*** නිධන් වස්තු සොයා *** දෙවන කොටස..

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    ආසන්න ස්තානයක නිධන් ගොඩ දැම්මා, ඉඩමේ අයිතිකරු මිය ගියා ටික කාලෙකින්.
     
    • Like
    Reactions: banda065

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මම නම් කියන්නෙ නිකන් පොළවට දිරල පස් වෙන ඵකේ ඕව අරන් තමන්ටත් අැති තරම තියාගෙන අර සජිත්‍ ප්‍රේමදාස වගේ හැම පන්සලකටම පනස්දාහ පනස්දාහ බෙදල දෙන ඵක කමක් නැහැ කියල..ඒකෙන් පිනකුත් සිද්ධ වෙනවනේ..උඹ දන්න තැනක් තියෙනවනම් කියපං.අපි හාරමු..:yes:

    oya nidan aran kotsak pinata denna one natham was wadinawa kiyala kiyanne.
     
    • Like
    Reactions: Rasthiyadu padanama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    මම දන්න පවුලක් හිටියා .නිදන් ගොඩ දාන . දෙක තුනක්ම ගොඩ දැම්මා නුවර ගිහිං එද්දී අලුත්ම KDH එක හැප්පිලා දෙන්නෙක් මැරිලා අනිත් අයගේ කකුල් අත් කැඩුන . KDH එකේ සමහර කෑලි ගැහෙන් තමා රැඳිලා තියේනේ .
    ----------------------------
    කරන කලට වැඩ මිහිරිය මී සේ
    විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
     
    • Like
    Reactions: hasithayad

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    scaled(20).jpg
    scaled(21).jpg
    scaled(22).jpg
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මගේ ජි ජිවිතේ අත්දැකීම නම් නිදන් අරන් ගොඩ ගිය කිසිම එකෙක් නැ අන්තෙටම නැති වෙලා කුණු වෙලා මැරුණා විතරයි...
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    රිටිගල ගැන අහපු නිසා දැන්නම් . පින්තුර දන්නා බැහැ දැනගන්න විතරක් කියන්නම්.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    අඩෝ... දැනුයි මීටර් වුණේ. අපේ ඉස්කෝලෙ ගලක් තිබුණා. ගල අයිනෙන් දියපාරක් යනවා. ගලෙන් පහළ වෙල් යායක්. ඒ ගලේ දියපාරට අහුවෙන එක තැනක නයි පෙනයක් තිබුණා smooth හාරලා ඇතුලට. ඒක වතුරට යට වෙනවා වහින කාලෙට. වැස්ස නැති කාලෙට වතුර අඩු නම් පේනවා නයි පෙනේ සහ උගෙ ඇඟ කොටස. ඒ ළඟ පන්සලක් තියෙනවා. නම කියන්න බැහැ. ඒ පන්සලේ තිබුණලු ගලට එන්න උමගක්. පස්සෙ කාලෙක ඒ උමග වහලා කුණු දාළා. ඔරුවක් පිරෙන්න ආභරණ නිධන් කරලා තියෙනව කියලයි පරණ මිනිස්සු නම් කියන්නෙ. ගලේ තැන් තැන්වල සලකුණු තියෙනවලු. වතුරත් එක්ක නිධන් කරන්නෙ මැණික් නිසා, නයි පෙන සලකුණ මරණික් වෙන්නත් පුලුවන්. 😳
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දන්න කෙනෙක් රන්බඩු අරන් මැරුණා මොලේ පිළිකාවකින්..අරන් අවුරුදු 3 යි හිටියේ...අර ගත්ත කාලෙම ලෙඩේ ආවා...අවුරුදු 3 ක් දුක් වින්දා...මලා...දැන් දරුවෝ 3 හා වයිෆ් ඉන්නවා...
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    දඹුල්ලෙ අපේ ඉඩමක ගල් ගෙඩියක තල ගොයෙක් කොටල තියෙනව. මොනාද බං ඒකෙ තියෙන්නෙ?


    පොටෝ එක බලලා කියන්න පුළුවන් . දිසාව ඉන්නා ඉරියව්ව අඩිය අනුව. තලගොයා කියන්නේ සුපිරිම වැඩක්. පදයේ ඇතිනියපොතු අනුව කියන්න පුළුවන් වැඩකට ගහපු එකක්ද නැත්නම් මරන්චියක් (අපි කියන වචනයක් මංමුලා කරන ලාංචන ) වෙන්න පුළුවන්. දබුල්ලේ ගොඩක්ම තියෙන්නේ බුදු පිළිම එනිසා ගොඩක් අය අතගහන්නේ නැ . ගත්තත් වැඩිකාලයක් ඉන්නේ නැ. පිළිම ගැන නෙලන් විදිය ගැන පස්සේ කියන්නම්.
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,086
    113
    කලින් මම ඕවා විශ්වාස කලේ නැහැ
    එත් අම්පාරේ යාලුවෙක් කිවුව ඒවා එක්ක පුදුමත් හිතුනා
    අම්පාරේ හතරවටේ තිබ්බ ගොඩක් ඒවා ලොක්කො ගොඩ දලා කියලා තමා කිවුවේ
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    දඹුල්ලෙ අපේ ඉඩමක ගල් ගෙඩියක තල ගොයෙක් කොටල තියෙනව. මොනාද බං ඒකෙ තියෙන්නෙ?


    පොටෝ එක බලලා කියන්න පුළුවන් . දිසාව ඉන්නා ඉරියව්ව අඩිය අනුව. තලගොයා කියන්නේ සුපිරිම වැඩක්. පදයේ ඇතිනියපොතු අනුව කියන්න පුළුවන් වැඩකට ගහපු එකක්ද නැත්නම් මරන්චියක් (අපි කියන වචනයක් මංමුලා කරන ලාංචන ) වෙන්න පුළුවන්. දබුල්ලේ ගොඩක්ම තියෙන්නේ බුදු පිළිම එනිසා ගොඩක් අය අතගහන්නේ නැ . ගත්තත් වැඩිකාලයක් ඉන්නේ නැ. පිළිම ගැන නෙලන් විදිය ගැන පස්සේ කියන්නම්.
    දඹුල්ලෙ එලිපන්ට් කොරිඩො කියන හොටෙල් එක ඇතුලෙත් ගලක් තියෙනවා ඒ ගලේ තියෙනවා නිධානයක් තිබුනු තැනක් පිළිමයක් තමයි තිබුන කියන්නෙ. ඒ ගලෙ පොටො එකක් තිබුනා මන් ලග.. වයසක අන්කල් කෙනෙක් තමා කිව්වෙ පිලිමයක් තිබිල කියල.