*** නිධන් වස්තු සොයා ***

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
Ubalage hithwala pansal kadanna adahasak nathiwa athi..mata ubalage hith kiyawanna danne na.....

habai nodanna deyak danaganna labuna niyamai kiyana un poddak hithala balapalla me thread 1 balana hamogema adahasa ekai kiyala kohomada ubala hithanne....ubala ochchara modathea?

menna balaganilla APE Urumayan Winasa karala thiyena hati

pau pin kiyala deyak ahalawath thiyenawanam .....ubala mewa sha maru kiyala kiyanna....


pau gewanna wenakota POLIYATH 1ka gewanna wenawa....

Dan puluwannam mata banala dapalla ...

mama mewa kiuwe ubalath ekka tharahakata nemei

LOKE KISIMA JATHIYAKATA nodeweni URUMAYAN me PUNCHI rate SINHALAYO sathui


EKA RAKAGANNA EKA API HAMOGEMA YUTHUKAMAK !!!!!!


71764167.jpg

71762495.jpg

71762558.jpg

71762644.jpg

71762710.jpg

71762763.jpg

71762843.jpg

71763035.jpg

71763074.jpg

71763116.jpg

71763157.jpg

71763210.jpg

71763253.jpg

71763290.jpg

71763375.jpg

71763445.jpg

71763482.jpg

71763527.jpg

71763572.jpg

71763618.jpg

71763678.jpg

71763718.jpg

71763762.jpg

71763819.jpg

71763898.jpg

71763951.jpg

71764035.jpg




:no:
mewata nam palisan denawa!!!
kiyanna wachana ne..apema un ne mewa karanne:(:(
 

kasun72

Member
Jun 2, 2011
16
4
0
නිධන් වස්‌තු ගැනීම පඤ්චාතන්තරීය පාප කර්ම

ක්‍රි. ව. 194 දී කුඩ්ඩ නාග රජු දවසදී ඔහුගේ දේවියගේ සහෝදර වූ සිරිනාග කුමරු රාජ්‍ය ලෝභය උපදවා සේනා සංවිධානය පිණිස වස්‌තු රැස්‌ කරනවිට ස්‌තූපයන් තුළ මහත් වස්‌තු සම්භාරයක්‌ තිබෙන බව අසා අනුරාධපුරයේ දක්‌ෂිණ ගිරි විහාරයෙහි මහ දැගැබ බිඳවන්නට ගියේය. නමුත් එහි කණ්‌ඩිය (දොරටුව) නොදැක වල්මත් වූ ඔහු දොරටුව ආරක්‌ෂා කරන පොල්ලොලිය නම් ගමේ බනුල නම් චණ්‌ඩාල නායකයා ගෙන්වාගත්තේය. බුදු සසුන කෙරෙහි ද ධාතු ඇති පිළිම චෛත්‍ය ස්‌ථාන කෙරෙහිද මහත් භක්‌තියෙන් යුක්‌ත වූ බනුල කිසිසේත්ම චෛත්‍ය කණ්‌ඩිය බිඳීමට කැමති නුවූයේය. සිරිනාග කුමරු කෝපාවිෂ්ඨව තම බලය භාවිත කොට මේ නායකයා ඇතුළු ඔහුගේ පුතුන් සත් දෙනාම උල හිඳුවා මරණයට පත් කළ බවද ඒ අවස්‌ථාවේදීම මොවුන්ගේ ගු+ණානුභාවයෙන් දිව්‍යලෝකයෙන් පැමිණි දෙවියන් පිරිසක්‌ විසින් මෙම අටදෙනා තුසිත දෙව්ලොවට ගෙනගිය බව සද්ධර්මාලංකාර කතා වස්‌තුවේ සිරිනාග වග_යේ සඳහන් වේ. චෛත්‍ය බිඳ වස්‌තුව රැස්‌කර ගත් සිරිනාග සේනා සංවිධානය කොට ක්‍රි. ව. 195 දී කුඩ්ඩනාග රජු මරා රජකම ගත් නමුදු ඔහුගේ රජකාලය එතරම් සැප පහසු නොවීය. වසර 19 ක්‌ රජ කළද අවසන් කාලයේදී හටගත් දරුණු උදරාබාධයක්‌ හේතුකොටගෙන සියතින්ම බඩ පලා ගෙන ජීවිතක්‌ෂයට පත් වූ බවද ඉන්පසු අවීචි මහා නරකයෙහි උපන් බවද සඳහන්ය.

