*** නිධන් වස්තු සොයා ***

gayan727

Member
Sep 17, 2008
113
2
0
[FONT=&quot]මේ නිධන් [/FONT][FONT=&quot]වල[/FONT][FONT=&quot] ගල් එකට අලවලා ති‍ෙයන තාක්ෂණය ‍‍ෙමාකක්ද ? [/FONT]
 
Last edited:

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    නියමයි මචන්.. කලාතුරකින් වත් දකින්න අමාරු දේවල්. බොහොම ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    Enemy ඇතුළු අපේ හිතවත් යහළුවන් වෙත....
    මා මෙහි ඇති "මුසල්මානුවෙකු මෙය රැගෙන යන ලදි" යන්න පිළිබඳව අවබොධයක් නැති අතර එය එසේ වුවා නම් පවතින තත්වය පිළිබඳව යතාවබොධයක් ලබාගැනීමට එය ප්‍රමාණවත් යැයි සිතමි.

    Enemy, සතුරා යන තෙරුම ඇති ඔබගේ username එක මාරු කරගන්නා මෙන් ඉල්ලමි. ඊට හේතුව ඔබ ජාතියේ සතුරෙක් නොවිය යුතු නිසාය.

    මුසල්මානුවන්ගේ යථාර්තය

    සහෝදරයා .... මාගේ user name එක මගින් මාගේ චරිත ලක්ෂණ ගැන විස්තර නොකෙරෙයි .....ENEMY යනු සතුරාට කියන ඉංග්‍රීසි වචනය බව මා දන්නා අතර එය මාගේ user name එක ලෙස බාවිතා කරේ එය සම්පුර්ණයෙන්ම මට උවමනා බැවිනි ... ඒ ගැන ප්‍රශ්න කිරීමට හෝ එය වෙනස් කරන මෙන් ඉල්ලීමට ඔබට කිසිම අයිතියක් නොමැත .... මන්ද යත් එමගින් එළකිරි.කොම් වෙත හෝ එළකිරි.කොම් හි කිසිම සාමාජිකයෙකුට හෝ , වෙනත් කිසිම පුද්ගල නාමයකට හෝ , වෙනත් කිසිම ප්‍රසිද්ද හෝ අප්‍රසිද්ද ප්‍රබු වරයෙකුට හෝ , මගේ රටට , මාගේ ජාතියට , මගේ ආගමට හෝ වෙනත් කිසිම ආගමකට , ජාතියකට , රටකට හෝ අඩුම වශයෙන් තිරිසන් සතෙකුටවත් අපහාසයක් හෝ හානියක් නොවෙන හා නොකර ඇති බැවිනි !!! ................ ඔබ මෙවැනි යෝජනාවක් කිරීම ගැන දෙවරක් සිතා බැලුවා නම් තවත් වෙනස් විය යුතු user name විශාල ප්‍රමාණයක් ඔබට හමුවනු ඇත ....ඔබ තව දුරටත් එම මතයෙහිම සිටි නම් කරුණාකර lankaguard යන නමද ඔබට වෙනස් කිරීමට සිදු වනු ඇත . හේතුව .. මේ මුළු මහත් ශ්‍රී ලංකා දීපයෙහි ආරක්ෂකයා ඔබ නොවන අතර එයට උරුමකම් කියනු ලබන්නේ අතීත සංග්‍රාම වලදී ලේ දහදිය හෙලා මේ දෙරණ රැකගත් විරුවන් සහ කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් සහ සාපලත් යුද්දයෙන් මේ රට මුදවීමට තම ජීවිත පරිත්‍යාග කරන ලද අයවලුන්ගේ නම් ගම ය .... !!! .. ENEMY යනු කිසිම කෙනෙකුට හානියක් නොමැති මාගේ අහිංසක username එකයි ... එය එම නමින් යම් පණිවිඩයක් දීමට හෝ , කිසිදු අර්ථ නිරුපනයක් සඳහා බාවිත නොකරන ලද්දකි .... එය හුදෙක්ම user name එකක් පමණි !! :yes::yes:
     
