දන්න එකෙක් කියහල්ලකෝ මචන් අවුරුදු ගාණක ඉඳලා එක තැනක පිහිටල තියෙන කලු ගල් ( ගලේ සමහර තැන් හෝ එක තැනක්) බොල් වෙන්නේ ස්වාභාවික හේතුවක් නිසාද? නැත්නම් වෙනත් හේතුවක්ද? දන්න එකෙක් කියහල්ලකෝ..