නිධානයක් හාරගන්න ආසා උන්ට

Goodies

Banned
Aug 27, 2017
145
13
0
නිධානයක් හාරගන්න ආසා උන්ට

සෙට් වෙන්න ආසා නම් කියන්න. බොරුවට නම් කියන්න එපා. ඇත්තට ආසාවක් තියනව නම් ගවේශනට උනන්දු නම්, කාලය කැප කරන්න ඉවසීම තියේ නම් එන්න.
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ෆෝරම් වලින් කට්ට්ටිය සෙට් කරගෙන නිධන් ගොඩ දාන උනුත් ඉන්නවද :baffled: මම හිතුවේ ගෙදර ගෑනිටවත් නොකියා හොර රහසේ කරන වැඩ කියල ඕවා
     
    ෆෝරම් වලින් කට්ට්ටිය සෙට් කරගෙන නිධන් ගොඩ දාන උනුත් ඉන්නවද :baffled: මම හිතුවේ ගෙදර ගෑනිටවත් නොකියා හොර රහසේ කරන වැඩ කියල ඕවා
    නිදානයක් තියා අලයක්වත් හාරන්ඩ බැහැ....
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    යකෝ මෙච්චර කාලයක් පුරාවස්තු දෙපාර්තුමේන්තුවෙන් ගොඩදාපු එවයි.අනිත් නිදන් හොරු ගොඩදාපුවයි.නිකන් මිනිස්සුන්ට හම්බුවෙච්චයි එක්ක බලද්දි තව ගොඩදාන්න නිදන් ලංකාවෙ තියෙනව කියන එකනෙ පුදුමෙ:P:rofl::lol::rolleyes: