*** නිධන් වස්තු සොයා ***

slg11010

Junior member
  • Dec 9, 2008
    276
    24
    18
    umba salenna epa ban moka monawa kiwwath umbe adahasa pirisidui api umbath ekka innawa nodanna deyak kiyala dena ela loku pinak anika umba nidan ganna hati thiyana than kiyala nane mokek hari pissel thred eka udin pallen kiyawala walige paagagena kaagahuwata umba salenna epa
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    නිදන් ගනිල්ලා මාරු තමයි හැබැයි වියදම් කරන්න ක්‍රමයක් තියනවා. අනිවාර්යෙන් අඩුම 40% වත් දනට පිනට දෙන්න ඕන . නැත්තන් සජිත් ල මහින්ද විජේසේකරලා අශ්රෝෆ්ල ට වගේ මිහිපිටීම පල දෙනවා.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙක මමත් ඔව්ව ගැන ටිකක් දන්නවා. අපේ ගෙදර බුද්ද දාතු ත් තියනවා . තව ඉතින් කියන්න දෙයක් නැනේ . හබi වෙහෙර වලින් නෙවි .
    මම කියන්න අවේ මෙක මම දන්නා පුරාවිද්‍යා කොmek එක්ක අපි නිthi විරෝදීwa නෙමෙඉ . නිදානයක් විමර්ශනෙට ගිය . තනනම් thana අහන්න එපා . දකුණේ කියන්නම් මේ ඇති නැත්තන් බෝල ඔක්කොම හෙට එතන ඉදිවී .
    ප්‍රදාන දොරේ ගල් ලෑලි 8ක් තියනවා අපිට මේ ටික පරිස්සමට ඓන් කරන්න සතියක් ගිය . මේකට ගියේ ලංකාවේ සුපිරිම වැඩඩ් ල . අපිට ඇතුලේ උගුල් දොරවල් 5k අරගෙන්අ පොල්වයටට ආදී 40 ක්විතර යන්න උන අන්තිමට තිබ්බේ තෙරෙවිල්ලක් සංස්කෘතෙන් තිබ්බේ අපේ උන් පටස් ගල එක විසදුවට නෝමල් එකෙත් ලොවෙත් විසදන්නේ න . කට්ටිය කිඋව විදියta නිදනේ අවුරුදු 1500 විතර පැරණි හබi අගුල අපුරුවට කිසිම සද්දයක් නැතිව අරුණ . දොර අඩුම ටොන් 200-300 විතරවත් බර ඇති . ඇරලා බලිනම් කරඩුවක් විතරි තිබ්බේ .
    මේක රැවටීමක් හොරුනම් මේ කරඩුව විතරි ගන්න ඒ හබි අපේකට්ටිය ලෝකේ කපු උන් නිසාත් පළමු නිදනේ නොවන නිසාත් තව මහා දොරක් හොයා ගත්ත මේක අරින්න කට්ටිය දවස් තුනක් විතර කට්ට කව mokada uda කිව්වා වගේ විස චාyu එකක් .
    ඇරපු දොරින් දකපුදෙට අපිට සිහි නැතිවෙන්න අව . රත්රන් පොලු ටොන් ගානක් echcharamai .
    මේ ඔක්කොම පැහැදිලි අද්යනයකින් පස්සේ තිබුන විදියටම වහල අපි එලියට අවේ සත පහක් වත් නොගෙන හොදේ .
    habai මට මේ ලදී ආරංචියක් අව thaththa පුතා එ පන්සල දියුණු කරන්න ගිය කියල

    :shocked::shocked::shocked::shocked:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    umba salenna epa ban moka monawa kiwwath umbe adahasa pirisidui api umbath ekka innawa nodanna deyak kiyala dena ela loku pinak anika umba nidan ganna hati thiyana than kiyala nane mokek hari pissel thred eka udin pallen kiyawala walige paagagena kaagahuwata umba salenna epa

    thnx a lot machan ... godak santhosay :):):)
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    නිදන් ගනිල්ලා මාරු තමයි හැබැයි වියදම් කරන්න ක්‍රමයක් තියනවා. අනිවාර්යෙන් අඩුම 40% වත් දනට පිනට දෙන්න ඕන . නැත්තන් සජිත් ල මහින්ද විජේසේකරලා අශ්රෝෆ්ල ට වගේ මිහිපිටීම පල දෙනවා.

    sampurna aththa :yes::yes:
     
    gayan727

    Member
    Sep 17, 2008
    113
    2
    0
    මේ නිධන් වල ගල් එකට අලවලා ති‍ෙයන තාක්ෂණය ‍ෙමාකක්ද ‍බන් ?
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    Budu amme... ඉතින් දාර කඩල ගන්න පුලුවන් නම් ගනින්කො..

