නිධානයේ කතාව මෙන්න....

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,654
    6,954
    113
    මෙන්න නියම නාට්ටි කීපයක්

    පලවෙනි එක නිධානයේ කතාව නොහොත් "ටිකිරි නිලමේ."
    නිධානයක් ගැන සිද්දියක් තියෙන්නේ.


    කොටස් ඔක්කොම තිස්ස මඩවල මහතාගේ චැනලයේ ඇත.






    ශ්‍රී ලංකාවේ මෙතෙක් කල් නිෂ්පාදිත විශිෂ්ඨතම ටෙලිනාට්‍යය වලින් එකක් වන
    "කඩුල්ල"

    මේක youtube එකේ අනිත් channel වල තියන ඒවට වඩා ගොඩක් පැහැදිලි එකක්.






    මෙන්න මේ කතාවත් නියමයි.
    චාල්ස් ඩිකන්ස් "Great Expectations" නවකතාව ඇසුරෙන් හදපු
    "සුභ අනාගතයක්"

    ජයලත් මනෝරත්න, භානුක මනෝරත්න, මැණිකේ අත්තනායක,ලක්ෂ්මන් මෙන්ඩිස් ඇතුළු දක්ෂ නළු නිළියන් රැසක් මේකේ.

    ​
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,403
    683
    113
    United States
    පරණ ටෙලි නාට්‍ය ටික එක තැනකින් බලන්න ලැබෙන එක නම් නියමයි. ටිකිරි නිළමෙයි කඩුල්ලයි දෙකම සුපිරි නිර්මාණ. ස්තූතියි මචං මේවා බෙදාගත්තට!
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,883
    1
    102,314
    113
    34
    Kalutara
    රොමාගේ වාසනාව නොහොත් සුභ අනාගතයක් බලන්න එපා. 11 වෙනයි කොටසෙන් පස්සේ තියෙන්නේ 15වෙනි කොටස ඒක තමා අවසාන කොටස. මැද කොටස තුනක්ම නෑ. කිසීම සඳහනක් නෑ කොටස් වලට මොකද වුණේ කියලා. කතාව කිසිම විදිහකට තේරුම ගන්න බෑ ඒ කොටස් තුන නැතුව. අපරාදේ බැලුවේ. :(
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,414
    1
    158,778
    113
    98
    කෑගල්ල
    මැද තුන නෑ.

    Oh My Gawd Omg GIF
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,309
    6,081
    113
    ටිකිරි නිලමෙ පලවෙනි එපියෙ මුලින් පෙන්නන්නෙ ලංකාතිලක විහාරෙ නේද? අදටත් ඒවගේමයි කිසි වෙනසක් නෑණෙ
     
    • Love
    • Like
    Reactions: Dead Cupid and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,242
    102,132
    113
    ටිකිරි නිලමෙ පලවෙනි එපියෙ මුලින් පෙන්නන්නෙ ලංකාතිලක විහාරෙ නේද? අදටත් ඒවගේමයි කිසි වෙනසක් නෑණෙ
    පොඩ්ඩක් හිටපං වැටක් එහෙම ගහලා ගනී ළගදීම
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,654
    6,954
    113
    රොමාගේ වාසනාව නොහොත් සුභ අනාගතයක් බලන්න එපා. 11 වෙනයි කොටසෙන් පස්සේ තියෙන්නේ 15වෙනි කොටස ඒක තමා අවසාන කොටස. මැද කොටස තුනක්ම නෑ. කිසීම සඳහනක් නෑ කොටස් වලට මොකද වුණේ කියලා. කතාව කිසිම විදිහකට තේරුම ගන්න බෑ ඒ කොටස් තුන නැතුව. අපරාදේ බැලුවේ. :(
    හයියෝ බන්. මම හිතුවේ ඒ ඔක්කොම කියල. අපරාදේ..​
    පොඩ්ඩක් හිටපං වැටක් එහෙම ගහලා ගනී ළගදීම
    මේ ආණ්ඩුවේන් ඔය වගේ වැඩක් කරන්නත් ඉඩ තියනව.​