
machan images deka mail eken download karagena imageupload site ekakata upload karala dirrect links deka dapan machan![]()

machao api wadakata gal wedi damma gal kadanta kiyala, ehema kadaddi adi 1 1/2 vithara yata kuharayak ahu una, eke wathura pirila thibune, eke thibila agurau kali wagayak nam ahu una, ub monada meka gana hithanne, kisima lakunak nam thibune na mathaka vidihatanam, podi pela irak dige wage athulata wthura avith thibune,
obata huwela tiyenne raenak.. kithul rana kiyalath kiyanawa okata



![]()
මේ වගේ එකක් අහවල් ජාතියේ එකක් කියල කෙලින්ම කියන්න අමාරුයි මචන් , ගොඩක් වෙලාවට ගල් කඩලා වෙන් කරන්නත් මේ method එක use කරනවා![]()
habay othana parana pansalak wage thibila thiyanawa

obata huwela tiyenne raenak.. kithul rana kiyalath kiyanawa okata
me monawada banඔන්න අලුත්ම සෙට් එක , මතකද ත්රෙඩ් එකේ මුලින් මන් කියල තිබ්බා ඉබ්බෙක්ගේ සලකුණක් ගැන , මේ තියෙන්නේ එහෙම එකක් තමයි , හැබැයි විශේෂත්වය කියන්නේ මේ ඉබ්බා ඇත්තටම පැන තියෙන එකෙක් වගේ තනි ඇහැට කදුළු වැටෙන ඉබ්බෙක් බන්.මේක දැක්ක ගමන් මට හික් ගෑවුනා .බලපන් ඉබ්බාගේ ලස්සන , ලස්සන ඉබ්බෙක් , ඉබි පැටියෙක් ..... උම්මා ..... කියුට් ඉබ්බා ..... උම්මා උම්මා උම්මා ....... මට බෑ ......මේ ටික ලැබුන විදිය අහන්න එපා ....
![]()
![]()
![]()
![]()
![]()
![]()