    එලමක්‍රිරි ත්‍රෙඩ් එක.. සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා..

    රෙප්++
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    නිදන් ගන්න නියම ක්‍රමය මේකයි. නිදනෙට යන්න ආදී හරි මොකක් හරි පාරක් ටිඅනවනේ. හම්ම්බෙන පලවෙනි හැඳි තුනම මන්ත්‍ර වලින් හිර කරගෙන නිදනෙට කට්ටු වෙනවා. එහෙම කරන්නේ නිදනේ ඉන්න බහිරවය හිර කරන්න. ඊට පස්සේ නිදනේ අටකොන හිර කරනවා. දැන් බහිරවය නිදනෙට හිර වෙලා. මොකද දන්නවද එහෙම කරන්නේ . නැත්තන් උබල අහල ඇතිනේ මේ වගේ චාසේ වලට ඔත්තු දෙපි එක කෞරුවත් නාඳුන උන් කියල. බහිරවය මිනිස් වෙස් ගන්න නැත්තන් මිනිහෙක්ට වැහිලා මේක දන ගන්න ඕන එකට කියනවා. බහිරවය හිර ක්‍රම වැඩේ හරි. ඊට පස්සේ බහිරවය ශේප් කරගන්න ඕනේ නැත්තන් මූ යකනටනවා. යක උනත් මේ වෙලාවට මර වටිනවා. බහිරවට ඕන දේ අදුනෙන් බල ගන්නවා. එක ලාවට හරි දීල බහිරව මෙල්ල කලට පස්සේ අදුනෙන් අන්ජාණන් දෙවි ගෙන්න ල හනුමව ගෙන්න ගන්නවා. මොකට පොළොවෙන් යටවද දන්නේ හනුම අංජනම් දෙවි මල්යහනින් පහලට නොබහින බව දන්නවා ඇතිනේ. හනුම ගෙන් නිදනේ නියම විස්තර අහගන්නවා පලන එහෙම. එකෙන් පස්සේ තම ෆිට් පොරවලට වැඩ . මොකද වැඩ රැ 12 ට විතරනේ පටන්ගන්නේ uda කිව්ව ඒවා කරලා ඉවර වෙද්දී අඩුම 3 4 වෙනවා පයෙන් දෙකෙන් 5 ට කලින් මාරු නොවුනොත් වැඩේ ගස් නිසා adi පනහ සීය උනත් තියෙන්නේ පය එකයි.
    වැඩේ එවර වෙනකන් මොන දෙටත් අටකොන එකෙක් වත් පනින්නේ න පැන්නොත් බහිරවත් පනිනවා එතකොට වැඩේ සුන්. හැම එකටම ආරක්ෂාවක් නොදැම්මොත් නොදැ එක එක්ක බහිරව පනින්නේ අනික් උන්ගේ ඔලුත් පළල. මේ නිසි නිදන් ගත්තම වලි වැටෙන්නේ. badu දැක්ක ගමන් කට්ටියට උන් හිටි තැන අමතක වෙනවනේ.
     
