NREM නින්ද - 1 අවධිය - මෙහිදී අවදි වී සිටින තත්වයට සාපේකෂව ක්‍රියාකාරීත්වය අඩු වන අතර දෙනෙත් පියා සිටී. පහසුවෙන් අවදි කළ හැක. අවදි වූ විට අදාළ පුද්ගලයාට තමන් නිදා ගත් බවක් නොදැනේ.
විනාඩි 5-10 පමණ පවතී. ඔබට නින්දත් නොනින්දත් අතර කාලය ලෙස දැනෙන්නේ මේ අවධියයි.
වරින් වර සිදු වන ගැස්සීම් මෙහි දක්නට ඇති අතර ඒවා myoclonic jerks නමින් හැඳින්වේ. මෙම ගැස්සීම් නිසා ඔබට එක්වර උසක සිට වැටෙන්නාක් මෙන් හැඟීමක් ඇතිවිය හැක.![]()


ඩෝං ගාලා ඇදන් වැටෙනවා වගේ දැනෙනවා

