියල තියෙනවද ? :no:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒගොල්ලො පෞද්ගලික ප්‍රතිරූපය ගැන නෙමේ හිතන්නෙ රට ගැන
    ඒකයි උඹලට ලැජ්ජාවක් නැති පිරිසක් වගේ ඒ මිනිස්සුන්ව පේන්නෙ :cool:

    ඒකනේ ලපේ පුකේ ඇති කුමාර කෝටිපතියෙක් වුනේ.රට ගැන හිතලා.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    Onna e kale mathaka nathi ewun meka balala mathak kara ganin. Katada yudda karanna one wune. Kawda yudde epa rata bedanna kiwwe kiyala. E aya dan inne kawru ekkada kiyalath balapan.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    යුද්දෙකට ඇදගෙන ගියා කියල රටේ මිනිස්සු බැන්න ? :shocked:
    මම නං හිතන්නෑ :no: ලංකාවෙ උන් කැමති වෙයිද බං රටෙන් කෑල්ලක් ltte එකට දෙන්න :no:

    විමලෙ කැඩුනෙ විමලෙගෙ අදහස් jvp එකේ අනික් උන්ගෙ අදහස් වලට ගැලපුන්නැති නිසා. මං හිතන්නෙ ඌ වගේ උන්ගෙ කටේ බලේට තමා jvp එක මහින්දට එකතු වෙන්න ඇත්තෙ
    නැතුව යුද්දෙ ඉවර කලා කියල අනුරවත් මහින්දට හොඳක් කියල තියෙනවද ? :no:

    video eka balapan uda. Thathpara 40di balapan katada baninne kiyala yuddeta rata adagena giya kiyala.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    Onna e kale mathaka nathi ewun meka balala mathak kara ganin. Katada yudda karanna one wune. Kawda yudde epa rata bedanna kiwwe kiyala. E aya dan inne kawru ekkada kiyalath balapan.

    video eka balapan uda. Thathpara 40di balapan katada baninne kiyala yuddeta rata adagena giya kiyala.

    ඩිලාන්නෙ බං
    දැන් මුන් කියනවනෙ යුද්දෙ ඉවර කරපු එක හරියි කියල
    jvp එක ඉවර කලාට පස්සෙවත් එහෙම කියල තියෙනවද ? නෑනෙ
    ගොඩ දෙනෙක් ඒ කාලෙ විශ්වාස කලේ ltte එක පරද්දන්න බෑ ඇමරිකාවට අල්කයිඩාව නැති කරන්න බැරි වුන එකේ අපි කොහොමද ltte එක පරද්දන්නෙ වගේ මානසිකත්වෙකිංනෙ හිටියෙ
    jvp එහෙම සෙට් එකක් නෙමේ. එහෙනං ඉවර වේගෙන යද්දි මුලිංම ආණ්ඩුවත් එක්ක එකතු වෙන්නෙ උන්
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඩිලාන්නෙ බං
    දැන් මුන් කියනවනෙ යුද්දෙ ඉවර කරපු එක හරියි කියල
    jvp එක ඉවර කලාට පස්සෙවත් එහෙම කියල තියෙනවද ? නෑනෙ
    ගොඩ දෙනෙක් ඒ කාලෙ විශ්වාස කලේ ltte එක පරද්දන්න බෑ ඇමරිකාවට අල්කයිඩාව නැති කරන්න බැරි වුන එකේ අපි කොහොමද ltte එක පරද්දන්නෙ වගේ මානසිකත්වෙකිංනෙ හිටියෙ
    jvp එහෙම සෙට් එකක් නෙමේ. එහෙනං ඉවර වේගෙන යද්දි මුලිංම ආණ්ඩුවත් එක්ක එකතු වෙන්නෙ උන්

    Yako umba puduma ekek ne. Ethakota un yudda karanna karanna kiyala kaa gahala Mahinda yudda karala dinagena yaddi un ayeth Mahindata ekathu wenna one? Mona logic ekakda ban eka?

    Oya eka pakshayakwath ewaye inna ewunwath sudu charitha nemei. Eth yamkisi prathipaththiyak anuwa wada karala tikak hari pramithiyak thiyenne JVP ekata witharai. Eth practically unta rata palanaya karana eka kohoma karanna puluwan weida kiyala sure naha.

    Deshapalane gana katha karala ape welawa nasthi karaganna eka henama gon wadak. Eth mama JVP ekata suppot karanna hethuwa kiyannai one wune.

    Mama dakina widiyata nam next president Gotabaya. Inna ewun atharinuth aduwenma naraka eka uu. Rata ayeth yanne 2015ta kalin thibba thathweta. Eth eka dan thiyena thathweta wada hondai sinhala minissunta. :yes:

    JVP ekata mama akamathi ekama hethuwak thiyenawa. E un hambayonta support karana nisa. E arenna JVP eke wada piliwelata mama kamathiy. Unta rathu ali kiwwata Mahindai Ranilui tharam fit ekak JVP ekai Ranilui athara na.

    JVP niyojanaya karanne rate wada karana janathawa. Anith pakshawala inne Hamula.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇමරිකාවට අල්කයිඩාව නැති කරන්න බැරි වුන එකේ අපි කොහොමද ltte එක පරද්දන්නෙ වගේ මානසිකත්වෙකිංනෙ හිටියෙ

    අල්කයිඩා එක උන් හැදුවේ.අර කාන් කාරයා දැන් එලිපිට කියන්නේ පක්කෝ එක්ක එකතුවෙලා අල්කයිඩාව හැදුවේ කියලා.ඕක ඉවර කලොත් උන්ට මිඩ්ල් ඊස් වලට රිංගන්න විදියක් නැති වෙනවා.අල්කයිඩාව දම්මලා තමයි උන් ලෝකේ ඕනෑම දුර්වල රටකට අවසරයක් නැතුව රිංග ගන්නේ.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,498
    21,023
    113
    Panadura
    Kawai-RX-6-Grand-Piano.jpg

    :lol: :lol: :lol: