නින් ද යන්නෙ නැත්නම් භාවනාවක් කරපන්. භාවනා කරන්න දන්නෙ නැත්නම් 1 ඉදන් 100ට ගණන් හිතෙන් ගණන් කරපන්. නොදැනීම නින් ද යයි
එහෙම තමා බන්. ගේමක් ගහපන්. රෑට ඇඳට ආවම මටත් හරි අවුල් පෙලක් දවසට.
Ohoma thama bn . gani thurul karan nidiyanna one apith me thama aharan innwa wada karagena![]()
ඉස්සර නම් ඔහොම තිබ්බ, පස්සේ තේරුනා එහෙම කල්පනා කළා කියල ප්‍රශ්න විසඳෙන්නේ නෑ කියල. දැන් හොඳට නින්ද යනවා. පස්සේ බලද්දී ඇත්තටම ප්‍රශ්නයක් තිබිලා නෑ. බොරුවට හිතෙන හදාගත්ත දෙයක් විතරයි.
life's simple, you make choices and you don't look back
මේක කොලේක ලියලා ඇද කෙලින් බිත්තියේ අලෝගනිං.
ජීවිතේ කවදාවත් ආපස්ස හැරිලා අපරාදේ මම මෙහෙම කලේ කියලා හිතන්න එපා.
තීරණ ගනිං, ඒ තීරණ ඔස්සේ උඹට විවෘත වෙන පාරවල් දිගේ පලයන්.
කවදාවත් ආපස්ස බලන්න එපා.
එදා මම අපරාදේ මෙහෙම කලේ කියලා තැවෙන්න යන්න එපා
එදා කියන්නේ එදා, අද හෝ හෙට නෙමෙයි.
ඒක උනා. ගත්ත තිරණ හරි හෝ වැරදි වෙන්න පුලුවන්. දැන් ඒවා ඉවරයි, ඒවා අතීතය
මට මේ December වලට අවුරුදු 27 වෙනවප්රශ්න නැති මිනිස්සු නෑ බං. ඉපදීමම දුකක් කිවේ නිකන් නෙවේ නේ.
සසර කියන්නේ උඹේ ඔය සිතුවිලි වල ඇතිවීම හා නැති වීමටම තමයි. නැතිව ආත්ම ගැන නෙවේ.
සසරෙන් එතෙර වෙන්න නම් මේ භාවේම එගොඩ යන්න ක්‍රමයක් ලස්සනට දේශනා කරලා තියනවා.
life's simple, you make choices and you don't look back
මේක කොලේක ලියලා ඇද කෙලින් බිත්තියේ අලෝගනිං.
ජීවිතේ කවදාවත් ආපස්ස හැරිලා අපරාදේ මම මෙහෙම කලේ කියලා හිතන්න එපා.
තීරණ ගනිං, ඒ තීරණ ඔස්සේ උඹට විවෘත වෙන පාරවල් දිගේ පලයන්.
කවදාවත් ආපස්ස බලන්න එපා.
එදා මම අපරාදේ මෙහෙම කලේ කියලා තැවෙන්න යන්න එපා
එදා කියන්නේ එදා, අද හෝ හෙට නෙමෙයි.
ඒක උනා. ගත්ත තිරණ හරි හෝ වැරදි වෙන්න පුලුවන්. දැන් ඒවා ඉවරයි, ඒවා අතීතය
ප්‍රශ්න නැති මිනිස්සු නෑ බං. ඉපදීමම දුකක් කිවේ නිකන් නෙවේ නේ.
සසර කියන්නේ උඹේ ඔය සිතුවිලි වල ඇතිවීම හා නැති වීමටම තමයි. නැතිව ආත්ම ගැන නෙවේ.
සසරෙන් එතෙර වෙන්න නම් මේ භාවේම එගොඩ යන්න ක්‍රමයක් ලස්සනට දේශනා කරලා තියනවා.

Kiri widuruwak bonna unuwen nidaganna yanakota, ona nam kaha tikak dala rath karagannaගොඩක් අවුලෙන් ඉන්නේ මචංලා දැන් මාස ගානක ඉඳන්. එක දේවල් මතක් වෙනව නිදා ගන්න ගියාම, ගොඩක් රෑ වෙලා තමයි නින්ද යන්නේ කල්පනා කරලම.
හරි යයි කියලා බලාපොරොත්තු තියන් හිටපු දේවල් ගොඩකට බාල්දි පෙරලුනාඉස්සරහටත් මොනවා වෙයිද කියලා sure නෑ. අනේ මන්දා ඉතින්...
badinna epa. thibba nindath nathi wela tiyenneBadlaa na yakoo![]()

November walta mta 29i yako.මට මේ December වලට අවුරුදු 27 වෙනවමීට අවුරුදු තුනකට කලින් මේ වෙද්දි කරන්න ඕනේ කියලා හිටපු දේවල් වලින් එකක් වත් කරලා නෑ තාම
හිතට අවුල් ඉතින් ඒ දේවල් මතක් වෙද්දි. මම දන්නවා කල්පනා කරා කියලා වැඩක් නෑ කියලා, ඒත් ඇදට ගියාම ඉබේම ඔවා මතක් වෙනවා
ලොකු සතුටක් නෑ බන් මොනවා කළත් දැන් ඉස්සර වගේ. Film එකක් බැලුවා උනත් කලින් වගේ ආතල් එකක් එන්නේ නෑ. ජීවිතේ දැන් ඉන්නවාට වඩා දියුණුවක් වෙයි කියලා පොඩි හරි බලාපොරොත්තුවක් වත් තියාගන්න බයයි පහුගිය කාලේ වුනු දේවල් එක්ක. අනේ මන්දා ඉතින්, ඉන්නවට ඉන්නවා වගේ.
Thank you so much broo, this is really valuable for me at this timelife's simple, you make choices and you don't look back