එසේම වස්‌තු තණ්‌හාවෙන් ද ධන තණ්‌හාවෙන්ද පිරුණු පුද්ගලයා නිවී සැනසීමටද සමාජයේ පරිසරයක්‌ ඇතිවිය යුතුය. වස්‌තු තණ්‌හාව නිසා ස්‌ථූප, පිළිම කඩා දැමූවන්ට අත්වන විපාක සද්ධර්මාලංකාර කතා වස්‌තුවේ සිරිනාග වග_යේ ඉඳුරාම සඳහන් කර ඇත. නිධන් වස්‌තු ගන්නා කවුඩු බලු වෙත්වා යෑයි පැරණි ස්‌ථානයන්හි සටහන් කර තබන්නේද මේ විපාක පෙන්වා දෙන්නටය. වෙසෙසින්ම දේශපාලනඥයන් සහ නීතිය ආරක්‌ෂා කරන්නන්, ධර්ම ග්‍රන්ථවල සඳහන් ඵල විපාක අවබෝධයෙන් යුක්‌තව කටයුතු කරන්නේ නම් අපගේ පෞරාණික උරුමයන් හොඳින් ආරක්‌ෂා වනවා නිසැකය.
 

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    සියලු වදුලු ශාස්‌ත්‍රීය ග්‍රන්ථවලට වඩා විවාදාත්මක ස්‌වරූපයක්‌ සමාජය වෙත මුදාහැර ඇත්තේ නිධන් වදුලු ශාස්‌ත්‍රයයි. එය වදුලු ශාස්‌ත්‍රයේ පස්‌වන කොටසයි. පණ්‌ඩිත කිරිඇල්ලේ ඥනවිමල හිමියන් එකතුකොට ගත් වදුලු ග්‍රන්ථ අතර යට කී පරිදි ශ්‍රී කාල, ශ්‍රීය කාල, නුපුනු කාල ඉසිවරුන්ගේ වදුලු ග්‍රන්ථයන්ද ඊට අමතරව නවයොදුන් සබරගමුවේ වදුලු පොතද, ගිරුවායේ වදුලු පොතද, අනුරාධපුර පුරිගස්‌වැවේ මැණික්‌රාළ නත්තාගේ වදුලු පොතද, අනුරාධපුරේ වටරක්‌කාවේ උක්‌කුවා වෙද හේනයාගේ වදුලු පොතද, ඌවේ මුදියන්සේලාගේ කීර්තිරත්නගේ වදුලු පොතද, කුරුණෑගල උග්ගල්ලේ රටේ මහත්තයාගේ වදුලු පොතද වශයෙන් නිධන් වදුලු ග්‍රන්ථ එකොළොසක්‌ අයත්ව තිබේ. මේ ග්‍රන්ථවල සඳහන් පරිදි නිධන් සොයා ගත හැකි ලකුණු හැටහතරකි. සක්‌වදුල්, කවුඩු වදුල්, ඊ වදුල්, ත්‍රි සුලම් ආදිය මේ ලක්‌ෂණවලට අයත්ය.

    පැරණි රජවරු සිය වස්‌තු නිධන්කොට තැබූයේ මත්තේදී භාවිතා කරන්නටයි. වෙසෙසින්ම මධ්‍යකාලීන යුගයෙන් පසු ඇති වූ සතුරු ආක්‍රමණ ඔස්‌සේ රාජධානි අවතැන් වන විට රජවරු සිය වස්‌තු ඒ ඒ ස්‌ථානවලම රහසේ නිධන්කොට පැන ගියහ. නැතහොත් මලය කඳුකරය, බස්‌නාහිර කඳුකරය ආදී වනගත පෙදෙස්‌වලට විත් ගිරි දුර්ගවල වාසය කරමින් තම වස්‌තුව ඒ ඒ ස්‌ථානවල නිධන් කළහ. කෝට්‌ටේ යුගයේදී වීදිය බණ්‌ඩාර, සිරිවර්ධන ප්‍රභූරාජ, විජයපාල, රාජසිංහ ආදීන්ද නුවර යුගයේදී දෙවැනි රාජසිංහ වැන්නවුන්ද සිය වස්‌තුව ආරක්‌ෂා කරගන්නට නොයෙකුත් උපක්‍රම සැලසූහ.

