Enemy
මචන් මම අහපු ප්රශ්න වලට උත්තර තාම නෑ නේ......?
ENEMY දන් නෑ ඒවාට උත්තර.
Enemy
මචන් මම අහපු ප්රශ්න වලට උත්තර තාම නෑ නේ......?
එතකොට ආණ්ඩුවෙන වත්ත වටේ නිදන් හාරන එක සිරා සින්න් එකක්ද බන්?... :


තනි ඇහැට ඇඩෙන මාතෘකාවක් නේ බන් පික්සු කොර වෙනවා,එතකොට ආණ්ඩුවෙන වත්ත වටේ නිදන් හාරන එක සිරා සින්න් එකක්ද බන්?... :
5+![]()
aparade enemyage katha tika wath ahaganna bari una!
මේක රජ කෙනෙක්ගේ ඔටුන්නක්. මේවා උණු කරන්නේ නැතිව ඕවා එකතු කරන කෙනෙක්ට විකිනුවානම් පරිස්සමට තියේවී.