    • Like
    Reactions: IveyStyle

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    චගු;12641702 said:
    නියමයි මචන්.. කලාතුරකින් වත් දකින්න අමාරු දේවල්. බොහොම ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට

    thnx machan :yes:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඉතුරු නිධන් ටිකත් රජා සන්තක තමයි ඉතින්.
     
    kasun72

    Member
    Jun 2, 2011
    16
    4
    0
    mokada ubata malapanala..?

    හුත්තෝ මේ අහපන් ..... මෙතැන අපේ ජාතිය විනාස කරන්න උඩ ගෙඩි තියා මොන ඉටි ගෙඩියක්වත් දීල නෑ .... ත්‍රෙඩ් එක හරියට මුල ඉඳන් කියවපන් ... මන් මේකේ කොතනකවත් කියල නෑ "ඔබේ වත්තේ කොතනක හෝ නයෙක් හෝ ඉබ්බෙක් ගේ රුපයක් කොට ඇත්නම් වහාම අලවන්ගුවක් අරගෙන හාරපිය කියල " .... බුද්ධිමත් කොල්ලොන්ට බලන්න විතරයි මන් මේක දැම්මේ ... උඹල වගේ දෙයක් තේරුම් ගන්න බැරි මී හරක්ට බලන්න නෙමෙයි යකෝ ... මන් දාපු ත්‍රෙඩ් එකේ වරදක් තියෙනවා නම් ඇඩ්මින් මේක සාදාරනව හිතල අයින් කරයි ... බලපන් මේකට අපු කීදෙනෙක් මේක බලල අගය කරාද කියල ... හැමෝම කියල ගියේ කවදාවත් නොදැකපු දෙයක් දැකගත්තා කියල මිසක් "අම්මට සිරි දැන් අපිටත් බැරිය නිදානයක් හාරන්න " කියල නෙමෙයි පුත්තලන් බුරුවො .... එතකොට උඹ කියන්නේ මේකට කමෙන්ට් කරපු 100 k 200 k විතර එවුනුයි මමයි අපි ඔක්කොම දේශද්‍රෝහියෝ කියලද ????? .............. හම්බයෝ මේ රට විනාස කරන්නේ නිදහන් හාරලා නෙමෙයිනේ බන් .... අනිත් එක උඹ මොන පයන්නක්ද බන් දන්නේ නිධන් ගැන ?? අනිත් එක නිකන්ම නිකන් නාගයා නෙමෙයි වතුරට අදිපති ...... ඒ පෙන හතක් තියෙන නාග රුපයක් , හොඳට බලපන් මහවැලි අදිකාරියේ නිල ලාංචනය , මේ තියෙන්නේ එක
    Symbol%20of%20Mahaweli%20-%20The%20Seven%20Headed%20Cobra2.jpg

    ............අනිත් එක උඹ හිතුවද මේකේ ඉන්නේ ඉතිහාසයක් ගෙන දන්නේ නැති කොල්ලෝ කියල ... මේවා නිකන්ම නිකන් පැරණි ඉදිකිරීම් කියල උඹ කියනවා නම් ඇත්තටම උඹ එක්ක මේ සබ්ජෙක්ට් එක ගැන කතා කරලා තේරුමක් නෑ .... .... සත්තුන්ගේ ලකුණු විවිද හේතු මත සටන් කරනවා .. එක ඇත්ත ... එත් උඹ කියන්නේ නාග රුපය , ඇත් අඩිය , කිඹුල් රුපය , ඉබ්බා ... මෙව්වා සලකුණු කරන්නේ බුමිය මායිම් කරන්න කියලද .... උඹ මෙලෝ මගුලක් දන්නේ නැති එකෙක් බන් .... මචන් පොත් කියවල මෙව්වා ඉගෙන ගන්න බෑ බන් අන්න එක තේරුම් ගනින් .... එක දෙයක් කියන්නම් ............... පුරාවස්තු සහ නිදන්වස්තු ගැන පොත් වල ලියල තියෙන දේ වලට වඩා ජන වහරේ එන දේවල් සත්‍යයි !! ... ඒ නිසා අවුලක් නෑ මචන් උඹ මේ ත්‍රෙඩ් එක ඇඩ්මින් ට රිපෝර්ට් කරපන් .. මට කිසිම පාඩුවකුත් නෑ දුකකුත් නෑ ...... මොකද , දෙයක් කරාම එක හොඳයි නම් එක අගය කරන්න 1000 ක් වගේම හැමදාම වගේ කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැතුව අමනයා වගේ පොර ටෝක්ස් දෙන්න තව දෙතුන් දෙනෙක් ඉන්නවා කියල මන් දන්නවා බන් . ...:yes::yes:

    me ahapan ...mata ubath ekka pudgalika tharahak na...eka issalla therum ganin.

    uba kohewath kiyala na meka dakina un dakina dakina thana harapan kiyala....
    ube adahasa uba danna deyak anith untath kiyala denna nam?

    uba poddak hithanna one uba kiyana dein RATATA ,JATHIYATA wenne hodakda narakadda kiyala...

    (MANU SATHA) kiyanne HODA NARAKA therum ganna puluwa manasak thiyena nisai..

    ( මේකට කමෙන්ට් කරපු 100 k 200 k විතර එවුනුයි මමයි අපි ඔක්කොම දේශද්‍රෝහියෝ කියලද ?????)
    podak hithala balapan uba hithana widiyata mama kohewath ubatawath anith untawath ehema kiyala na..

    habai ubamaa kiyala thiyenawa ehema ( මමයි අපි ඔක්කොම දේශද්‍රෝහියෝ)

    okata kiyanne KATA BORU KIUWATH DIWA BORU KIYAN NA KIYALAI

    habai ada wenakan page 37 comments karapu un kotasak kiyala thiyena ewa balapan..

    minissu kohomath danayata kadarai uba Anith un ehema na kiyala hithanne kohomada?

    Ubata PARA CHITHA WINGAGAYA thiyenawada? :lol:

    uba kohomada kiyannae ( වතුරට අදිපති ...... ඒ පෙන හතක් තියෙන නාග රුපයක් , හොඳට බලපන් මහවැලි අදිකාරියේ නිල ලාංචනය ) WItharai Kiyala?

    NAGAYA KIYANEA Jalayata adipa ,eka Parani Jana wiswasayak...(ජන වහරේ එන දේවල් සත්‍යයි) uba jana wahara danna tharama tamai....:lol:

    Uba dannawada mahawaliyata e lanchanaya gaththe kohenda kayala? (Thanamalwila pradeshiya lekam kottashaye URU SITA Wawen

    Ethana oya wage ni rupa 2k thibuna,ein 1 thamai mahawaliye lanchanayata gatthe...ubata ada unath ethanta giyoth balaganna puluwan.

    mama ubalata dos kiyanne na....

    Mokada Ubala wage tharuna parapurak hadenna hethuwa 1948 passe me rata palanaya karapu minissunge Gonkam nisai.

    Ithihasaya ,sahithya wage dewal adyapanayen ain kare unthami. Owa kannada kiyala ahapu nuth hitiya JANADI PATHIla wela.

    mama ubala MODAYO kiyala kiyan na.....
    Habai oya wage Adahas oluwata awith thiyenne Me rata palanaya karapu unge waradin misak ubalage waradakin nemei......

    (ENEMY) uba mama kalin comments 1ke kiyapuwa hodata kiyawala balapan....

    Jathiyaka mul nathi unam e Jathiyata pawathmak na....

    1 bashawa
    2 athitha urumaya
    .....

