නිදන් සලකුණු එකක්වත් දැක්කේ නෑ. උබ හිතන් ඉන්නේ ගලක් ඇතුලෙන් වතුර ගලන් යන්නේ නිදන් හින්ද කියලද? වටේ තියෙන්නේ ස්වභාවිකව ඛාදනය වුන ගල් කුහර

ඔය හරියෙ නිධන් තියෙනවලු බන්.අපේ ඔෆිස් එකේ ඉන්නව වලපනේ ඉන්න සෙට් එකක්.උන් කිව්ව වලපනේ නිධන් තියෙනව කියල.එක එක සළකුණු තියෙන ගල් තියෙන Photos එහෙමත් පෙන්නුව.