අධිකරණයෙන් නිධන් හාරන්න කියලා නියෝගයක් දීලා නැහැ පොන්ස්අධිකරණ නියෝගය තමා පොන්ස් ක්‍රියාත්මක කරල තියෙන්නෙ. අධිකරණ නියෝගෙට පිටින් වැඩකරල තියෙන තැනක් පෙන්නපන් බලන්න
අධිකරණයෙන් නිධන් හාරන්න කියලා නියෝගයක් දීලා නැහැ පොන්ස්අධිකරණ නියෝගය තමා පොන්ස් ක්‍රියාත්මක කරල තියෙන්නෙ. අධිකරණ නියෝගෙට පිටින් වැඩකරල තියෙන තැනක් පෙන්නපන් බලන්න
Dayawathi wage neda bun umbaබය වෙලා කෙලත් ගිලෙනවා.
අපේ පූසාත් ඔහොමයි හොරට මාලු කන්න ඇවිල්ලා අහු උනාම බයට කෙලත් ගිලිනවා![]()
නිධන් හාරලා තියෙන්නෙ කවුද පොන්ස් STF එකෙක් metal detector එකක් අරං ඉන්නව දැක්කෙ නැද්දඅධිකරණයෙන් නිධන් හාරන්න කියලා නියෝගයක් දීලා නැහැ පොන්ස්
එතකොට ආන්ඩුවේ ITN එකෙන් කියන්නේ නිධන් හාරනවා කියලානිධන් හාරලා තියෙන්නෙ කවුද පොන්ස් STF එකෙක් metal detector එකක් අරං ඉන්නව දැක්කෙ නැද්ද. හාරන්නෙ නැතුව පොලව යට තියෙන ලෝහ මොනාද කියල හොයන ක්‍රමේ කියපනා බලන්න.
මහින්ද රාජපක්ෂ නිධන් වලින් ගොඩ ගියාලු ඩොලර් උගන්ඩාව හැංගුවාලු එකක් කියපන් http නැත්නම් අපි කොම්පියුස් වෙනවාඅනුර කරා හෝ නැතා සතුටු වියන් එළිපිට කර එක ගැන
ඉස්සර මහින්ද ය ල, රාජපක්ශ පරම්පරාව ගොඩ ගියේ නිධන් වලින්ම තමා
ඉස්සර ඔය දැයට කිරුළ ගහද්දි නිධන් තියන place ඒම වහනව කැණීම් හෝ ඉදිකිරීම් කියල කලු ඉටිකොල වලින්, පස්සෙ බඩු නිධන් ගන්නව ඒක වහන්
ඔය මහින්දයට ප්‍රසිද්ධ ගුරෙක් ඉඳිය ඌ කරන්නෙ ලංකාවෙ නිධානයක් තියනව කිව්වම කොහෙ හරි, නැත්තන් කෞරුහරි මුට්ටිය දානව කියල දැනගත්ත ගමන් බහිරවය යවල ඒක හංගවනලු, ඊටාස්සෙ පස්සෙ ගිහින් ශේප් එකෙ ගන්නවලු
ඕව ඉතින් බොරු කියල කියනවනම් මාසයක් දෙකක් මාතර ඇවිත් ඉඳපන් දැනගන්න![]()
ඒක ඉතින් ITN එකේ වැරැද්දක්.එතකොට ආන්ඩුවේ ITN එකෙන් කියන්නේ නිධන් හාරනවා කියලා
Dayawathi wage neda bun umba