නිධානයයේ නිධන් කථාව මෙන්න

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ

    treasure-box-filled-with-gold-isolated-transparent-background-gold-treasure-box-generative-ai_667511-4340.jpg

    අයවැයයෙන් ජනතාවට සහන දෙන්න වෙයි කියලා අවධානය වෙන පැත්තකට අරගෙන යනවා🤣🤣

    මෝඩ කැවුම් සිංහලූ දැන් නිධානය අරගෙන එක රැයෙන් ණය ගෙවන හැටි ගැන හීන මව මවා ඉන්නවා😬😬😬😬

    මොළයක් නැති කමත් නැට්ට නැති ගොනා වැනි කිව්වා ලු🥴
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    හිරු එකේ තමයි කීවෙ ලංකාවෙම නය ගෙවන්න පුලුවන් නිධානයක් කියල.
    ලංකාවෙ බහුතර බූරුවන්ට තේරෙන්නෙ නෑ පුරාවස්තු විකුනන්න තහනම් කියල
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    හිරු එකේ තමයි කීවෙ ලංකාවෙම නය ගෙවන්න පුලුවන් නිධානයක් කියල.
    ලංකාවෙ බහුතර බූරුවන්ට තේරෙන්නෙ නෑ පුරාවස්තු විකුනන්න තහනම් කියල
    Oya mole athi kathawak kiwamada manda
     
    • Like
    Reactions: Dhanushka.N

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,721
    113
    අඩෝ උඹ ආණ්ඩුවට ගහන්න මාතෘකාවක් නැතුව රුසියාව ගැනයි එක එක මගුල් ගැන කතා කර කර ඉඳල ඔය වගෙ NEWS එකක් දැක්ක ගමන් Automatically ස්වයංවින්දනය වෙනව ඇති නේද 😂
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    නිදන් ඔහොම ගන්න බැ බන් මන් දන්න තැනකත් ඔහොම හෑරුවා. ස්කෑන් එකට පෙන්නනවා හෑරුවම මොකුත් නෑ. :baffled: :baffled: :baffled:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    අඩෝ උඹ ආණ්ඩුවට ගහන්න මාතෘකාවක් නැතුව රුසියාව ගැනයි එක එක මගුල් ගැන කතා කර කර ඉඳල ඔය වගෙ NEWS එකක් දැක්ක ගමන් Automatically ස්වයංවින්දනය වෙනව ඇති නේද 😂
    අපි නම් දන්නවා ජෙප්පෝ මොඩයි කියලා🤣
    ඒත් මේ වගේ මෝඩ හරක් ටිකක් කියලා නම් නිකමට වත් හිතුනේ නැහැ🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,549
    113
    හිරු එකේ තමයි කීවෙ ලංකාවෙම නය ගෙවන්න පුලුවන් නිධානයක් කියල.
    ලංකාවෙ බහුතර බූරුවන්ට තේරෙන්නෙ නෑ පුරාවස්තු විකුනන්න තහනම් කියල
    හම්බ උනොත් ඕකත් අමතර කරදරයක් වෙනවා ආරක්ෂා කරන්න. ලොකුම කෙළිය වෙන්නේ අන්තිමට හැදෙන කන්ස්පිරසි වලින් ගන්න ආතල් වලට උත්තර බඳින්න වෙන එක.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    හම්බ උනොත් ඕකත් අමතර කරදරයක් වෙනවා ආරක්ෂා කරන්න. ලොකුම කෙළිය වෙන්නේ අන්තිමට හැදෙන කන්ස්පිරසි වලින් ගන්න ආතල් වලට උත්තර බඳින්න වෙන එක.
    හම්බුනේ නැත්තන් කියයි ඇමරිකාවෙන් රෑ හෙලිකොප්ටරයක් ඇවිත් අරන්ගිය/ පිටරටවල බලපෑමට ආපහු පස්දාල වැහුව කියල
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    අපි නම් දන්නවා ජෙප්පෝ මොඩයි කියලා🤣
    ඒත් මේ වගේ මෝඩ හරක් ටිකක් කියලා නම් නිකමට වත් හිතුනේ නැහැ🤣🤣🤣
    Jeppo newei yako Hiru and Derana byTV network
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113

    treasure-box-filled-with-gold-isolated-transparent-background-gold-treasure-box-generative-ai_667511-4340.jpg

    අයවැයයෙන් ජනතාවට සහන දෙන්න වෙයි කියලා අවධානය වෙන පැත්තකට අරගෙන යනවා🤣🤣

    මෝඩ කැවුම් සිංහලූ දැන් නිධානය අරගෙන එක රැයෙන් ණය ගෙවන හැටි ගැන හීන මව මවා ඉන්නවා😬😬😬😬

    මොළයක් නැති කමත් නැට්ට නැති ගොනා වැනි කිව්වා ලු🥴
    Mahinda mathiyage thel lida wageda

    හිරු එකෙන් ද යකෝ වලවල් හැරුවේ 🤣
    siya ube ammage chichiye hangapu car factory hoyanath kanim karana wei da
    ------ Post added on Nov 22, 2024 at 9:26 PM