නිධානයක්ද මන්දා

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    දන්න එකෙක් කියහල්ලකෝ

    මචන් අවුරුදු ගාණක ඉඳලා එක තැනක පිහිටල තියෙන කලු ගල් ( ගලේ සමහර තැන් හෝ එක තැනක්) බොල් වෙන්නේ ස්වාභාවික හේතුවක් නිසාද? නැත්නම් වෙනත් හේතුවක්ද?

    දන්න එකෙක් කියහල්ලකෝ..
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    ෆොටෝ එකක් දාපන් බලන්න.