    මේ නිසා වනගතව තිබෙන ගල්ලෙන් අසාමාන්‍ය හැඩය ගත් ගල්තලා ආදිය මේ නිධන් වස්‌තු තැන්පත් කර තිබෙන ස්‌ථාන ලෙසට ප්‍රකට වෙයි. වදුලු ග්‍රන්ථයක තිබූ මේ සඳහන ඊට සාක්‌ෂි සපයයි.

    කවුඩුමුල්ලේ ගලේ ගෝන අඟක්‌ ඇති. ඒ වට කවයක්‌ ඇති.

    එතැනට තුන් පියවරක්‌ නැගෙනහිරට අඟේ හැටපන්දාහයි.

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇරඹීමට ප්‍රථම ලංකාවේ දිසාපති තනතුරු දැරූ සුදු නිලධාරීහු මේ ස්‌ථානවලට ගොස්‌ මේවායේ වස්‌තුව ගොඩගෙන එංගලන්තය බලා රැගෙන ගියහ. එච්. සී. පී. බෙල් මහතාගේ කණ්‌ඩායම (බෙල් පාටිය) පවා මුල් කාලයේ මෙලෙස නොයෙකුත් තැන්වල තිබූ නිධන් වස්‌තු ගොඩගත් බව පැවසේ. මුල් කාලයේ ඔවුන් ලබාගත් සන්නස්‌, තඹපත් හා පුස්‌කොල පොත් පවා අද ජීවමානව දක්‌නට නොමැත.


    issuwe divaina article ekakin.

    thnx machoo :):)
     

    kasun72

    Member
    Jun 2, 2011
    16
    4
    0
    menna thawath nidanayak........???????????????

    [/IMG]NAMATA SINHALA ,BOUDDA UNGE wada....:frown:


    72050724.jpg
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    "නිධන් කොල්ල ශතකය ඉක්‌මවයි


    වසරේ ගතවූ මාස පහ තුළ රටපුරා නිධන් හෑරීමේ සිද්ධීන් 108 ක්‌ වාර්තා වී තිබේ. මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ වසරේ මේ දක්‌වා කාලය තුළ නිධන් හෑරීමේ සහ නිධන් වස්‌තු කොල්ලකෑම වැනි සිද්ධීන් සම්බන්ධව සැකපිට පුද්ගලයින් 340 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

    මේ පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ 2011 වර්ෂය තුළ නිධන් හෑරීමේ සිද්ධීන් 220 ක්‌ වාර්තාවූ බවත් සැකකරුවන් 498 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත්ය."



    http://www.divaina.com/2012/05/14/news34.html

    මේ post එක බලලද දන්නේ නෑ...
    :confused:
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    machan me thread eke thiyena okkoma pics gossip9 eke thiyenawa. uben ahalada mewa dala thiyenne ENEMI???


    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**
     
    Last edited:

    kasun72

    Member
    Jun 2, 2011
    16
    4
    0
    නයි අරින්න එපා බන්

    ENEMY උබ නුවර 1 කිවුවට උබ ඉන්නෙ මාවනෑල්ලෙ නෙ....
    උබ මුන වහගෙන හිටියත් අදුරන්න පුලුවන් ..
    මමත් ඉන්නෙ කෑගල්ලෙ ....
    උබ කොයි කාලෙද දෙවනගල කන්දට ගියෙ?


    [1) පහතින් ඇත්තේ කිසියම් ගරාවැටුන ගොඩනැගිල්ලක අත්තිවාරමක් හෝ එහි පොලොව නොවෙයි ... මෙහි ඇත්තේ පොලොව යට වළලන ලද නිදන් ගබඩාවකි ... මෙයට උඩින් විශාල ගල් තැටි වලින් ආවරණය කර ඇති අතර එහෙ ඇති දාර දිගේ කැඩීමෙන් මෙය ඉවතට ගත හැක ... මාගේ කෝටිපති ඥාති සහෝදරයා පැවසු ආකාරයට මෙහි ඉතා විශාල වස්තු සම්බාරයක් පවතී ....
    scaled.php