    Last edited:

    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    me thiyenne tikak..anith mails tika hoyanna oni banz...hoyala dannam ikamatanama...

    vhzxib.jpg

    4sd72t.jpg

    2jtmdu.jpg

    2vbpwk9.jpg

    qris1v.jpg
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    නිදන් ගන්න නියම ක්‍රමය මේකයි. නිදනෙට යන්න ආදී හරි මොකක් හරි පාරක් ටිඅනවනේ. හම්ම්බෙන පලවෙනි හැඳි තුනම මන්ත්‍ර වලින් හිර කරගෙන නිදනෙට කට්ටු වෙනවා. එහෙම කරන්නේ නිදනේ ඉන්න බහිරවය හිර කරන්න. ඊට පස්සේ නිදනේ අටකොන හිර කරනවා. දැන් බහිරවය නිදනෙට හිර වෙලා. මොකද දන්නවද එහෙම කරන්නේ . නැත්තන් උබල අහල ඇතිනේ මේ වගේ චාසේ වලට ඔත්තු දෙපි එක කෞරුවත් නාඳුන උන් කියල. බහිරවය මිනිස් වෙස් ගන්න නැත්තන් මිනිහෙක්ට වැහිලා මේක දන ගන්න ඕන එකට කියනවා. බහිරවය හිර ක්‍රම වැඩේ හරි. ඊට පස්සේ බහිරවය ශේප් කරගන්න ඕනේ නැත්තන් මූ යකනටනවා. යක උනත් මේ වෙලාවට මර වටිනවා. බහිරවට ඕන දේ අදුනෙන් බල ගන්නවා. එක ලාවට හරි දීල බහිරව මෙල්ල කලට පස්සේ අදුනෙන් අන්ජාණන් දෙවි ගෙන්න ල හනුමව ගෙන්න ගන්නවා. මොකට පොළොවෙන් යටවද දන්නේ හනුම අංජනම් දෙවි මල්යහනින් පහලට නොබහින බව දන්නවා ඇතිනේ. හනුම ගෙන් නිදනේ නියම විස්තර අහගන්නවා පලන එහෙම. එකෙන් පස්සේ තම ෆිට් පොරවලට වැඩ . මොකද වැඩ රැ 12 ට විතරනේ පටන්ගන්නේ uda කිව්ව ඒවා කරලා ඉවර වෙද්දී අඩුම 3 4 වෙනවා පයෙන් දෙකෙන් 5 ට කලින් මාරු නොවුනොත් වැඩේ ගස් නිසා adi පනහ සීය උනත් තියෙන්නේ පය එකයි.
    වැඩේ එවර වෙනකන් මොන දෙටත් අටකොන එකෙක් වත් පනින්නේ න පැන්නොත් බහිරවත් පනිනවා එතකොට වැඩේ සුන්. හැම එකටම ආරක්ෂාවක් නොදැම්මොත් නොදැ එක එක්ක බහිරව පනින්නේ අනික් උන්ගේ ඔලුත් පළල. මේ නිසි නිදන් ගත්තම වලි වැටෙන්නේ. badu දැක්ක ගමන් කට්ටියට උන් හිටි තැන අමතක වෙනවනේ.

    sampoorna aththa kathawa machoo ..:yes::yes::yes:
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA

    :shocked::oo::):)
     
    LankaGuard

    Member
    May 1, 2012
    8
    4
    0
    Golden Island of Sri Lanka
    මේ අන්තිමට තියෙන අඹ ගෙඩිය සහ ඔටුන්න හම්බ උනේ අම්පාරේ ඔටුන්නේ මෙනික් ගල දෙකක් අඩුයි එක නැති උනේ පොලිසියේදී.
    අහු උන සේරම අය මොනරාගල බන්ධනාගාර ගත උනා. පුදුමක මහත මේ සියල්ල පිත්තල විය. ඉන් පසු ප්‍රසිද්ද මුස්ලිම් ඇමති වරයෙකු මෙම භාණ්ඩ රැගෙන යන ලදී

    Enemy ඇතුළු අපේ හිතවත් යහළුවන් වෙත....
    මා මෙහි ඇති "මුසල්මානුවෙකු මෙය රැගෙන යන ලදි" යන්න පිළිබඳව අවබොධයක් නැති අතර එය එසේ වුවා නම් පවතින තත්වය පිළිබඳව යතාවබොධයක් ලබාගැනීමට එය ප්‍රමාණවත් යැයි සිතමි.

    Enemy, සතුරා යන තෙරුම ඇති ඔබගේ username එක මාරු කරගන්නා මෙන් ඉල්ලමි. ඊට හේතුව ඔබ ජාතියේ සතුරෙක් නොවිය යුතු නිසාය.

    මුසල්මානුවන්ගේ යථාර්තය
     
    Last edited: