මම නම් කියන්නෙ නිකන් පොළවට දිරල පස් වෙන ඵකේ ඕව අරන් තමන්ටත් අැති තරම තියාගෙන අර සජිත් ප්‍රේමදාස වගේ හැම පන්සලකටම පනස්දාහ පනස්දාහ බෙදල දෙන ඵක කමක් නැහැ කියල..ඒකෙන් පිනකුත් සිද්ධ වෙනවනේ..උඹ දන්න තැනක් තියෙනවනම් කියපං.අපි හාරමු..![]()
owa nam kukuk adiya ban ape watte thiyenava one tharam
දඹුල්ලෙ එලිපන්ට් කොරිඩො කියන හොටෙල් එක ඇතුලෙත් ගලක් තියෙනවා ඒ ගලේ තියෙනවා නිධානයක් තිබුනු තැනක් පිළිමයක් තමයි තිබුන කියන්නෙ. ඒ ගලෙ පොටො එකක් තිබුනා මන් ලග.. වයසක අන්කල් කෙනෙක් තමා කිව්වෙ පිලිමයක් තිබිල කියල.දඹුල්ලෙ අපේ ඉඩමක ගල් ගෙඩියක තල ගොයෙක් කොටල තියෙනව. මොනාද බං ඒකෙ තියෙන්නෙ?
පොටෝ එක බලලා කියන්න පුළුවන් . දිසාව ඉන්නා ඉරියව්ව අඩිය අනුව. තලගොයා කියන්නේ සුපිරිම වැඩක්. පදයේ ඇතිනියපොතු අනුව කියන්න පුළුවන් වැඩකට ගහපු එකක්ද නැත්නම් මරන්චියක් (අපි කියන වචනයක් මංමුලා කරන ලාංචන ) වෙන්න පුළුවන්. දබුල්ලේ ගොඩක්ම තියෙන්නේ බුදු පිළිම එනිසා ගොඩක් අය අතගහන්නේ නැ . ගත්තත් වැඩිකාලයක් ඉන්නේ නැ. පිළිම ගැන නෙලන් විදිය ගැන පස්සේ කියන්නම්.