    පහත බෝ කොලයකට සමාන හෝ දාගැබක හැඩයෙන් ඇති සලකුණෙන් එහි ඇති නිදානය පිළිබඳව විශාල විස්තරයක් කෙරෙන අතර මේ පිළිබඳව ප්‍රවීනයෙකුට නම් මෙය දුටු සැනින් මෙහි ඇති පැවසීම ඉතා පහසුය ]
    http://desmond.imageshack.us/Himg706/scaled.php?
    server=706&filename=pict1552.jpg&res=landing

    උබ කියන විදියට ඔතන අති නිදානයක් නෑ........

    ඒක මහනුවර යුගයේ සදකඩ පහනක්න් විතරයි....

    මෙන්න ඒකට ශාක්සි.........

    72216644.jpg

    http://mw2.google.com/mw-
    panoramio/photos/medium/72216631.jpg

    8) පැහැදිලි කිරීමට අපහසු එත් තවත් එක් නිදන් සලකුණක් යයි සැක කෙරෙන ස්ථානයක්
    http://desmond.imageshack.us/Himg706/scaled.php?
    server=706&filename=pict1571.jpg&res=landing

    උබට පෑහෑදිළි නති නිසා මම කියල දෙන්නම්

    පෑරණි කාලෙ ගල් තමන්ට ඕන ගානට කඩා ගන්න තමයි ඔය විදියට හිල් විද්දෙ .......

    ඔහොම කඩල තමයි මේ වගේ ගල් කනු වෑනි දෙවල් හෑදුවෙ.....
    උදා:

    2833395732_9034086d44.jpg

    2010EM5237_jpg_ds.jpg


    මෙ ගලෙන් තමයි පහල තියෙන බුදු පිලිමෙ හදුවේ

    71762923.jpg

    71762987.jpg


    ["9) කිසියම් පිරිසක් විසින් යස අගේට ගොඩ දමා ඇති නිදානයක් පහත රුප වල ඇත .. මෙයට "ඔලිඳ පෙත" ලෙස හඳුන්වන අතර ඇතැමුන් පවසන ආකාරයට මෙහි අදිකව මැණික් ඇත ,,, එත් ඇතැමුන්ගේ මතය මෙහි රත්රන් ඇති බවය .. කෙසේ වෙතත් , ජලාශ සහ කුඩා දිය පාරවල් ඇති ස්ථානවල කිරිබත් කැට රාශියක් ඇති පැදුරක් ආකාරයට ගල් තලාවක් මත සටහන් කරන ලද නිදන් සලකුණක් මා විසින් දැක ඇත .. එය ප්‍රවීනයක් විසින් "පැදුර" ලෙස නම්කරන අතර එහිද මැණික් විශාල වශයෙන් ඇත ..... "]

    scaled.php


    scaled.php


    ඔකේ නියම නම යන්ත්‍ර ගල ...
    උදා:
    72209413.jpg

    ඕක පෑරණි ඕනම දාගෑඹක තියෙනවා...ඒකෙ තමයි ධාතුන් වහන්සේල සහිත කරඩුව තෑම්පත් කරන්නෙ
    උබල හිතන්න ඒපා ඒව රත්තරන් කියල .....:lol:
    ඒ කරඩු හෑදුවෙ ගල් වලින් සහ පලිගු වලින්........

    දෑන් කියපන් පුලුවන්නම් ඒකෙ රවුම් බෝල තියෙන්නෙ,මෙකේ හතරෑස් කොටු නෙ තියෙන්නෙ කියල:lol:

    ["2) . ..... පහත රුපයේ ගල්තලාව මත සලකුණු කර ඇති නාග රුපය ඔබට පෙනෙනවාද ? ..... නාග රුපයක් ලාංචනය ලෙස සලකුණු කර ඇති බොහෝ ස්ථාන වල ඇත්තේ මැණික් බව මගේ සොයුරා පවසයි ... මෙම ගල්තලාවේ ඇති තෙත් ස්වබාවය හොඳින් දැක ගත හැක ... මැණික් සහිත නිදානයක් නම් එය අනිවාර්යෙන්ම ජලය සහිත ස්ථානයක පවතී ..... හේතුව ජලය නොමැති විට "මැණික් මැරෙන බව " ප්‍රවීණයෝ පවසයි ... "]

