නින්ද අහලකටවත් නොයෙන්න තරම්

nethudx

Member
Oct 16, 2011
62
18
0
kandy
නින්ද අහලකටවත් නොයෙන්න තරම්

නින්ද අහලකටවත් නොයෙන්න තරම්......මේ හිතට වද දෙන.......ඔය ආදරනීය මතකය..........වෑටෙන හුස්ම පොදක පවා රෑදිලා තියෙන බව......අදටත් ඔයා දන්නේ නෑ..........මගේ ජීවිතේටත් වඩා ඔයා ගෑන හිතලා........කවදාවත්ම ඈස් වලට කදුලු දුන්නේ නෑ.........හීනෙන්වත් නොහිතපු විටක......... හද මඩලම ගිනි අවුලා මට උරුම කරපු ඔය ජීවිතය......අනවසරයෙන්ම අරන් ගියා........දරාගන්න බෑ අදටත් ඔබ නෑති පාලුව..........
 
  • Like
Reactions: dj ice cold

thanujaka

Well-known member
  • බොලාට ගෙවල්වල වැඩ පල නැද්ද :P මෙතනින් තොලොංචි වෙලා පල මං මේ නංගි ගැන බලාගන්නන් :P
    මං හිතුව ගොනා හැරෙනකොටම පොල් පැළේට තමයි කියල..............!!!!:lol::lol:අනේ යකෝ සීතලයො..........!!!!:rofl::P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කාටද නින්ද යන්නෙ නෑ කිව්වා නෙදෑ ?
    මෙන්න බඩු:
    NapPremiereBrandy.jpg

    නින්ද යයි සැපට.
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    314348_198196433583820_136999546370176_431483_1380500707_n.jpg


    නෙතු සෑලුනා කදුලින් දෑස තෙමී
    ඔබ සිටියා කවුලුව ලගටම වී
    මගතොට දී නොදුටුව විලස ඈදී
    තරහවෙලා මට පෙම් බෑදි කුමරී

    ගිම්හානේ අප හමුවී...සන්තානේ තව රිදුනී
    පෙරමග මා අද නෑවතී යලි එය සිහි කරමි..