නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    sewanagala-kaameshwari-rasaya-16633142541762864.webp


    meken handak kala nidagaththa nam hari
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    depressed-man-suffering-from-insomnia-lying-in-bed-picture-id820818020


    මචං. මට ලගකදී ඉදලා හරියට නින්ද යන්නේ නෑ. මම නිදා ගන්නෙත් රෑ 12 ලංවෙලා . නමුත් 2.45 am - 3 am අතරේ ඇහැරෙනවා. ඊට පස්සේ හරියට නින්දයන්නේ නෑ. මම family Doc එක්ක කතා කරලා Atrest 0.25 MG (Alprazolam) ටැබ්ලට් 5 ක් දවස් 5 විතර ගත්තා. එතකොටනම් පැය 7ක් විතර හොදට නින්ද ගියා. නමුත් නවත්තලා දවස් 2කකින් විතර ආයේ නින්ද යන්නේ නැති ලෙඩේ එනවා.

    ඉංග්‍රීසි බෙගේත් දිගුකල් පවිච්චිකරන්නත් බෑ මේවගේ case එකකට , ඇබ්බැහි වෙන හිනදා. උබලා දන්නා සිංහල බෙහෙත් මේවට තියනවද ? නැතිනම් වෙන ප්‍රතිකර්මක් හරි ?? දවල් කාලෙට හරි අපහසුවක් දැනෙනවා බන්, help me plzzz!
    Coffin Dancing GIF


    insane alla , මාසා alla :rofl: :rofl: :rofl: :rofl: :rofl: