*** නිධන් වස්තු සොයා ***

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,168
    8,160
    113
    M-Town
    නිදන් වර්ග 3 ක් තියෙනවා.

    1බුද්ධ නිදන්
    ‍2.රාජ්‍ය නිදන්
    3.මනුශ්‍ය නිදන්

    1රාජ්‍ය නිදන් කිසිම කෙනෙකුට හිතුමතේට ගන්න බෑ බිල්ලකින් පමනයි ගන්න පුලුවන්.ඒකත් යම් කෙනෙක් ගත්තහොත් ඔහුනට ඒක යාදෙන්නේ නෑ.
    💥රාජ්‍ය නිදන් වල සලකුනු වෙන්නේ
    ඇත් අඩිය. කඩුව .මෙවැනි නිදන් ඉස්සර කාලේ රජවරු විසින් තැන්පත් කල නිදන්ය.

    2 බුද්ධ නිදන්. ස්තිර වශයෙන්ම කිසිම පුද්ගලයෙකුට ගැනීමට හැකියාවක් නෑ.බිල්ලකින් උවද ගැනීමට නොහැකියි. බුද්ධ නිදන් ස්තිර නිදන් ලෙසද සැලකේ එයට හේතුව ස්තිර වශයෙන්ම ගන්න බෑ කියන එක.
    💥සලකුනු වන්නේ නාග රූප,නෙලුම් මල . බුද්ධ පාත්තර .පුන්කලස්.මෙවැනි දෑ.මේවැනි සලකුනු ඇති නිදන් වලට අත තියන්න වත් හිතන්න එපා කව්රුත් .ඒක මහා පාපයක් බුදුන් උදෙසා තැන් පත් කල වටිනා දේ .යම් හෙයකින් මේ නිදන් වලට අත තියපු කෙනෙක් යහතින් ජිවත් වෙලත් නෑ.මෙවැනි නිදන් අපි සැවොම ආරාක්ශා කල යුතුයි .

    2 මනුශ්‍ය නිදන් ස්තිර වශයෙන්ම උරුම අයට. සහ අනෙතුත් අයට ගන්න පුලුවන්.හේතුව මෙවැනි නිදන් ඈත අතීතයේ හිටපු සිටුවරයක් සග සල්ලී තියෙන මිනිස්සුන් විසින් නිදන් කරපු දේවල්ය.
    💥මෙයට සලකුනු වෙන්නේ ඉබ්බා .තලගොයා ගොන්කුර
    කුකුල් අඩි වැනි සලකුනුය.
    මෙවැනි දෑ ඇතුලේ ඔවුන් තැන් පත් කල ඇත්තේ වටිනා කියන තෙල් වර්ග මහාරාජ තයිලය.ඒ වාගේම පුස්කොල පොත්.මන්තර පොත් .මේ දේවල් කිසිම පූජාවකින් තොරව ගැනීමට. හැකියාව තිබෙනවා මොකද මෙයට අරක් ගත් බහිරවයෙක් හෝ නාගයෙක් නොමැති බැවින්....

    මම මේ දේ ලියන්න හිතුවේ බහුතරයක් දෙනා මෙවෑනි දේ පස්සේ හබා ගොස් අනතුරක වැටෙයි කියන නිසයි.මම ඉගෙන හොයපු තොරතුරු වල සාරාංශය සමාජ ගත කරන්න හිතුවේ අනෙකාගේ යහපත වෙනුවෙන්..🙏🙏🙏🙏🙏🙏🙏නීතීයේ දඩුවම් ලැබීමට පෙර දෙපාරක් හිතන්න හැමෝම. Copied
     
    Attachments

    • FB_IMG_1603032403034.jpg
      FB_IMG_1603032403034.jpg
      62.3 KB · Views: 200
    • FB_IMG_1603032400584.jpg
      FB_IMG_1603032400584.jpg
      155.7 KB · Views: 180
    • FB_IMG_1603032398049.jpg
      FB_IMG_1603032398049.jpg
      90.6 KB · Views: 184
    • FB_IMG_1603032395551.jpg
      FB_IMG_1603032395551.jpg
      68.8 KB · Views: 184
    • FB_IMG_1603032393081.jpg
      FB_IMG_1603032393081.jpg
      82.4 KB · Views: 178
    • FB_IMG_1603032390666.jpg
      FB_IMG_1603032390666.jpg
      79.9 KB · Views: 182
    • FB_IMG_1603032405508.jpg
      FB_IMG_1603032405508.jpg
      106.8 KB · Views: 212

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නිදන් වර්ග 3 ක් තියෙනවා.

    1බුද්ධ නිදන්
    ‍2.රාජ්‍ය නිදන්
    3.මනුශ්‍ය නිදන්

    1රාජ්‍ය නිදන් කිසිම කෙනෙකුට හිතුමතේට ගන්න බෑ බිල්ලකින් පමනයි ගන්න පුලුවන්.ඒකත් යම් කෙනෙක් ගත්තහොත් ඔහුනට ඒක යාදෙන්නේ නෑ.
    💥රාජ්‍ය නිදන් වල සලකුනු වෙන්නේ
    ඇත් අඩිය. කඩුව .මෙවැනි නිදන් ඉස්සර කාලේ රජවරු විසින් තැන්පත් කල නිදන්ය.

    2 බුද්ධ නිදන්. ස්තිර වශයෙන්ම කිසිම පුද්ගලයෙකුට ගැනීමට හැකියාවක් නෑ.බිල්ලකින් උවද ගැනීමට නොහැකියි. බුද්ධ නිදන් ස්තිර නිදන් ලෙසද සැලකේ එයට හේතුව ස්තිර වශයෙන්ම ගන්න බෑ කියන එක.
    💥සලකුනු වන්නේ නාග රූප,නෙලුම් මල . බුද්ධ පාත්තර .පුන්කලස්.මෙවැනි දෑ.මේවැනි සලකුනු ඇති නිදන් වලට අත තියන්න වත් හිතන්න එපා කව්රුත් .ඒක මහා පාපයක් බුදුන් උදෙසා තැන් පත් කල වටිනා දේ .යම් හෙයකින් මේ නිදන් වලට අත තියපු කෙනෙක් යහතින් ජිවත් වෙලත් නෑ.මෙවැනි නිදන් අපි සැවොම ආරාක්ශා කල යුතුයි .

    2 මනුශ්‍ය නිදන් ස්තිර වශයෙන්ම උරුම අයට. සහ අනෙතුත් අයට ගන්න පුලුවන්.හේතුව මෙවැනි නිදන් ඈත අතීතයේ හිටපු සිටුවරයක් සග සල්ලී තියෙන මිනිස්සුන් විසින් නිදන් කරපු දේවල්ය.
    💥මෙයට සලකුනු වෙන්නේ ඉබ්බා .තලගොයා ගොන්කුර
    කුකුල් අඩි වැනි සලකුනුය.
    මෙවැනි දෑ ඇතුලේ ඔවුන් තැන් පත් කල ඇත්තේ වටිනා කියන තෙල් වර්ග මහාරාජ තයිලය.ඒ වාගේම පුස්කොල පොත්.මන්තර පොත් .මේ දේවල් කිසිම පූජාවකින් තොරව ගැනීමට. හැකියාව තිබෙනවා මොකද මෙයට අරක් ගත් බහිරවයෙක් හෝ නාගයෙක් නොමැති බැවින්....

    මම මේ දේ ලියන්න හිතුවේ බහුතරයක් දෙනා මෙවෑනි දේ පස්සේ හබා ගොස් අනතුරක වැටෙයි කියන නිසයි.මම ඉගෙන හොයපු තොරතුරු වල සාරාංශය සමාජ ගත කරන්න හිතුවේ අනෙකාගේ යහපත වෙනුවෙන්..🙏🙏🙏🙏🙏🙏🙏නීතීයේ දඩුවම් ලැබීමට පෙර දෙපාරක් හිතන්න හැමෝම. Copied

    Patta, ara dora (door) ekak thiyana eka rajya nidhan da?
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,168
    8,160
    113
    M-Town
    VOC කාසී ගැන ලියමි.

    මේ දවස්වල වැඩිපුරම කතාවෙන voc කාසි හා voc රැල්ල පිලිබදව කුතුහලයක් පැමිනි නිසා අදයනයකින් අනතුරුව මිත්‍යා මතයන් නිවැරදි කිරීම් කිහිපක් සිදු කිරීමට තීරනය කරා.

    ඇත්තටම VoC කාසි කියන්නේ මොකක්ද,

    ලන්දේසි නැගෙනහිර ඉන්දියා සමාගම (ලන්දේසි: වේරෙනිග්ඩේ ඔස්ටින්ඩිෂ් කම්පැග්නි, බොහෝ විට VOC ලෙස හැඳින්වේ) වරලත් සමාගමක් වන අතර එය 1602 සහ 1799 අතර කාලයේ පෙරදිග සිය භූමි ප්‍රදේශ සඳහා ලෝකඩ, රිදී සහ රත්‍රන් වලින් සැලකිය යුතු කාසි මාලාවක් නිකුත් කළේය.

