නින්ද වැදගත් ඇයි

saturn

Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    නින්ද වැදගත් ඇයි

    [FONT=&quot]නින්ද මිනිසාගේ ජීවිතයට නැතුවම බැරි දෙයකි. අපට අවශ්‍ය ශක්තිය, මනා සිහිකල්පනාව රඳවාගත හැකි වන්නේ හොද නින්දක් නිසයි. ඒ වගේම ජීවිතය සන්තෝෂයෙන් ගෙවා දැමීමටත් නින්ද අවශ්‍යම වේ. නින්ද අඩුවෙන්ම ලබන කෙනෙකුට සතුටින් සහ නිරෝගීව ජීවත්වීම ඉතා අපහසු වේ. ඒ වගේම නින්ද අඩුවීම තුල පුද්ගලයාට දැඩි අසහනකාරී තත්වයක්ද ඇතිවේ.

    [FONT=&quot]
    sleep-woman-130916.jpg
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [/FONT]

    [FONT=&quot]නින්ද මේ තරමටම මිනිසාට වැදගත් ඇයි යන පැනයට නිෂ්චිත විද්‍යාත්මක පිලිතුරක් තවමත් නැත. කොහොම වුණත් විද්‍යා[FONT=&quot]ඥ[/FONT][FONT=&quot]යන් කියන්නේ මිනිසාට නින්ද නැතුව ජීවත්වනවාට වඩා දිගුකලක් ආහාර නැතුව ජීවත්වන්නට පුලුවන් බවයි. විද්‍යා[/FONT][FONT=&quot]ඥ[/FONT][FONT=&quot]යන් දැනට සොයාගෙන ඇති කරුණු කරණා වලට අනුව නින්දේ වැදගත්කම ගැන මෙසේ පවසන්නට පුලුවන. [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [/FONT]

    [FONT=&quot]01. මි[FONT=&quot][FONT=&quot]නි[/FONT]ස් මොලයේ කටයුතු නියමාකාරයෙන් සංවිධානය වන්නේ මිනිසා නින්දට වැටුනු විටයි. අවධියෙන් සිටින විට මොළය තුලට ගලා එන තොරතුරු පණිවුඩ යනාදී ආදාන ([/FONT]Inputs[FONT=&quot]) නිසි පිළිවෙලකට සංවිධානය විය යුතුය. එය සිදුවීමට උපකාරී වන ක්‍රියාවලිය ස්නායු සෛල තුල ගොඩ නැගෙන්නට නින්ද අවශ්‍යය යැයි කියා විද්‍යා[/FONT][FONT=&quot]ඥ[/FONT][FONT=&quot]යෝ විශ්වාස කරති. එබදු සංවිධානය වීමක් මිනිස් මොළය තුල සිදු නොවුණුහොත් ස්නායු සෛල අකර්මන්‍ය වී මොළයේ ක්‍රියාකාරිත්වයත් අඩාල වන්නට පුලුවන.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [/FONT]

    [FONT=&quot]02. නින්ද නිසා මිනිස් මොළය තුල පවත්නා දත්ත කිසියම් පිළිවෙලකට සකස්වීමක් සිදුවේ ඒ තුලින් ගැටලු වලට පිළිතුරු සොයාගැනීමට හැකි වාතාවරණයක් ඇතිවේ. ඒ වගේම අලුතින් මොළයට ලැබුනු තොරතුරු ක්‍රියාත්මක වන්නට පටන් ගන්නේ මිනිසා නිදාගත් පසුවයි. තොරතුරු පිළිවෙලකට තබාගන්නටත් ඒ තොරතුරු ගබඩාකර ගන්නටත් මිනිසා නින්දට වැටිය යුතු බව විද්‍යා[FONT=&quot]ඥ[/FONT][FONT=&quot]යන්ගේ මතයයි.

    [/FONT]
    [/FONT]
    [FONT=&quot]03. නින්ද මිනිසාට සැබෑම විවේකයකි. සිරුර තුල සිදුවන පරිවෘත්තීය ක්‍රියා පහල මට්ටමකට වැටෙන්නේ මිනිසා නිදාගත් විටදීය. එමෙන්ම මිනිස් සිරුර තුල ශක්ති පරිභෝජනය අවම තලයකට ලගාවන්නේත් මිනිසා නින්දේ පසුවෙද්දී බව විද්වත්හු පවසති.[/FONT]
    [FONT=&quot] මිනිසාගේ හෘදය ආශ්‍රිත රුධිර වාහිනී පද්ධතියේ ක්‍රියාකිරිත්වය කිසියම් මට්ටමකින් විවේකයට එළඹෙන්නේ මිනිසා නිදාගත් අවස්ථාවලදීය. සාමාන්‍ය හෝ අධික රුධිර පීඩන තත්ත්වවලින් පෙලෙන අයගේ හෝ රුධිර පීඩනය 20% සිට 30% දක්වා අඩුවෙන්නේත් හෘද ස්පන්දනය 10% සිට 20% දක්වා අඩුවෙන්නේත් නින්ද නිසා බව පර්යේෂණ වලින් සනාථ වී ඇත.
    [FONT=&quot]
    [/FONT]
    [/FONT]

    [FONT=&quot]04. මනිසා නින්දට වැටුණු විට මිනිසාගේ දේහය තුල තිබෙන රසා‍යනික ද්‍රව්‍ය ප්‍රතිස්ථාපනය වීමක් සිදුවේ. එපමණක් නොව මාංශ පේශීන් අලුත්වැඩියා වීමක් ද සිදුවේ. පඨක නැවත සකස් වන්නේත් මිනිසා නිදි සුවය ලබන විටදීය. ශරීරයේ වර්ධණයට ඉවහල් වන හෝර්මෝන වර්ග නිදහස් වන්නේත් නින්දේදීය.[/FONT]

    [FONT=&quot] මිනිසාගේ සිරුර තුල පවත්නා රිද්මය ආරක්ෂා වන්නේ ඉතා හොද නින්දක් ලද විටදීය. නින්දේ ගුණාත්මක බව වගේම නිදාගන්නා ලද කාල ප්‍රමාණය හැමවිටම මිනිස් සිරුරේ රිද්මය කෙරෙහි තීරණාත්මක සාධක ලෙස ක්‍රියාකරණ බව විද්‍යා[FONT=&quot]ඥ[/FONT][FONT=&quot]යන් පවසති. මිනිස් සිරුරේ රිද්මය චක්‍රාකාරව ක්‍රියා කරන එකකි. එකී චක්‍රය නිසි අන්දමට ගොඩ නොනැගෙන්නේ නම් මිනිසා විවිධ මානසික රෝගවලට ගොදුරු වන පව පැවසේ. [/FONT]
    [/FONT]
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    REP added
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඔබ නිදන්න ඔබ නිදන්න.. සුවෙන් සැතපිලා... ඉහ ඉද්දර මම රෙන්නම්...:rolleyes: