නින්ද යන්නෑ උදව් කරපල්ලා
මචං දැන් සති දෙකක විතර ඉදන් මට රෑට හරියට නින්ද යන්නෑ.පස්සෙ බෙහෙතුත් ගත්තා ස්පෙෂලිස්ට් කෙනෙක් චැනල් කරලා දැන් රෑට කාලා ඒ බෙහෙත් බිව්ව ගමන් නින්ද යනවා හැබැයි උපරිම පැය 3ක් විතර තමා නින්ද යන්නෙ රෑ 11.30ට නිදාගත්තොත් පාන්දර 2.45 විතර වෙද්දි ඇහැරෙනවා ඊට පස්සෙ ඉතිං මොන නැටුම් නැටුවත් ආය නින්ද යන්නෙම නෑ. පස්සෙ ආය ඩොක්ටව චැනල් කරලා මේක කිව්වම ඩොක්ට බෙහෙත් වල ඩෝස් එක වැඩ් කරලා දුන්නා ඒත් වෙනසක් උනේ නෑ කාල බෙහෙත් බීපු ගමන් නින්ද යනවා පැය තුනකින් විතර පාන්දර ඇහැරෙනවා බෙහෙත් වලට ආව නිදිමත දැනෙනවා ඇහැරෙනකොටත් ඇසුත් බරවෙලා ඒත් නින්ද යන්නෑ මොනවා කරත්. මේක දැන් මට පුදුම මානසික වදයක් වෙලා බං තියෙන්නෙ උබලා කාට හරි මෙහෙම වෙලා තියනවද??මෙහෙම වෙන්න හේතුවක් හිතාගන්න පුලුවන්ද?මට මේකෙන් ගොඩ එන්න විදිහක් කියපල්ලකො පින් සිද්ධවෙයි පුදුම දුකක් විදින්නෙ මේටිකේ
පැය 6ක්වත් අවුලක් නැතුව එකදිගට නිදාගන්න තිබ්බනං ඇති