    NAPOLIYAN warak kiuwa "thaman yatath karaganna hama ratakama thiyena deshiya godanagili kadala THAMANGE GODANAGILI hadiya yuthui "kiyala

    ekama thamai sudo Ape ratedi kale..
    ,, ,, Hmbayo Mawanalle,ampare ,dan dabulle karane...
    ,, ,, prabakaran uthuru nagena hira kaleth....

    oya de ada iye wena wena deyak nemei

    (kalinga Maga) polonnaru yugaye pansal kadala,pusthakala ginithiba..

    parangi,landesi ..MUhudu bada Thibuna hama PANSALAKMA kadala damma...
    ehema thamai katholika agama me rate bokale,,,

    Sinhalayo nathi karanna nam ,Issalla ape sanskruthiya nathi karanna one....

    eka ubalata notherunata Anith hama jathiyakma dannawa...

    (uba DAN HO NODANA karanneth ekami) Ubata mala pannath ATHTH eka thamai.

    mata ubala ekka malak na... habai SINHALA jathiya WInasa wela yanawa ............
    ekata wadi kalayak yan na......thwa aurudu 50 kin Ape jana gahana kiyada kiyala balapalla hitiyoth ...

    edata ubalata therei...Habai etakota parakku wadi....:(

    ada wenakota dakunu thailanth ,bangaladeshe inna sulutarayak u bouddayan kapala kotala marala danawa....hambayo..

    google 1e search karala balaballa.....:(

    MAGE RATATATH Ubalatath (SINHALAIN) DALADA SAMIDU PIHITAI !!!!!!!
     
    donddryk

    Member
    May 21, 2007
    5
    0
    0
    එනෙමි වෙත..

