*** නිධන් වස්තු සොයා ***

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
owa komada ban oya gal assata damme? :oo:
ගල් කපලා වෙන්න ඇති නෙ:rofl:
අනුරාදපුරෙ අපෙ අච්චිලගෙ වත්තෙත් ගල් තලාවක් තියෙනවා ඒ හරියෙ නම් ගොඩක් නිදාන තිබිලා එක එක ඇවිල්ල අරන් ගිහිල්ලා අර මම කලින් කිව්ව ගල් තාලවෙ තියෙනවා කොකෙක්ගෙ සලකුණක් ඌ බලාගෙන පැත්තෙ (හොටෙ කෙලවරට වෙන්න) අඩියක් විතර එහායින් අගලක විතර වටප්‍රමානෙ වතුර පිරුන වලක් තියෙනවා අර කොකා බලන් ඉන්නෙ එක දිහා :)සියා කිව්ව විදියට නම් එකෙ නිදානයක් තියෙනවාලු:cool: ඒ වත්තෙම ටිකක් එහායින්(1km) විතර එහායින් නාග රූප තියෙන තැනකුත් තියෙනවා:cool:
මමයි මල්ලෙ වැඩෙ දෙන්න ගියෙ ආචිචි බයෙ එපා කිව්ව:(

එල වැඩක් +ජයවේවා
11.gif
 
adinindu

Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මචන් උඹ නම් බහිරවයෙක් ද කොහෙද...... ඔය රත්තරන අඹ ගෙඩියයි ඔටුන්නයි, ලංකාදීපේ දාල තිබ්බ...
     
    Crezy Boy

    Member
    Dec 27, 2011
    705
    85
    0
    Colombo
    පට්ට බන්. නොදන්නා දෙයක් ගැන ගොඩක් දේවල් කියල දුන්න.
    රේප්
    +
    11.gif
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy

    ගල් කපලා වෙන්න ඇති නෙ:rofl:
    අනුරාදපුරෙ අපෙ අච්චිලගෙ වත්තෙත් ගල් තලාවක් තියෙනවා ඒ හරියෙ නම් ගොඩක් නිදාන තිබිලා එක එක ඇවිල්ල අරන් ගිහිල්ලා අර මම කලින් කිව්ව ගල් තාලවෙ තියෙනවා කොකෙක්ගෙ සලකුණක් ඌ බලාගෙන පැත්තෙ (හොටෙ කෙලවරට වෙන්න) අඩියක් විතර එහායින් අගලක විතර වටප්‍රමානෙ වතුර පිරුන වලක් තියෙනවා අර කොකා බලන් ඉන්නෙ එක දිහා :)සියා කිව්ව විදියට නම් එකෙ නිදානයක් තියෙනවාලු:cool: ඒ වත්තෙම ටිකක් එහායින්(1km) විතර එහායින් නාග රූප තියෙන තැනකුත් තියෙනවා:cool:
    මමයි මල්ලෙ වැඩෙ දෙන්න ගියෙ ආචිචි බයෙ එපා කිව්ව:(

    එල වැඩක් +ජයවේවා
    11.gif

    මචන් උඹ නම් බහිරවයෙක් ද කොහෙද...... ඔය රත්තරන අඹ ගෙඩියයි ඔටුන්නයි, ලංකාදීපේ දාල තිබ්බ...

    good tread machan 6+

    hafffa elane thnx machan
    You must spread some Reputation around before giving it to H@suri again.

    පට්ට බන්. නොදන්නා දෙයක් ගැන ගොඩක් දේවල් කියල දුන්න.
    රේප්
    +
    11.gif

    බොහෝම ස්තූතියි මචන්ලා . . උබලත් දන්න දේවල් වගේම් ඔය සම්බන්දව තියෙන රස කතා මෙ ත්‍රෙඩ් එකේ දාන්න .... අද මට තවත් ගොඩාක් සතුටු දෙයක් උනා ... මගෙ රෙප් 900 පැනලා කොටු 8 ක් උනා :) ... එහෙම උනේ උබල ලෝබ නැතුව මට දුන්න රෙප් එකතු වෙලා තමයි ... ගොඩාක් පින් සහෝදර වරුනේ ... :):):):)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    උබ දැන් කර කර හිටිය ඇති. අලුත් දෙයක් දාපිය. නැත්නම් රෙප් කපනව. :frown::frown:
     
    pathumchanaka

    Member
    Sep 8, 2007
    40
    0
    0
    මචන්ලා නිධන් කේස් එකට හරියටම බැහල ඉන්න, වැඩේ කරගන්න බැරිව ඉන්නවනම් PM එකක් දාපල්ලා....
    හැබයි නිධන් ගැන විස්තර අහන්න නෙමේ වැඩක් කරගන්න ඕන එවුන් ව්තරයි.. OK