නිධානේ රිවස්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    අධිකරණ නියෝගය තමා පොන්ස් ක්‍රියාත්මක කරල තියෙන්නෙ. අධිකරණ නියෝගෙට පිටින් වැඩකරල තියෙන තැනක් පෙන්නපන් බලන්න
    අධිකරණයෙන් නිධන් හාරන්න කියලා නියෝගයක් දීලා නැහැ පොන්ස්
     
    • Haha
    Reactions: kasun090354t

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,976
    4,570
    113
    බය වෙලා කෙලත් ගිලෙනවා.

    අපේ පූසාත් ඔහොමයි හොරට මාලු කන්න ඇවිල්ලා අහු උනාම බයට කෙලත් ගිලිනවා 🤭
    Dayawathi wage neda bun umba
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,732
    4,968
    113
    අධිකරණයෙන් නිධන් හාරන්න කියලා නියෝගයක් දීලා නැහැ පොන්ස්
    නිධන් හාරලා තියෙන්නෙ කවුද පොන්ස් STF එකෙක් metal detector එකක් අරං ඉන්නව දැක්කෙ නැද්ද 🤣🤣🤣. හාරන්නෙ නැතුව පොලව යට තියෙන ලෝහ මොනාද කියල හොයන ක්‍රමේ කියපනා බලන්න.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    නිධන් හාරලා තියෙන්නෙ කවුද පොන්ස් STF එකෙක් metal detector එකක් අරං ඉන්නව දැක්කෙ නැද්ද 🤣🤣🤣. හාරන්නෙ නැතුව පොලව යට තියෙන ලෝහ මොනාද කියල හොයන ක්‍රමේ කියපනා බලන්න.
    එතකොට ආන්ඩුවේ ITN එකෙන් කියන්නේ නිධන් හාරනවා කියලා


    අනුර කරා හෝ නැතා සතුටු වියන් එළිපිට කර එක ගැන
    ඉස්සර මහින්ද ය ල, රාජපක්ශ පරම්පරාව ගොඩ ගියේ නිධන් වලින්ම තමා
    ඉස්සර ඔය දැයට කිරුළ ගහද්දි නිධන් තියන place ඒම වහනව කැණීම් හෝ ඉදිකිරීම් කියල කලු ඉටිකොල වලින්, පස්සෙ බඩු නිධන් ගන්නව ඒක වහන්

    ඔය මහින්දයට ප්‍රසිද්ධ ගුරෙක් ඉඳිය ඌ කරන්නෙ ලංකාවෙ නිධානයක් තියනව කිව්වම කොහෙ හරි, නැත්තන් කෞරුහරි මුට්ටිය දානව කියල දැනගත්ත ගමන් බහිරවය යවල ඒක හංගවනලු, ඊටාස්සෙ පස්සෙ ගිහින් ශේප් එකෙ ගන්නවලු

    ඕව ඉතින් බොරු කියල කියනවනම් මාසයක් දෙකක් මාතර ඇවිත් ඉඳපන් දැනගන්න ☺️
    මහින්ද රාජපක්ෂ නිධන් වලින් ගොඩ ගියාලු ඩොලර් උගන්ඩාව හැංගුවාලු එකක් කියපන් http නැත්නම් අපි කොම්පියුස් වෙනවා🤣🤣

    අනුරට Track කියලා දන්නවා ඒත් මෙච්චර නිධන් හාරන තරමට Track කියලා නම් අපි හිතුවෙත් නැහැ🤣🤣🤣

    දැයට කිරුළ තිබ්බේ පිට්ටනි වල ගොනේ ඒවගේ කොහෙද නිධන් 🤣🤣
    ඔවා ඉතින් විශ්වාස කරන්නේ උබල වගේ පුන්නක්කු වස්සෝ තමා🤦🤦

    ------ Post added on Nov 26, 2024 at 7:17 PM
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,732
    4,968
    113
    එතකොට ආන්ඩුවේ ITN එකෙන් කියන්නේ නිධන් හාරනවා කියලා
    ඒක ඉතින් ITN එකේ වැරැද්දක්.
     

    gama22

    Well-known member
  • img_1_1732601310650.jpg
     

    Similar threads