    කාලෙකින් මම කැමති සබ්ජෙට් එකක් යනවා.. මේක මගේ අත්දැකීමක්..මගෙ දෙමව්පියො 1980 කලේ තේ වත්තක් ගත්තා..කොහොමහරි ඒක දැන ගත්ත අපේ පන්සලෙ කපුමහත්තයා අම්මාට මෙහෙම කියලා තියෙනවා." නෝනා ඔය තේ වත්තෙ ලොකු නිධානයක් තියෙනවා, ඒක නිසා කලින් අයිති කාරයන්ට ඕක විකුනගන්න බැරුවයි හිටියේ..සමහර විට ඔය නිධානෙ උරුමය නෝනට නිසා වෙන්ට ඇති නෝනලට ගන්න පුලුවන් වුනේ" කියලා. කොහොමහරි අවුරුදු 23කට විතර පස්සෙ අපි අයෙත් ඔය ඉඩම විකුනන්න ෆුල් ට්‍රයි එකක් දැම්මා..විශ්වාස කරන්න අපි අවුරුදු 7ක් ට්‍රයි කලා..අපිට විකුන ගන්න බරිවුනා..බැරිම තැන කොළඹ ඉදන් කිලෝමීටර් 300ක් එහා කන්දුකරයේ ඉන්න වෙදමහත්තයක්ට කියලා නිමිත්තක් බැලුවා..වෙදමහත්තයා අපි දීපු බුලත් කොලය දිහාබලාගෙන මෙහෙම ප්‍රශ්න අහුවා..ඔක්කොම හරියටම හරි.. නෝනා අවෙ ඉඩමක් ගැන දැන ගන්න නේද?, ඔය ඉඩමෙ නයෙක් ඉන්නව නේද?, නුග ගහක් තියෙනව නේද?, ලොකු කලු ගලක් තියෙනවා නේද? කියලා අහුවා....ඔක්කොම තක්කෙට හරි..මේ වෙදමහත්තය තමන් ඉන්න තැන ඉදල කිලෝමීටර් 360ක් විතර ඈත ඉඩමක් ගන තමා මේ අහුවේ..අම්මට පිස්සු වගේලු..ඊට පස්සෙ මෙහෙම කිව්ව.."නෝන මේ ඉඩමෙ ලොකු නිධානයක් තියෙනවා..උරුමය තියෙන්නෙ නෝනට..නිධානය ගොඩ ගන්නකන් ඉඩම විකුනන්න බැහැ..අම්මට හීන් දාඩිය දාන්න පටන් ගෙන...කොහොම හරි අපි වෙදමහත්තයව එක්කගෙන ගියා ඉඩමට පෙන්වන්න..අපේ වාසනාවට නිධානෙට වෙන කට්ටියක් ශොට් එක දීලා.. වෙදමහත්තය කියපු විදිහට කෝටි 15-20 අතර ප්‍රමාණෙක මණික් තමයි තිබිල තියෙන්නෙ..නමුත් පෙරේත දෝශ එකක්වත් ඉවත් කරල නෙමෙයි වැඩේ කරල තියෙන්නෙ..ඒක නිසා තමයි වෙදමහත්තයට දැනිල තියෙන්නෙ මෙතන නිධානයක් තියෙනව කියලා. අපේ ඇස් පනාපිටම කවුද මේ වඩේ කලේ කියල පස්සෙ තහවුරු වුනා..මිනිහා කෝටිපතියෙක්...අපේ ඉඩමේ ගල කඩලා මාස 3ක් යනකොට සියලු දේ විනාශ වෙලා වෙන වරදි වගයකට හිර ගෙදරට නියම වුනා..කොහොම හරි වෙදමහත්තය විවිධාකාරයේ පූජා කරලා අපේ ඉඩම විකුනවලා දුන්නා..එදා ඉන්දල මම තේරුන්ගත්ත දේ තමයි, පැරණි සිංහලයෝ ලේසි පහසු ඩයල් නෙමෙයි කියන එක..තව එකක්, පෙරදිග රටවලට වඩා අපේ රට අතුලෙන් අපිට ගොඩක් දේවල් දැන කියා ගන්න තියෙනවා කියන එකයි..කොහොම වෙතත් මමත් දැන් නිධන් දඩයමේ යන කෙනෙක්..නමුත් එය කුතුහලයක් පමනයි..මට ඒවා හාරලා මගේ කරගන්න සූදානම් නැහැ..
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Enemy ඇතුළු අපේ හිතවත් යහළුවන් වෙත....
    මා මෙහි ඇති "මුසල්මානුවෙකු මෙය රැගෙන යන ලදි" යන්න පිළිබඳව අවබොධයක් නැති අතර එය එසේ වුවා නම් පවතින තත්වය පිළිබඳව යතාවබොධයක් ලබාගැනීමට එය ප්‍රමාණවත් යැයි සිතමි.

    Enemy, සතුරා යන තෙරුම ඇති ඔබගේ username එක මාරු කරගන්නා මෙන් ඉල්ලමි. ඊට හේතුව ඔබ ජාතියේ සතුරෙක් නොවිය යුතු නිසාය.

    මුසල්මානුවන්ගේ යථාර්තය

    anne bnz umbala wage ewn bnz,....umbala maarama duupath mansakayak thiyana ewn bnz...meken mama godak dewal watahagatta thread ekak oi...anika hama dekatama aagam wadaya genna epaa bnz.,,,mekata hamba hattage dewal adinna one nane bnz,,,meka kiyawala dannathi deyak igna gena palko...mama methak wishwasa karapu nathi deyak ada igena gatta...:yes::yes:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    sirawatama ENEMY saho umbata txx wenna one...mama kawadaawath wishwasa karapu nathi kathawak meka...mage thaththa kiyala thiyenawa me gana...bt mama owa wadi ganan gatte nam naa...bt me thread eken passe nam mamath nidhan gana podi intredt ekak aawa....

    and also dont worry abt some creepy persons...soo dont close this thrd we want this thread alive....anyone cn express their opinionz...bt if we r clear minded dnt worry abt anything....
    +++RRP ADDED :yes::yes: