නින්ද නැති රැයේ

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    නින්ද නැති රැයේ

    සමහරු නම් මේක කලින් අහලා ඇති. අහලා නැති අය වෙනුවෙන් දැම්මේ.
    Repost නම් sorry.

    රත්න ශ්‍රී විජේසිංහ සහ ගුණදාස කපුගේ නමැති අසහාය සුසංයෝගය විසින් බිහිකළ
    නින්ද නැති රැයේ ගීතය 1976 දී පළමුවරට පටිගත කරන විට තිබුණු තනුව.


     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    චූන් එකෙන් කියනව වායෙ ඒක. විරහවට චූන් වෙලා වගේ.
     

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    ඒකෙ තනුව හරිනෑ බං..

    කපුගේ ටත් එහෙම හිතෙන්න ඇති 85 අවුරුද්දේ කපුගේ අපි දන්න අලුත් තනුව හැදුවලු.