    VOC කාසි වල පසුබිම හා අතීතය.,

    1602 දී ලන්දේසි නැගෙනහිර ඉන්දියා සමාගම (VOC) වරලත් සමාගමක් ලෙස ආරම්භ කරන ලද අතර එය කලින් ලන්දේසි වෙළඳ සමාගම් ගණනාවක් වෙනුවට ආදේශ කිරීම සඳහා නිර්මාණය කරන ලද්දකි. ප්‍රතිවාදී සමාගම් අතර නිරන්තර ගැටුම් වලක්වා ගැනීම සඳහා, ලන්දේසි රාජ්‍යයන් විසින් සමාගමට නිල වශයෙන් පිළිගත් තත්වයක් ලබා දුන් අතර සාමාන්‍යයෙන් රාජ්‍යයක් සඳහා වෙන් කර ඇති යම් කාර්යයක් ඉටු කිරීමට එයට ඉඩ ලබා දුන්නේය. සමාගමේ ප්‍රතිප්තිය එයට තමන්ගේම හමුදා බලකායක් ඇති කර ගැනීමටත්, ගිවිසුම් ඇති කර ගැනීමටත් තමන්ගේම මුදල් කාසි කිරීමටත් ඉඩ දී ඇත. ගුඩ් හෝප් කේප් සහ මැගෙලන් සමුද්‍ර සන්ධිය අතර ක්‍රියා කිරීමට එයට පූර්ණ බලතල ලබා දෙන ලදී. සමාගම සීග්‍රයෙන් වර්ධනය වූ අතර කේප් ටවුන්, බටේවියාවේ (නූතන ජකර්තා) සහ වෙනත් තැන්වල නගර සහ ජනපද ආරම්භ කළේය.

    කාසි වර්ග ,

    වසර 200 ක් තුළ VOC විසින් විශාල ප්‍රමාණ සහ විවිධ කාසි රටා නිකුත් කරන ලදී. මෙම විෂය පිළිබඳ ලේඛකයින් සමාගම සඳහා නෙදර්ලන්තයේ නිෂ්පාදිත වර්ග සහ ආසියාවේ දේශීයව නිකුත් කරන ලද වර්ග අතර වෙනස හඳුනා ගනී. මෙම වර්ග දෙකම බොහෝ විට එකට සංසරණය වූ නමුත් යුරෝපීය කාසි සමහර ප්‍රදේශවල අනෙක් ඒවාට වඩා බහුලව දක්නට ලැබුණි. වඩාත් පොදු නිකායන් වූයේ ගිල්ඩර්, ඩුකැටූන්, ස්ටිවර් (හෝ ස්ටුවර්) සහ ඩොයිට් (ඩියුට්) ය. අර්ධ භාගය වැනි සමහර අතුරු කොටස් ද නිපදවන ලදී.

    17 වන සියවසේ මැද භාගයේදී සහ 1744 සිට එය විසුරුවා හරින තෙක් නැවත නෙදර්ලන්තයේ කාසි නිකුත් කරන ලදී. රන්, රිදී, ලෝකඩ සහ අසාමාන්‍ය ලෙස පිවර්ටර් වලින් කාසිවලට පහර දෙන ලදී.

    ආසියාවේ දේශීයව නිපදවන කාසි වැඩි විචල්‍යතාවයක් පෙන්නුම් කරන අතර ඒවා රන්, රිදී සහ ලෝකඩ වලින් නිපදවන ලදී. සමාගම විසින් හෝ දේශීය පෞද්ගලික පුද්ගලයින් විසින් මුද්‍රණය කරන ලද මෙම කාසි වල සමහර විට ප්‍රති සලකුණු දක්නට ලැබේ. [5] ජපන් කොබන් හෝ සූරත් රුපියල් ඇතුළු විදේශීය කාසි සමහර විට සමාගම විසින් තමන්ගේ ප්‍රයෝජනය සඳහා ප්‍රති සලකුණු කරන ලදී.
    ( මෙම කාසි වර්ග සියල්ල පහත රූපයේ දක්වා ඇත)

    කිසිසේත්ම VOC රැජින කාසියක් හෝ VOC පොල්ගහා ලකුන කාසියක් නොමැත.ලංකාවේ ව්‍යාජලෙස ප්‍රචලිත වූ රැල්ලක් පමනි.
    දැනට ව්‍යාජලෙස සැකසුනු VOC රැජින කාසි 3ක් බරවා කුබුක ප්‍රදේශයේ හෑ,නුවර ප්‍රදේශයෙන් කාසි 5 ක Video සහා Photos සමාජ ජාලය තුල සැරි සැරේ.

    💢💥 මේවාට හසු නොවන ලෙසත් ඔබතුමන්ලාගේ අතේ තියෙන 2ක 5ක පරිස්සන් කරගන්න ලෙසත් මතක් කර සිටී.

    වරදක් තිබේනම් නිවැරදි කරන්න

    ස්තූතියි 🙏
     
    arunakr

    Active member
  • Jul 20, 2011
    205
    166
    43

    එතකොට මචන් VOC පිඟන් ගොම්බ මොඩ්ල් මහන මැෂින් ඒවත් බොරුවක්ද
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,168
    8,160
    113
    M-Town
    ඒ කාලේ සුපිරිම නූලක්. නිදන් සම්බන්ධ විස්තර තව දන්න උන් ඉන්නවනමි දාපල්ලා