නිධානයක් හිමි යාලුවට

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    ඉතින් බන් නිධන් ගන්න බැරිනම් මොකටද මේවා හංගල තියන්නේ?

    මොකෝ හංගපු එකා ලබන ආත්මේ ඇවිත් මේවා ගන්න ද ඉන්නේ?

    ආණ්ඩුවෙන් එකකේ පුරාවිද්‍යාවෙන් මේවා අයින් කරලා සල්ලි රටේ වැඩවලට ගන්න බැරිද?
    ඔන්න ඒ සල්ලි හොරු ගන්න උස්සන්න එන එවුන්ව බහිරවයාට දීපල්ලා
     
    • Haha
    Reactions: 2by2

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කන්‍යාවක් බිල්ලට ඉල්ලුවොත් මල කෙලියයි. දැන් කාලේ virgin කෙල්ලො කොහෙන් හොයන්නද?
    තුන් කුලුඳුල් සීල්ඩ් පැක් ඉල්ලල බහිරවයොත් අනාත වෙන සීන් එකක් තියෙන්නෙ :giggle:
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ඔබතුමත් නිදන් සීන් එකේ ගුප්ත සීන් එකේ හිටියා නේද.මන්තර පොතක් කවුද දීලා ගෙදර ගෙනත් හෙවනැලි එහෙම පේන්න ගත්තා කීවා නේද ඒ කාලේ.


    වෙට් ඩීම් කියන්නේ කොහෙ හරි ගිහින් චූ දානවා.ටිකකින් ඇහැරිලා බැලුවාම ඇදේ චූ යන සීන් එකද
    ------ Post added on Mar 6, 2023 at 9:34 PM
    Kari pita wena ekat wet drm ek