නින්ද යන්නේ නෑ බන් 😔

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,132
    15,638
    113
    New Zealand
    නින් ද යන්නෙ නැත්නම් භාවනාවක් කරපන්. භාවනා කරන්න දන්නෙ නැත්නම් 1 ඉදන් 100ට ගණන් හිතෙන් ගණන් කරපන්. නොදැනීම නින් ද යයි
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,529
    983
    113
    එහෙම තමා බන්. ගේමක් ගහපන්. රෑට ඇඳට ආවම මටත් හරි අවුල් පෙලක් දවසට.
    Ohoma thama bn . gani thurul karan nidiyanna one apith me thama aharan innwa wada karagena :(
    ඉස්සර නම් ඔහොම තිබ්බ, පස්සේ තේරුනා එහෙම කල්පනා කළා කියල ප්‍රශ්න විසඳෙන්නේ නෑ කියල. දැන් හොඳට නින්ද යනවා. පස්සේ බලද්දී ඇත්තටම ප්‍රශ්නයක් තිබිලා නෑ. බොරුවට හිතෙන හදාගත්ත දෙයක් විතරයි.
    life's simple, you make choices and you don't look back
    මේක කොලේක ලියලා ඇද කෙලින් බිත්තියේ අලෝගනිං.

    ජීවිතේ කවදාවත් ආපස්ස හැරිලා අපරාදේ මම මෙහෙම කලේ කියලා හිතන්න එපා.
    තීරණ ගනිං, ඒ තීරණ ඔස්සේ උඹට විවෘත වෙන පාරවල් දිගේ පලයන්.
    කවදාවත් ආපස්ස බලන්න එපා.
    එදා මම අපරාදේ මෙහෙම කලේ කියලා තැවෙන්න යන්න එපා
    එදා කියන්නේ එදා, අද හෝ හෙට නෙමෙයි.
    ඒක උනා. ගත්ත තිරණ හරි හෝ වැරදි වෙන්න පුලුවන්. දැන් ඒවා ඉවරයි, ඒවා අතීතය
    ප්‍රශ්න නැති මිනිස්සු නෑ බං. ඉපදීමම දුකක් කිවේ නිකන් නෙවේ නේ.

    සසර කියන්නේ උඹේ ඔය සිතුවිලි වල ඇතිවීම හා නැති වීමටම තමයි. නැතිව ආත්ම ගැන නෙවේ.

    සසරෙන් එතෙර වෙන්න නම් මේ භාවේම එගොඩ යන්න ක්‍රමයක් ලස්සනට දේශනා කරලා තියනවා.
    මට මේ December වලට අවුරුදු 27 වෙනව 🥲 මීට අවුරුදු තුනකට කලින් මේ වෙද්දි කරන්න ඕනේ කියලා හිටපු දේවල් වලින් එකක් වත් කරලා නෑ තාම 😶 හිතට අවුල් ඉතින් ඒ දේවල් මතක් වෙද්දි. මම දන්නවා කල්පනා කරා කියලා වැඩක් නෑ කියලා, ඒත් ඇදට ගියාම ඉබේම ඔවා මතක් වෙනවා 😔 ලොකු සතුටක් නෑ බන් මොනවා කළත් දැන් ඉස්සර වගේ. Film එකක් බැලුවා උනත් කලින් වගේ ආතල් එකක් එන්නේ නෑ. ජීවිතේ දැන් ඉන්නවාට වඩා දියුණුවක් වෙයි කියලා පොඩි හරි බලාපොරොත්තුවක් වත් තියාගන්න බයයි පහුගිය කාලේ වුනු දේවල් එක්ක. අනේ මන්දා ඉතින්, ඉන්නවට ඉන්නවා වගේ.
     
    • Sad
    Reactions: Nidarshana_k

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,569
    35,472
    113
    ඇඳේ නිදාගෙන හුස්ම ඉහළ පහළ යන ආකාරය දිහා බලාගෙන ඉඳපං.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    life's simple, you make choices and you don't look back
    මේක කොලේක ලියලා ඇද කෙලින් බිත්තියේ අලෝගනිං.

    ජීවිතේ කවදාවත් ආපස්ස හැරිලා අපරාදේ මම මෙහෙම කලේ කියලා හිතන්න එපා.
    තීරණ ගනිං, ඒ තීරණ ඔස්සේ උඹට විවෘත වෙන පාරවල් දිගේ පලයන්.
    කවදාවත් ආපස්ස බලන්න එපා.
    එදා මම අපරාදේ මෙහෙම කලේ කියලා තැවෙන්න යන්න එපා
    එදා කියන්නේ එදා, අද හෝ හෙට නෙමෙයි.
    ඒක උනා. ගත්ත තිරණ හරි හෝ වැරදි වෙන්න පුලුවන්. දැන් ඒවා ඉවරයි, ඒවා අතීතය
    ප්‍රශ්න නැති මිනිස්සු නෑ බං. ඉපදීමම දුකක් කිවේ නිකන් නෙවේ නේ.