    මොන බොරුද:lol:

    ["ත්‍රෙඩ් එක හරියට මුල ඉඳන් කියවපන් ... මන් මේකේ කොතනකවත් කියල නෑ "ඔබේ වත්තේ කොතනක හෝ නයෙක් හෝ ඉබ්බෙක් ගේ රුපයක් කොට ඇත්නම් වහාම අලවන්ගුවක් අරගෙන හාරපිය කියල " .... බුද්ධිමත් කොල්ලොන්ට බලන්න විතරයි මන් මේක දැම්මේ ... උඹල වගේ දෙයක් තේරුම් ගන්න බැරි මී හරක්ට බලන්න නෙමෙයි යකෝ ..."]

    උබ කොහොමද කියන්නෙ මෙක බලන උන් 100% එහෙම නොකරයි
    කියල?
    උබට පරචිත්ත විඣ්ඣානය තියෙනව කියලද කියන්නෙ:lol:

    අනික උබ කියල තියෙන බොරු වල හටියට..

    හොදට බලපන් මෙ ත්‍රෙඩ් 1 කමෙන්ට් කරල තියෙන ඒවා වඩි හරියක් අහල තියෙන්නෙ අපේ ගෙවල් ලගත් නයි පෙන තියෙනව අරක තියෙනව මෙක තියෙනව
    කොහොමද කඩන්නෙ කියල තමයි


    [හම්බයෝ මේ රට විනාස කරන්නේ නිදහන් හාරලා නෙමෙයිනේ බන් ....]

    උබට මම කියපු දේ තේරිලා නෑ...අයේ කියවල බලපන්...:)

    මට පොඩ්ඩක් කියපන්කෝ හම්බයො කොහොමද අපිව විනාශ කරන්න හදන්නෙ කියල?
    අපිට දෑනහන්න කියල දියන්කෝ:lol:

    [අනිත් එක උඹ මොන පයන්නක්ද බන් දන්නේ නිධන් ගැන ?? අනිත් එක නිකන්ම නිකන් නාගයා නෙමෙයි වතුරට අදිපති ...... ඒ පෙන හතක් තියෙන නාග රුපයක් , හොඳට බලපන් මහවැලි අදිකාරියේ නිල ලාංචනය , මේ තියෙන්නේ එක ]
    Symbol%20of%20Mahaweli%20-%20The%20Seven%20Headed%20Cobra2.jpg


    අනේ උබ වගේ බත් කන හරකෙක්
    2527084098_542d375735.jpg


    උබ දන්නවද මහවෑලියට ඔය ලකුණ ගත්තෙ කොහෙන්ද කියල ?පුලුවන්නම් කියපන්කො?:lol:

    නගයා සලකුණ යොදාගත්තෙ ජලයට අදිපති හෑටියටයි
    ඒ කාලේ නාග ගොත්‍රිකයො තමයි නාවික කටයුතු කලේ,ඒ මිනිස්සුන්ට ජල පාලනය වගේම වෑව් අමුණු හදන්නත් හොද දෑනුමක් තිබුන
    අන්න ඒ නිසයි නාගය කියන සලකුන ජලයට අධිපති උනේ

    උබ කියන විඩියට පෙන7 තියෙන්න ඔනෑම නෑ...

    උබ දෑකල තියෙනවද පෙන හතක් තියෙන නයෙක් පනපිටින්?

    1පෙනයක් තිබ්බත් පෙන හතක් තිබ්බත් නයා නයාම තමයි...

    පෙන 7 විදියට කොටල තියෙන්නෙ ලස්සනට,කලාකෘතියක් වශයෙනුයි


    දන් නත්නම් දෑනගනින් අනිත් උන්ට නයි අරින් නතුව..

