නින්ද යන්නෙ නෑ ? :/

dilann

Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    හරිලේසි ඕක අයින් කරන්න.

    අලුතෙන් දෙයක් ඉගෙනගන්න ප්ලෑන් කරන්න.
    හැමදාම රෑ 10 - 3 වෙනකන් පැය 5 ගානේ සතියට පැය 35ක් වැඩ කරනවා කියල හිතන්න.
    වැඩේ පටන්ගන්න video / පොත් ඕන එකක් පාවිච්චි කරන්න පුලුවන්.

    ක්ෂණික නිදි. :rofl:
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    උබ දවසට පැය 4 හම⁣ාරක් නිදාගන්නවානෙ. තව පැයක් වගේ වැඩිකරගනින් 5 හමාරක් වෙන්න. 2.30ට නිදාගනින්. ඒක කරන්නෙ මෙහෙමයි 2ට වගේ ඇදට ගිහින් මනෝපාරක් ගහපන්. ඉන්ද්‍රජිත් ගේ thread ටික කියෙව්ව නම් සෙට් වෙනවා මනෝගහන්න හොද තැන් ටිකක්. 2.25ට වගේ අතේපාරක් ගහපන් වැඩේ ගොඩ.
     
    • Haha
    Reactions: Nanosudha

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    පැය 4 1/2න් ඇහෙරෙනවා
    ow machan, hardcoded wela wage :(

    running karapan daily 10 minutes, podda podda vadi karapan duwana time eka.. 1 month walin kiyapan ninda yanavada nadda kiyala
    try ekak dennm machan.
    සෙම් රෝග වල ලක්ෂණයක්
    tikak tiyenwa hebai :|
    දැන් කොච්චර කාලයක්ද?
    3 -4 Months
    Uba dawalta nida gannawada?
    Ciga gahanawada?
    Raata coffee or red bull bonawada?
    dawalta weda bro,
    coffee gahanwa
    දවල් ට නිදාගන්නවා ද?
    na machan
    ------ Post added on Jul 21, 2022 at 9:51 PM

    read a book in between 10 -12
    yh,, i'll try machan
    ------ Post added on Jul 21, 2022 at 9:52 PM

    තුරුල් කරන් නිදාගන්න බඩුවක් සෙට් කරලා දෙන්නද ? ටිකක් කලුයි . @erozan ගෙ ගෙදර දෙන්නෙක් ඉන්නවා.
    :lol:
    ------ Post added on Jul 21, 2022 at 9:53 PM
     
    • Like
    Reactions: JuIcE_wRld

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    සෙම් කතා දන්නේ නෑ, එත් මාත් නිදාගන්නේ වහින සද්ද තියෙන ටියුබ් එකක් දාගෙන, ජනේලෙත් ඇරගෙන , තත්පර බාගෙන් නින්ද යනවා, ජනේලෙන් කූල් සුළඟ එක්ක වහින සද්දේ ඇහෙනකොට ඇත්තටම වහිනවා වගේ හිතෙනවා
    මේ දවස් වල ජනේලේ ඇරන් නිදාගත්තොත් හොරු පනී නෙ :baffled:
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    ado matat me dws tikema ohomai,ude negittama keri amarui , mn krnne re 11-12 ta witra joint ekk ghla nidiynna ynw ,dnnema netuwa ninda ynw ,
     
    • Wow
    Reactions: Nanosudha

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    3 -4 Months

    ------ Post added on Jul 21, 2022 at 9:53 PM
    එහෙනම් එච්චර හිතන්න එපා. නින්ද යන්නේ නෑ කියල ඒකට වද වෙන්නත් එපා ඇඟ මහන්සි වෙන වැඩක් කරහන්. භාවනා කරහන් පුලුවන්නම්
     

    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    3 wenkan ithin mokada karanne? 7.30ta aharunama muusala nadda. Matanm 3 wenakn hitiyoth 10pahu wenakm ninda yanawa
     
    • Sad
    Reactions: Nanosudha

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    mama okkoma social media disable kara bn oya sin eka hinda


    ya, fu** WFH
    ------ Post added on Jul 21, 2022 at 9:55 PM
    ඒක අවුලක් කරගන්න එපා. වැඩ ඉවර උනාම විනාඩි 10ක් 15ක් ශක්තිය වැය වෙන ව්‍යායාම ටිකක් කරන්න. කෙලින් හිටගන්න අමාරු වෙන මට්ටමට කරන්න
     
    • Like
    Reactions: Any.key

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    උබ exercise කරනවා නම් අවුලක් නැහැ. එත් කෝකටත් කියලා blood ටෙස්ට් එකක් ගනින්. සමහර විට triglyceride මට්ටම වැඩි නම් නින්ද යන්නේ නැහැ.නැතිනම් ඩොකෙක් හම්බුවෙන්න.
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    3 wenkan ithin mokada karanne? 7.30ta aharunama muusala nadda. Matanm 3 wenakn hitiyoth 10pahu wenakm ninda yanawa
    huru wela bn
    ඒක අවුලක් කරගන්න එපා. වැඩ ඉවර උනාම විනාඩි 10ක් 15ක් ශක්තිය වැය වෙන ව්‍යායාම ටිකක් කරන්න. කෙලින් හිටගන්න අමාරු වෙන මට්ටමට කරන්න
    elama bro