    සසර කියන්නේ උඹේ ඔය සිතුවිලි වල ඇතිවීම හා නැති වීමටම තමයි. නැතිව ආත්ම ගැන නෙවේ.

    සසරෙන් එතෙර වෙන්න නම් මේ භාවේම එගොඩ යන්න ක්‍රමයක් ලස්සනට දේශනා කරලා තියනවා.
    :yes::)☸️🙏
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,401
    14,335
    113
    පෘථිවිය
    ගොඩක් අවුලෙන් ඉන්නේ මචංලා දැන් මාස ගානක ඉඳන්. එක දේවල් මතක් වෙනව නිදා ගන්න ගියාම, ගොඩක් රෑ වෙලා තමයි නින්ද යන්නේ කල්පනා කරලම.
    හරි යයි කියලා බලාපොරොත්තු තියන් හිටපු දේවල් ගොඩකට බාල්දි පෙරලුනා 😥ඉස්සරහටත් මොනවා වෙයිද කියලා sure නෑ. අනේ මන්දා ඉතින්...
    Kiri widuruwak bonna unuwen nidaganna yanakota, ona nam kaha tikak dala rath karaganna
     
    • Like
    Reactions: Nidarshana_k

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,926
    68,338
    113
    These are not problems.There are way worse problems.Imagine loosing a limb and people have to carry you to bathroom
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,191
    1
    11,704
    113
    ohoma thama bn godak unta.prashna thama. matath karana karana magula kela wenawa :lol: wadiya hithanda epa bn.ohoma thama jiwithe. hamadama waradinneth na hamadama hariyenneth na.e kale enkan allan gemak gahapan
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,641
    1,545
    113
    මට මේ December වලට අවුරුදු 27 වෙනව 🥲 මීට අවුරුදු තුනකට කලින් මේ වෙද්දි කරන්න ඕනේ කියලා හිටපු දේවල් වලින් එකක් වත් කරලා නෑ තාම 😶 හිතට අවුල් ඉතින් ඒ දේවල් මතක් වෙද්දි. මම දන්නවා කල්පනා කරා කියලා වැඩක් නෑ කියලා, ඒත් ඇදට ගියාම ඉබේම ඔවා මතක් වෙනවා 😔 ලොකු සතුටක් නෑ බන් මොනවා කළත් දැන් ඉස්සර වගේ. Film එකක් බැලුවා උනත් කලින් වගේ ආතල් එකක් එන්නේ නෑ. ජීවිතේ දැන් ඉන්නවාට වඩා දියුණුවක් වෙයි කියලා පොඩි හරි බලාපොරොත්තුවක් වත් තියාගන්න බයයි පහුගිය කාලේ වුනු දේවල් එක්ක. අනේ මන්දා ඉතින්, ඉන්නවට ඉන්නවා වගේ.
    November walta mta 29i yako.💁‍♂️
    Same problem but stay strong 💪
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,215
    50,533
    113
    සේදවත්ත
    ගංජා ටිකක් ගහපන් හොදට කාල නිදාගනින් .

    ප්‍රශ්ණ වලින් භාගයක් ඉවරයි හොදට නින්ද ගියාම
     
    dikmon

    Well-known member
  • Apr 24, 2025
    431
    470
    63
    life's simple, you make choices and you don't look back
    මේක කොලේක ලියලා ඇද කෙලින් බිත්තියේ අලෝගනිං.

    ජීවිතේ කවදාවත් ආපස්ස හැරිලා අපරාදේ මම මෙහෙම කලේ කියලා හිතන්න එපා.
    තීරණ ගනිං, ඒ තීරණ ඔස්සේ උඹට විවෘත වෙන පාරවල් දිගේ පලයන්.
    කවදාවත් ආපස්ස බලන්න එපා.
    එදා මම අපරාදේ මෙහෙම කලේ කියලා තැවෙන්න යන්න එපා
    එදා කියන්නේ එදා, අද හෝ හෙට නෙමෙයි.
    ඒක උනා. ගත්ත තිරණ හරි හෝ වැරදි වෙන්න පුලුවන්. දැන් ඒවා ඉවරයි, ඒවා අතීතය
    Thank you so much broo, this is really valuable for me at this time❤️