    උබේ නම ENEMY නෙමෙයි King Cobra කියල වෙනස් කරගත්ත නම් හොදයි
    fordac-18334.jpg

    King_Kobra_by_SymbolHero.jpg

    9133230-king-of-snakes-stencil-vector-illustration.jpg

    මගෙන් තෑග්ගක්

    මම නොදන්න කමට අහපු ? වලට උත්තර දියන්කො ....මමත් දන්නෑති දෙයක් ඉගෙන ගන්න

    හබෑයි මල පනින්න ඔට්ටු නෑ......:rofl:


    එහෙනම් උබල ඔක්කොටම දළදා සමිදු පිහිටයි
     

    chandimalcool

    Member
    Dec 18, 2009
    762
    215
    0
    allapu gedara
    මචන් ගොඩක් තෑන්ක්ස් උඹට මේ ගැන නොදන්න අයට විස්තර කියල දුන්නට උඹ දන්නවාද ලන්කාවෙ ලොකුම නිධානෙ තියෙන්නෙ කොහෙද කියලා?:yes::yes:
    මචන් මමනම් අහල තියන විඩිහට ඒක තියෙන්නෙ අනුරාදපුරේ තිසා වැවෙ බටහිර පැත්තෙලු. දන්න කාලෙක ඉදන් කාටවත් ඒ පැත්තට යන්න දෙන්නෙ නැ. ඒකෙ යතුරට තියෙන්නෙ කකුල් දෙකක්ලු. එක සමාන කකුල් තියන ගැහැනු එක්නෙක්ගෙය් පිරිමි එක්නෙක්ගෙය් කකුල් දෙක එක පාර තිබ්බහම ඒක අරෙනවලු. අදටත් ඒ වගෙ දෙන්නෙක් හම්බු වෙල නැලු. ඒ නිදානෙ තියෙන්නෙ අනුරාදපුරේ පුජා බුමි දියුනුවටලු
     

    79Dami

    Junior member
  • Jul 13, 2011
    73
    7
    8
    අනේ මචන් ල අර ජයරත්න පතිරආරච්චි මහත්මයාගේ පොතක තියන විදියට පුරාණ කාලයට අයත් රත්රන් වලින් සැදු ගුවන් යානයක් (දඩුමොනරයක් ) නුවර එළියෙන් ගොඩ අරන් කලි කපල විකුණලා තියන කතාව ඇත්තද ? එතුමා කියනවා එහි පින්තුරයක් එතුමා ලග තියනවා කියල. එක ඇත්තනම් රාවණ රජතුමාගේ දඩුමොනර කතාව සත්‍යක්.
    කරුණාකරලා මේ ගැන දන්නා කෙනක් කියන්න ...

    අනික මචෝ සීගිරියේ ගල ඇතුලේ මාලිගාවක් තියනවා එකට යන්නේ සිංහ පාද දෙක මැදින් කියන්නේ ඇත්තද . ඔය සිංහ පාද දෙක හරහා බිත්තියක් බැන්දේ HCP Bell ගේ කාලේ සුද්දොලු. උන් එක අතුල සුද්ද කලාලු. රත්රන් සෝපානයක් එංගලන්තයට අරන් ගිය කතාවක් කියනවා ... මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවද . මම මේ කතාවම ගොඩක් ඉස්සර සිරසේ තිත්ත ඇත්ත වැඩසටහනෙන් අහල තියනවා , එදා kingsly එක්ක වැඩසටහනට අවේ ලංකාවේ නමගිය නිදන් හොරෙක් (මුණ වහගෙන ) මිනිහ ඔය කතාව කිව තව විස්තර කිව
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මචන් මමනම් අහල තියන විඩිහට ඒක තියෙන්නෙ අනුරාදපුරේ තිසා වැවෙ බටහිර පැත්තෙලු. දන්න කාලෙක ඉදන් කාටවත් ඒ පැත්තට යන්න දෙන්නෙ නැ. ඒකෙ යතුරට තියෙන්නෙ කකුල් දෙකක්ලු. එක සමාන කකුල් තියන ගැහැනු එක්නෙක්ගෙය් පිරිමි එක්නෙක්ගෙය් කකුල් දෙක එක පාර තිබ්බහම ඒක අරෙනවලු. අදටත් ඒ වගෙ දෙන්නෙක් හම්බු වෙල නැලු. ඒ නිදානෙ තියෙන්නෙ අනුරාදපුරේ පුජා බුමි දියුනුවටලු
    8.gif
    :D:D
     

    kasun72

    Member
    Jun 2, 2011
    16
    4
    0
    Enemy

    මචන් මම අහපු ප්‍රශ්න වලට උත්තර තාම නෑ නේ......?