gindara enemiyaaa....ela ela..
එල ත්‍රෙඩ් එක බං....
රෙප් + දුනිමි......
godak watinawa yaluwa...........................


හොද පුතා;13620392 said:pattayi
patta patta mchng harima rasawath ++![]()
oya kiwata umba langath badu athi neda



ගල් කපලා වෙන්න ඇති නෙowa komada ban oya gal assata damme?![]()

සියා කිව්ව විදියට නම් එකෙ නිදානයක් තියෙනවාලු
ඒ වත්තෙම ටිකක් එහායින්(1km) විතර එහායින් නාග රූප තියෙන තැනකුත් තියෙනවා

ගල් කපලා වෙන්න ඇති නෙ
අනුරාදපුරෙ අපෙ අච්චිලගෙ වත්තෙත් ගල් තලාවක් තියෙනවා ඒ හරියෙ නම් ගොඩක් නිදාන තිබිලා එක එක ඇවිල්ල අරන් ගිහිල්ලා අර මම කලින් කිව්ව ගල් තාලවෙ තියෙනවා කොකෙක්ගෙ සලකුණක් ඌ බලාගෙන පැත්තෙ (හොටෙ කෙලවරට වෙන්න) අඩියක් විතර එහායින් අගලක විතර වටප්‍රමානෙ වතුර පිරුන වලක් තියෙනවා අර කොකා බලන් ඉන්නෙ එක දිහාසියා කිව්ව විදියට නම් එකෙ නිදානයක් තියෙනවාලු
ඒ වත්තෙම ටිකක් එහායින්(1km) විතර එහායින් නාග රූප තියෙන තැනකුත් තියෙනවා
මමයි මල්ලෙ වැඩෙ දෙන්න ගියෙ ආචිචි බයෙ එපා කිව්ව
එල වැඩක් +ජයවේවා![]()
මචන් උඹ නම් බහිරවයෙක් ද කොහෙද...... ඔය රත්තරන අඹ ගෙඩියයි ඔටුන්නයි, ලංකාදීපේ දාල තිබ්බ...
good tread machan 6+
hafffa elane thnx machan
You must spread some Reputation around before giving it to H@suri again.
පට්ට බන්. නොදන්නා දෙයක් ගැන ගොඩක් දේවල් කියල දුන්න.
රේප් +
![]()
... එහෙම උනේ උබල ලෝබ නැතුව මට දුන්න රෙප් එකතු වෙලා තමයි ... ගොඩාක් පින් සහෝදර වරුනේ ... 


