නිධන් සීන් එකක්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    නිධන් සීන් එකක්

    පොට් එක ගැන මොකද හිතෙන්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    නිධන් ගන්න ගිහිං සොබාදහම කන්නෙ නැතුව ඉඳපන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,979
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නිදන් සලකුණු එකක්වත් දැක්කේ නෑ. උබ හිතන් ඉන්නේ ගලක් ඇතුලෙන් වතුර ගලන් යන්නේ නිදන් හින්ද කියලද? වටේ තියෙන්නේ ස්වභාවිකව ඛාදනය වුන ගල් කුහර
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නිදන් සලකුණු එකක්වත් දැක්කේ නෑ. උබ හිතන් ඉන්නේ ගලක් ඇතුලෙන් වතුර ගලන් යන්නේ නිදන් හින්ද කියලද? වටේ තියෙන්නේ ස්වභාවිකව ඛාදනය වුන ගල් කුහර
    :yes::yes::yes:

    . ඔවා කියන්න යන්න එපා මචො. අපේ උන් තියන ඔක්කොම කලුගල් ටික පලයි.
     
    Last edited:

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ඔය හරියෙ නිධන් තියෙනවලු බන්.අපේ ඔ‍ෆිස් එකේ ඉන්නව වලපනේ ඉන්න සෙට් එකක්.උන් කිව්ව වලපනේ නිධන් තියෙනව කියල.එක එක සළකුණු තියෙන ගල් තියෙන Photos එහෙමත් පෙන්නුව.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    නිදන් සලකුණු එකක්වත් දැක්කේ නෑ. උබ හිතන් ඉන්නේ ගලක් ඇතුලෙන් වතුර ගලන් යන්නේ නිදන් හින්ද කියලද? වටේ තියෙන්නේ ස්වභාවිකව ඛාදනය වුන ගල් කුහර

    කාලෙකට හිදෙන තැනක් සලකුණු තියෙනවා කියලා ප්‍රසිද්ධ තැනක්
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    ඔය හරියෙ නිධන් තියෙනවලු බන්.අපේ ඔ‍ෆිස් එකේ ඉන්නව වලපනේ ඉන්න සෙට් එකක්.උන් කිව්ව වලපනේ නිධන් තියෙනව කියල.එක එක සළකුණු තියෙන ගල් තියෙන Photos එහෙමත් පෙන්නුව.

    Monavada ban tibba lakunu