නින්ද නැති රැයේ සමහරු නම් මේක කලින් අහලා ඇති. අහලා නැති අය වෙනුවෙන් දැම්මේ. Repost නම් sorry. රත්න ශ්රී විජේසිංහ සහ ගුණදාස කපුගේ නමැති අසහාය සුසංයෝගය විසින් බිහිකළ නින්ද නැති රැයේ ගීතය 1976 දී පළමුවරට පටිගත කරන විට තිබුණු තනුව. Xhya4tAYd7M