මෙන්න නියම නාට්ටි කීපයක්
පලවෙනි එක නිධානයේ කතාව නොහොත් "ටිකිරි නිලමේ."
නිධානයක් ගැන සිද්දියක් තියෙන්නේ.
කොටස් ඔක්කොම තිස්ස මඩවල මහතාගේ චැනලයේ ඇත.
ශ්රී ලංකාවේ මෙතෙක් කල් නිෂ්පාදිත විශිෂ්ඨතම ටෙලිනාට්යය වලින් එකක් වන
"කඩුල්ල"
මේක youtube එකේ අනිත් channel වල තියන ඒවට වඩා ගොඩක් පැහැදිලි එකක්.
මෙන්න මේ කතාවත් නියමයි.
චාල්ස් ඩිකන්ස් "Great Expectations" නවකතාව ඇසුරෙන් හදපු
"සුභ අනාගතයක්"
ජයලත් මනෝරත්න, භානුක මනෝරත්න, මැණිකේ අත්තනායක,ලක්ෂ්මන් මෙන්ඩිස් ඇතුළු දක්ෂ නළු නිළියන් රැසක් මේකේ.