නින්ද යන්නෙ නැති එක හදාගන්න විදියක් ඕන

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    නින්ද යන්නෙ රෑ 3 ට විතර බන්. ඒක අද වත් හදා ගන්නවා කියල උදේ වෙනකම් නැගිටල ඉන්නව කියල හිටිය.ඒත් 8 ට විතර නින්ද ගිහින් දවල් 1 ට විතර නැගිට්ටෙ. වැඩක් කරන්න එපා වෙනවා බන් මේ සීන් එක නිසා

    විසදුමක් දීපන්කො.
    අතේ ගැහුවට වෙනසක් නෑ බන්​
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    නින්ද යන්නෙ රෑ 3 ට විතර බන්. ඒක අද වත් හදා ගන්නවා කියල උදේ වෙනකම් නැගිටල ඉන්නව කියල හිටිය.ඒත් 8 ට විතර නින්ද ගිහින් දවල් 1 ට විතර නැගිට්ටෙ. වැඩක් කරන්න එපා වෙනවා බන් මේ සීන් එක නිසා

    විසදුමක් දීපන්කො.
    අතේ ගැහුවට වෙනසක් නෑ බන්​
    බැදපන් ඉක්මනට
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    එක දවසක්ම නිදාගනින් ඇදෙන් නැගිටින්න එපා ඊට පස්සෙ පාන්දර දෙකට වගේ ඇහරෙයි එද දවසෙ දවල් නිදාගන්න එපා රෑ 10 වෙද්දි බබා වගේ නින්ද යයි
     
    • Like
    Reactions: hodakolla

    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    matath oka thibba kalin machn. mama coffee use krana eka adu kala. and nidaganna kalin pothak baluwa. phone okkoma use krana eka nawathutuwa nidaganna kalin. 10pm-11pm nidaganna giya. ita passe himita eka hari giya
     
    schathuranga

    Active member
  • Feb 24, 2007
    130
    90
    28
    නින්ද යන්නෙ රෑ 3 ට විතර බන්. ඒක අද වත් හදා ගන්නවා කියල උදේ වෙනකම් නැගිටල ඉන්නව කියල හිටිය.ඒත් 8 ට විතර නින්ද ගිහින් දවල් 1 ට විතර නැගිට්ටෙ. වැඩක් කරන්න එපා වෙනවා බන් මේ සීන් එක නිසා

    විසදුමක් දීපන්කො.
    අතේ ගැහුවට වෙනසක් නෑ බන්​
    athe gahuwata wadak na kollo ubata badu yanne nathnam
     
    • Like
    Reactions: hodakolla

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දවල්ට නිදා ගන්නේ නැතුව ඉන්න බලන්න, නැත්තං ඩොකෙක් හම්බෙලා බෙහෙතක් ගනින්.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,209
    2
    10,807
    113
    Home Sweet Home
    නාකි මයිනා ගේ speech එකක් අහපන් , නින්ද යයි සැපට , sira hode
    ninda yana pothak wath kiyweee nadda ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,801
    113
    සේදවත්ත
    උදෙම ගෙදර බර වැඩ කරපන් මහන්සි වෙලා හවස හොද මල් පාරක් ගහපන් වැටෙන පමාව විතරයි